වඳ කොත්තු වඳ බ්‍රා දැන් නැද්ද?

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    කොවිඩ් හැදුනාම ලෙඩ වෙනව කියල උබලගෙ පොතේවත් නැද්ද පොන්ස්???
    යුද්දෙත් කරා තමයි,තොපේ පො*න්සිය ඒකට මහ කොටියගෙ පු& ලෙවපු එකනෙ කරේ
    View attachment 125161

    ඔව් ඉන්දියන් උන් නිකන් තමයි දුන්නෙ,
    චින නිකන් දුන්න කොවිඩ් වැක්සීන් නම් අනිත්ව අපි ගත්ත ණය..ආන්න ඒවටයි තමන් කරපුව කියන්නෙ, නැතුව නිකන් හම්බනෙ ඒවා තමන්ගෙ නමට ලියාගන්ඩ ගියාට වැඩක් නැ, වෙන්නෙ ඇපත් නැතුව පරදින්ඩ..

    yudda kara labbak.

    welawata sarath fonseka hitiye. nethtan thope sir gama kala.
    penawane, porage weda, ada ekak kiyanawa, heta ekak kiyanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වද කොත්තුවා ඇමරිකා ගියා.
    තුම්මුල්ලෙ විමලෙ ගේ මුල්ලේ තනි වෙලා.
    ලබන චන්දෙට ආයේ ගේමු..
     
    • Haha
    Reactions: shenat and mmrizmy

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    yudda kara labbak.

    welawata sarath fonseka hitiye. nethtan thope sir gama kala.
    penawane, porage weda, ada ekak kiyanawa, heta ekak kiyanawa.
    1621101090887.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yudda kara labbak.

    welawata sarath fonseka hitiye. nethtan thope sir gama kala.
    penawane, porage weda, ada ekak kiyanawa, heta ekak kiyanawa.
    2003ත් සරත් ෆොන්සේක උන්නෙ හමුදාවෙම, උබලගෙ රනිලට තිබ්බනෙ බන් කොටියගෙ පු& ලොවන් නැතුව සරත්ව දාල යුද්දෙ කරවන්ඩ..ෆොන්සේකටත් තිබ්බනෙ ඒකාලෙම ගේම දෙන්ඩ මොකට මහින්ද එනකන්ම උන්නද මන්ද... :lol: :lol: :lol: :lol: :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    2003ත් සරත් ෆොන්සේක උන්නෙ හමුදාවෙම, උබලගෙ රනිලට තිබ්බනෙ බන් කොටියගෙ පු& ලොවන් නැතුව සරත්ව දාල යුද්දෙ කරවන්ඩ..ෆොන්සේකටත් තිබ්බනෙ ඒකාලෙම ගේම දෙන්ඩ මොකට මහින්ද එනකන්ම උන්නද මන්ද... :lol: :lol: :lol: :lol: :lol:

    ha hari
    umbe sir thama kare

    apita penawa den sir karapu hariya
    ane nikan palayang ban yanna keels ponnaya

    sir gas cylinder ekata kara wage koranda ethi yudde
     
    • Like
    Reactions: fdk and lasankandy

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    I disagree.

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නිදැල්ලේ.. කියල ලොකුවට කටවුට් ගහලා පාරවල් වල තැන් කීපයකම තියෙනවා දැක්ක පහුගිය ටිකේ...

    ඒ බැනර් දකිනකොට හිතට එන්නේ ඇත්තටම පාස්කු ප්‍රහාරය ගැන ඇත්තටම දුකක් තියෙන මිනිස්සුද මේ බැනර් ප්‍රින්ට් කරලා කෑගහන්නේ?
    මිනී විකුනං කන දේශපාලන පක්ෂ මිසක් සාමාන්‍ය මිනිහෙකුට කොහෙවත් පුකේ කැසිල්ලක් නැහැනේ අතින් සල්ලි දාල පාරේ බැනර් එකක් එල්ලන්න පාස්කු ගැන නේද කියල..

    හැබැයි බැනර් එකේ තියෙන කතාව ඇත්ත. දේශපාලන පක්ෂෙයක් මැදිහත් වෙලා මිනි විකුනනවා වගේම, උන් කියන කතාව බලනකොට ඇත්තකුත් තියෙනවා.

    මේ යට ගිය කේස් ආපහු උඩට අදින්නේ කොහෙන් හරි project එකට සල්ලි ගලන් එන තැනක් තියෙන නිසා මිසක් එහෙම නැත්තන් ඒ ගැන සද්දයක් එන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ගෙන්. උන් පාඩුවේ උන්ගේ වැඩේ කරගෙන ජිවත් වෙනවා.

    වඳ කොත්තු වලත් කතාව ඕකයි. දේශපාලන කාලෙට වඳ කොත්තු, ආවයි, අනික් කාලෙට ඒවා නෑයි කියන එකෙන් prove වෙන්නේ නැ වඳ කොත්තු කියල ජාතියක් තිබුනෙත් නැහැයි කියන එක හෝ, තිබුනයි කියන එකවත්.
    Sira kathawa
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,533
    113
    ආශ්චර්යමත් රටක
    Eyye.
    Sir daanna epa kiyalada?
    naththan geri hmbayo den daanne nedda?

    ane nikan palayan moda keels ponnayo

    Ane ane rismy.
    E kale tibuna hamba kadawal okkoma wahuwa.
    Eeta passe wada kottu hadapu nanala tika hire damma. Mataka nadda Ibrahim mudalali.

    Dan wada koththu nathi ekiya ratak karala tiyenne ape lankawa 😍😍

    සබාවේ සිනා තමයි ඉතින්, ආණ්ඩු බලේ තියෙන් 97 පාරක් අනතුරු අගවලත්, අන්තිම වෙලාවෙන් ඉන්දියාවෙන් කෝල් කරල කියලත්, උබේ රනිල කොල්ලො ගහන්ඩ සාගලෙ ඇද උඩ දපල උන්නෙ ඇයි කියල රටම දන්නව පොන්ස්..

    උබලගෙ ඔය තිරිසන් බලුකතා කියල වගකීමෙන් පැනල යන්ඩ වෙන්නෙ නැ, තොපිට හෙන ගැහුන්නෙ ඕකනෙ, වගකීමක් ගන්ඩ බල්ලෙක්වත් නැ, බුරන්ඩ නම් ඉන්නව සීයක් විතර, ඔහොම උන්ට පැවැත්මක් නැ,.

    300 bomba + 1000+ covid = 1300+

    Tawa kiyak maranna plan karalada tiyenne? ☹
    ------ Post added on May 16, 2021 at 4:14 AM
     
    • Like
    Reactions: mmrizmy and fdk

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොහොමද ඒ කාලේ අපේ කුලී වේසියෝ ජාතිවාදේ ඇදන් ගිය හැටි? 🤬
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සබාවේ සිනා තමයි ඉතින්, ආණ්ඩු බලේ තියෙන් 97 පාරක් අනතුරු අගවලත්, අන්තිම වෙලාවෙන් ඉන්දියාවෙන් කෝල් කරල කියලත්, උබේ රනිල කොල්ලො ගහන්ඩ සාගලෙ ඇද උඩ දපල උන්නෙ ඇයි කියල රටම දන්නව පොන්ස්..

    උබලගෙ ඔය තිරිසන් බලුකතා කියල වගකීමෙන් පැනල යන්ඩ වෙන්නෙ නැ, තොපිට හෙන ගැහුන්නෙ ඕකනෙ, වගකීමක් ගන්ඩ බල්ලෙක්වත් නැ, බුරන්ඩ නම් ඉන්නව සීයක් විතර, ඔහොම උන්ට පැවැත්මක් නැ,.
    ඇත්තද බන්. මයිනා මොකෝ කියන්නෙ?