මේක තමයි වෙලා තියෙන්නේ. දැන් මුන්ට විරුද්ධව නඩුවක් ගියා නම් උන්ට සිද්ධ වෙනවා කැපෑසිටි එක වැඩි කරන්න. මොකද කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.Dialog Routers - Oversale karala, Dan connect wenna ba katawath
Ow, Mobitel Routers thibune nathi nisa, Dialog routers tamay wadiyen wikunuwe,මේක තමයි වෙලා තියෙන්නේ. දැන් මුන්ට විරුද්ධව නඩුවක් ගියා නම් උන්ට සිද්ධ වෙනවා කැපෑසිටි එක වැඩි කරන්න. මොකද කස්ටමර්ලව අයින් කරන්න බෑනේ.
ube gedara wahale udada tower eka tiyenne ?
Laga bn tiyenne tower eka.200m wage.ube gedara wahale udada tower eka tiyenne ?
අපෙත් ඔය වගේ තමා බන් Dialog tower එකට තියෙන්නේ. ඒත් වැඩක් නැහැ.Laga bn tiyenne tower eka.200m wage.
matath oya awula thibuna, Mamath WFH karana nisa, Ea wagema mata club membership eka tynawa. Mama unta seratama case eka adda. Ea paara un awith outdoor unit eka relocate kala peya gaanak hoyala hoyala. Dan nam mage signal strength eka full. Ea wagema SINR eka hemawelema 14ta wada wedii. Dan nam connection eke stable. Anika dan oyage package ekath wedi nisa awulakma na. Oya specifically kiyanna mata mea relocate karala denna kiyala.මචන්ලා ලොකු උදව්වක් ඕන.
දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි.
මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ.
YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා.
දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්.
පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.
Tower eka langa thibunata wedak na mchn. Tower eke signal strength wedi wenne durataඅපෙත් ඔය වගේ තමා බන් Dialog tower එකට තියෙන්නේ. ඒත් වැඩක් නැහැ.
මගේ SINR එක මේ දැන් තියෙන්නෙත් 10 ට.matath oya awula thibuna, Mamath WFH karana nisa, Ea wagema mata club membership eka tynawa. Mama unta seratama case eka adda. Ea paara un awith outdoor unit eka relocate kala peya gaanak hoyala hoyala. Dan nam mage signal strength eka full. Ea wagema SINR eka hemawelema 14ta wada wedii. Dan nam connection eke stable. Anika dan oyage package ekath wedi nisa awulakma na. Oya specifically kiyanna mata mea relocate karala denna kiyala.
Nathinam SLT Fibre thamai. Fibre nam siraa. Eth samahara welawata eakath drop wenawa.
Tower eka langa thibunata wedak na mchn. Tower eke signal strength wedi wenne durata
------ Post added on May 16, 2021 at 12:46 PM
Ganna epa bn okunge ewa.m’n nm sim ekakwath ganne na.අපෙත් ඔය වගේ තමා බන් Dialog tower එකට තියෙන්නේ. ඒත් වැඩක් නැහැ.
Signal strength eka kohomada mchn? Ea wagema RSRQ eka kiyada?මගේ SINR එක මේ දැන් තියෙන්නෙත් 10 ට.
Signal strength eka kohomada mchn? Ea wagema RSRQ eka kiyada?
mchn oyage RSRQ eka wediwenna ona mchn. Eaka wagema bandwidth eka 100MHZ duwanna ona. Mata sure oka relocate kalama hari yai kiyala. mchn call karala case ekak danna. complain ekak lodge karanna whatsapp dala. Agent eken connect wunama. ita passe dial ekak oyata call karaine. uta kiyanna oyage weda walata godak impact wenawa kiyala. outdooor unit eka relocate karala denna kiyala
complain එකක් දාලා තියෙන්නේ. බලමු. thanks මචන්.mchn oyage RSRQ eka wediwenna ona mchn. Eaka wagema bandwidth eka 100MHZ duwanna ona. Mata sure oka relocate kalama hari yai kiyala. mchn call karala case ekak danna. complain ekak lodge karanna whatsapp dala. Agent eken connect wunama. ita passe dial ekak oyata call karaine. uta kiyanna oyage weda walata godak impact wenawa kiyala. outdooor unit eka relocate karala denna kiyala