මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.
උබේ ෆෙවර් එක තියෙන්නේ තුනී ලැලි ටයිප් එකට නේද?
මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.
දන්න විදියට බැදලා නෑ.සින්ගල්අවුරුදු 20ක් විතර වයසක ඩෑල් එකක් නේද බැඳල ඉන්නෙ.
අන්න උබට තේරුනා...උබේ ෆෙවර් එක තියෙන්නේ තුනී ලැලි ටයිප් එකට නේද?
උබේ වාසනාව.මාත් එක්ක හෙන ෆිට් ඉන්දියන් කෙල්ලෙක් ඉන්නවා. ඒකි සායි පල්ලවී ගෙ නිවුන් සහෝදරිය වගේ. ඒකිට ඒකිගේ ඉන්දියන් යාළුවො කියන්නෙත් සායි පල්ලවී කියලා.
ඔව් උබට පුළුවන් එක පැත්තක දාම් බෝඩ් එකක් ඇදගෙන දාම් ඇද ඇද ඉන්නඅන්න උබට තේරුනා...![]()

ඔව් බං. මම පිටරට ඉගෙන ගනිද්දී සෙට් වුනේ. හරිම හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. දැනටත් මාසෙකට වතාවක් අනිවා call කරලා කතා කරනවා.උබේ වාසනාව.
ලැබෙනවානම් සුදු.. ජීවිතේම අදිනවා පලු...ඔව් උබට පුළුවන් එක පැත්තක දාම් බෝඩ් එකක් ඇදගෙන දාම් ඇද ඇද ඉන්න
![]()
![]()
උබ දාම්ම අදී හම්බුනොත්. හනුමන්තා දර පලනෝ වගේ හිටිලැබෙනවානම් සුදු.. ජීවිතේම අදිනවා පලු...

ඇත්ත කිව්වොත් මචන් ඔය කෙස් එක තියනවා... වයිෆ් දැක්කම ගොඩක් එවුන් අහනවා ලොකු දුවද කියලා. කල්ගියානේ බදින්න. එත් හිතින් කොල්ලා තමා.උබ දාම්ම අදී හම්බුනොත්. හනුමන්තා දර පලනෝ වගේ හිටි![]()
![]()
never too late for anything. keep it in mind broඇත්ත කිව්වොත් මචන් ඔය කෙස් එක තියනවා... වයිෆ් දැක්කම ගොඩක් එවුන් අහනවා ලොකු දුවද කියලා. කල්ගියානේ බදින්න. එත් හිතින් කොල්ලා තමා.
මේ වගේ තව මොනාද තියෙන්නේ බං අපි දන්නේ නැති සින්දුමමත් එහෙම දන්නේ නැහැ බන්. දෙමල නෙමෙයි මලයාලම් නේද? කවුරුහරි ඉන්දියාවේ නාට්‍යකරණ පොරකගේ සම්බන්දයකුත් තියනවා ඕකට. නාරායන ද මන්දා.. මට අක්කා දවසක් කිව්වා. දැන් මතක නැහැ.