කවුරු මලත් කමක් නැහැ ඉන්දියාවේ.. එත්,

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මම ආසා තුන් දෙනයි ඉන්නේ ඉන්දියාවේ.. එක්කෙනෙක් අරයා.. අනිත් කෙනා මෙයා.. තුන්වෙනියා කියන්න ලැජ්ජයි.


    උබේ ෆෙවර් එක තියෙන්නේ තුනී ලැලි ටයිප් එකට නේද?
     
    • Love
    Reactions: Battery Podda

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,827
    113
    මාත් එක්ක හෙන ෆිට් ඉන්දියන් කෙල්ලෙක් ඉන්නවා. ඒකි සායි පල්ලවී ගෙ නිවුන් සහෝදරිය වගේ. ඒකිට ඒකිගේ ඉන්දියන් යාළුවො කියන්නෙත් සායි පල්ලවී කියලා.
     
    • Wow
    Reactions: Battery Podda

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මාත් එක්ක හෙන ෆිට් ඉන්දියන් කෙල්ලෙක් ඉන්නවා. ඒකි සායි පල්ලවී ගෙ නිවුන් සහෝදරිය වගේ. ඒකිට ඒකිගේ ඉන්දියන් යාළුවො කියන්නෙත් සායි පල්ලවී කියලා.
    උබේ වාසනාව.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,827
    113
    උබේ වාසනාව.
    ඔව් බං. මම පිටරට ඉගෙන ගනිද්දී සෙට් වුනේ. හරිම හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. දැනටත් මාසෙකට වතාවක් අනිවා call කරලා කතා කරනවා.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් උබට පුළුවන් එක පැත්තක දාම් බෝඩ් එකක් ඇදගෙන දාම් ඇද ඇද ඉන්න

    :P :P
    ලැබෙනවානම් සුදු.. ජීවිතේම අදිනවා පලු...
     
    • Haha
    Reactions: HAneo

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ දාම්ම අදී හම්බුනොත්. හනුමන්තා දර පලනෝ වගේ හිටි :lol: :lol:
    ඇත්ත කිව්වොත් මචන් ඔය කෙස් එක තියනවා... වයිෆ් දැක්කම ගොඩක් එවුන් අහනවා ලොකු දුවද කියලා. කල්ගියානේ බදින්න. එත් හිතින් කොල්ලා තමා.
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇත්ත කිව්වොත් මචන් ඔය කෙස් එක තියනවා... වයිෆ් දැක්කම ගොඩක් එවුන් අහනවා ලොකු දුවද කියලා. කල්ගියානේ බදින්න. එත් හිතින් කොල්ලා තමා.
    never too late for anything. keep it in mind bro
     
    • Like
    Reactions: Battery Podda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    ඥාණ කතා මල්ලීයා නේ. පොඩි කාලේ ඉඳන්ම ආසම චරිතයක්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    මමත් එහෙම දන්නේ නැහැ බන්. දෙමල නෙමෙයි මලයාලම් නේද? කවුරුහරි ඉන්දියාවේ නාට්‍යකරණ පොරකගේ සම්බන්දයකුත් තියනවා ඕකට. නාරායන ද මන්දා.. මට අක්කා දවසක් කිව්වා. දැන් මතක නැහැ.
    මේ වගේ තව මොනාද තියෙන්නේ බං අපි දන්නේ නැති සින්දු