සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්චර කල් තියාගන්නද කියන එක![]()
Putuwaka bedala 24 hrs munge videos penuwoth uba mareida?Balanne na
ඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..unta sponsor da bn
උබ ඔහොම කිව්වට මේ වගේ ගේ ලස්සන කරගන්න ඔයත් ආසයි නේ යාලූ!!Balanne na
ඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..
උබ ඔහොම කිව්වට මේ වගේ ගේ ලස්සන කරගන්න ඔයත් ආසයි නේ යාලූ!!
------ Post added on May 18, 2021 at 8:14 PM
eca thamaඔව් නේ, උන්ට ඔක්කොම discount price වෙන්න ඇති බන් අර laila studio එකේ consultancy fee එක දාලත් නෑ නේ..උන් එහෙම plan එකක් හදලා දෙන්න ඇවිත් හොද ගානක් නම් ගනී..
උබ අහන්න බලන channel කියපන් බලන්න...Not interested ලිස්ට් එකේ තියෙන තවත් චැනල් එකක්. ඔයින් එකක් බැලුවම ඇති මුලු යූටියුබ් හෝම් පේජ් එකම අජූත වෙනව.![]()
Covid නිසා travel කරන්න බෑ නේ channel එකේ audience එක run කරන්න ඕන නිසා උන් දකින දකින එක video හදලා දානවා , බැන්නට වැඩක් නෑ බන් ඒවත් බලන අම්බානක සෙට් එකක් ඉන්නවා ,ඒක නිකන් අපි ආතල් එකේ football match බලද්දි සමහර අය "මුන්ට පිස්සුද මන්දා බෝලයක් පස්සේ දුවනවා බලන්න" අහනවා වගේ එක එකාගේ රසාස්වාදය වෙනස්..ඔච්චර ඕනේ නෑ "කෙලින්ම අහන්න අයියා" කියලා සින්දුවක් තියෙනවා කියන්නේ (මන් නම් ඕක එක එකා පොඩි කෑලි දාන නිසා අහලා තියෙනවා මිසක් සම්පූර්න අහලා නෑ) ඕවත් අහන හෙන සෙට් එකක් ඉන්නවා නේ බන්..danam melo rahak na munge chanel eka
සල්ලි තියෙන වෙලාවක ගෙදර මේ වගේ ලස්සනට වෙනස් කරගන්න ඕනා...ප්රශ්නේ තියෙන්නේ MDF වලින් හදලා කොච්චර කල් තියාගන්නද කියන එක![]()
ලංකාවෙ එව්වද?උබ අහන්න බලන channel කියපන් බලන්න...
Covid නිසා travel කරන්න බෑ නේ channel එකේ audience එක run කරන්න ඕන නිසා උන් දකින දකින එක video හදලා දානවා , බැන්නට වැඩක් නෑ බන් ඒවත් බලන අම්බානක සෙට් එකක් ඉන්නවා ,ඒක නිකන් අපි ආතල් එකේ football match බලද්දි සමහර අය "මුන්ට පිස්සුද මන්දා බෝලයක් පස්සේ දුවනවා බලන්න" අහනවා වගේ එක එකාගේ රසාස්වාදය වෙනස්..ඔච්චර ඕනේ නෑ "කෙලින්ම අහන්න අයියා" කියලා සින්දුවක් තියෙනවා කියන්නේ (මන් නම් ඕක එක එකා පොඩි කෑලි දාන නිසා අහලා තියෙනවා මිසක් සම්පූර්න අහලා නෑ) ඕවත් අහන හෙන සෙට් එකක් ඉන්නවා නේ බන්..
------ Post added on May 18, 2021 at 9:18 PM
ඔව් හැබැයිඅපේ උන් මේක බලල උට සල්ලි ආවම ඌ හෙමීට MDF එක වෙන මොකකට හරි මාරු කරගනී.
අපි ඉස්සර ගෙදර pantry cupboard ගහද්දී MDF බැලුවා පට්ට ලස්සන , සුපිරි design එහෙම තියෙනවා හැබැයී කල් පැවැත්මක් නැහැ කියලා සමහර අය කියපු නිසා වැඩේ අතහැරියාඕන එකක් sinhala english වැදගත් ඒවනම් මාත් බලන්න සෙට් වෙන්න , දෙයක් ඉගෙන ගන්න හරි පුලුවන්නම්ලංකාවෙ එව්වද?