Travel with wife home makeover !!!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    ඔව් හැබැයි:lol: අපි ඉස්සර ගෙදර pantry cupboard ගහද්දී MDF බැලුවා පට්ට ලස්සන , සුපිරි design එහෙම තියෙනවා හැබැයී කල් පැවැත්මක් නැහැ කියලා සමහර අය කියපු නිසා වැඩේ අතහැරියා
    දිරනව බන් කුඩු කුඩු යනව. වතුර වැටුනම ඉදිමෙනව. දොරවල් එහෙම ටික දවසකින් ඇණ ගැලවිල අතේ. වැඩ ගොඩයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,274
    113
    33
    Kalutara
    දිරනව බන් කුඩු කුඩු යනව. වතුර වැටුනම ඉදිමෙනව. දොරවල් එහෙම ටික දවසකින් ඇණ ගැලවිල අතේ. වැඩ ගොඩයි.
    කම්පියුටර් ටේබල් MDF නේද? අපේ අවුරුදු 15ක් වෙනව කිසි හෙනයක් නෑනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    දිරනව බන් කුඩු කුඩු යනව. වතුර වැටුනම ඉදිමෙනව. දොරවල් එහෙම ටික දවසකින් ඇණ ගැලවිල අතේ. වැඩ ගොඩයි.
    Pimbenawa shape wenas wenawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    කම්පියුටර් ටේබල් MDF නේද? අපේ අවුරුදු 15ක් වෙනව කිසි හෙනයක් නෑනෙ.
    එක එක වර්ග තියෙනව මම හිතන්නෙ ඒකෙත්. අනික ගොඩක් වතුර වැටෙන තැන්වල තමා අවුල එන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දිරනව බන් කුඩු කුඩු යනව. වතුර වැටුනම ඉදිමෙනව. දොරවල් එහෙම ටික දවසකින් ඇණ ගැලවිල අතේ. වැඩ ගොඩයි.
    අපි බලන්නේ ලස්සනට වඩා බන් කල් පැවැත්මනේ ඉදලා ඉදලා හදන එකනේ .. හොද සල්ලි කාරයන්ට නම් අවුලක් නෑ...