Thank You Elon Musk - BTC Crash 30000$

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුව කාලයක් කට්ටිය උඩ තියාගෙන ගියානේ..කොහොමද ඇරපු ඇරිල්ල... :lol::rofl:

    lol.png
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    මුව කාලයක් කට්ටිය උඩ තියාගෙන ගියානේ..කොහොමද ඇරපු ඇරිල්ල... :lol::rofl:

    View attachment 125827
    මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,893
    113
    Mother Earth
    මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
    එකෙ අගය ක්ෂණිකව පහළ බැහැල. ඔබතුමා ඒක හරියටම කීයෙදිද මිළදී ගත්තෙ කියන සාධකේ අනුව ලාභය/අලාභය තීරණය වෙනවා. මේක ඇත්තටම වුණේ Elon Musk නිසා නෙමෙයි. චීනය බිට් කොයින් මිළදී ගනීම් ගණුදෙනු කරන මූල්‍ය ආයතන/ ගණුදෙනු ද්වාර තහනම් කරපු නිසා. අනික හොයන්නෙ බලන්නෙ නැතුව පුතාට ඩොලර් 1000ක් දෙනවද ? කුජීතයි නේද ?
     
    Last edited:

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    එකෙ අගය ක්ෂණිකව පහළ බැහැල. ඔබතුමා ඒක හරියටම කීයෙදිද මිළදී ගත්තෙ කියන සාධකේ අනුව ලාභය/අලාභය තීරණය වෙනවා. මේක ඇත්තටම වුණේ Elon Musk නිසා නෙමෙයි. චීනය බිට් කොයින් මිළදී ගනීම් ගණුදෙනු කරන මූල්‍ය ආයතන/ ගණුදෙනු ද්වාර තහනම් කරපු නිසා. අනික හොයන්නෙ බලන්නෙ නැතුව පුතාට ඩොලර් 1000ක් දෙනවද ? swimming coach මාටියා ගැහුවද දන්නෙත් නෑ.

    පුතාගේ කෝච් doge කියන එකෙන් 96030 ක් එයාගෙ ෆෝන් එකට එව්වලු. එකක් $0.01 කිව්වට ඩොලර් 1000කට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 96030 යි. සර්විස් ෆී එකකට ටිකක් අඩු වෙලා කියල.

    ඔයට දැන් කියන්න පුලුවන්ද වෙලා තියෙන දේ.
    ස්තුතියි!
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    කොහොමත් Crypto Currency ගැන Predic කරන්න බැහැ
    සමහර විට ඕක අගය ගොඩක් අඩු උනත් = 10000USD පුදුම වෙන්න දෙයක් නැහැ :)
     
    blastxp

    Junior member
  • Jul 8, 2007
    64
    3
    8
    ඕකෙන් වෙන්නේ Elon market manipulate කරනවා කියලා මිනිස්සු ඌව විස්වාස කරන්නේ නැතිව යන එක අන්තිමට Tesla down වෙනවා නැතිවෙන්න මොකද මිනිස්සු බයයි invest කරන්න
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
    seriously?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    පුතාගේ කෝච් doge කියන එකෙන් 96030 ක් එයාගෙ ෆෝන් එකට එව්වලු. එකක් $0.01 කිව්වට ඩොලර් 1000කට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 96030 යි. සර්විස් ෆී එකකට ටිකක් අඩු වෙලා කියල.

    ඔයට දැන් කියන්න පුලුවන්ද වෙලා තියෙන දේ.
    ස්තුතියි!
    At the moment Doge is $0.40. That means your son's investment is around (96030*.40) $38,412 now.