Minissu tika marila giyama laba athi ehenam
Vaccination thamai piliyama. Sinopharm 14 million genawalu salli walata asap
Minissu tika marila giyama laba athi ehenam
link eka dapanBREAKING COVID NEWS
අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
මං ඊයෙත් කිව්වා. ඕක වෙනවා. නම් කපනවා හුරේ රන්. දන්න හැම ඩොකෙක්ම කියන්නේ මේ කතාව.BREAKING COVID NEWS
අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
wtfBREAKING COVID NEWS

ඔව් කෑම බීමත් හදාගෙන එන්නේඒ වගේම බං නැන්දම්මලා, නෑනලා, අහල පහල උන් එනවනේ ප්‍රෙග්නන්ට් අය බලන්න. උන් මේ වගේ තත්වයක් තියන කාලෙවත් ප්‍රෙග්නන්ට් කෙනා ගැන හිතන්නෙ නෑ.
Source dapan mch ... reliability eka nathi karanna epa
ලංකාවේ ජනගහනයට 36ක් කියන්නේ , ඉන්දියාවේ වගේ හිටියනම්, 36 x 63 = 2268
එන්න එන්න ඉන්දියාවටත් වඩා දරුණු වී ගෙන යන්නේ.
ඒ අස්සේ උට්ටල තව බබල් කිය කියා සංචාරකයෝ ගේන්න හදනවා
ps : 52යි නම් ඉතින් හිතාගනින්.
BREAKING COVID NEWS
අද දිනයේ මෙරට කොවිඩ් මරණ 52ක් වාර්තා වී ඇති බව කොවිඩ් දත්ත විශ්ලේෂණ මධ්‍යස්ථාන ආරංචිමාර්ග පවසයි. එම මරණ අතරින් කොවිඩ් ආසාදිතව මියගිය නමුත් වෙනත් රෝග සහිත මරණ ඉවත්කොට, අනෙක් මරණ කොවිඩ් මරණ ලෙස නිවේදනය කිරීමට නියමිත බවද වාර්තා වේ.
මෙම මරණ සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
මේ අතර අදදින කොවිඩ් ආසාදිතයින් 3591 ක් වාර්තා වූ බව නිල වශයෙන් නිවේදනය කර ඇති අතර එම සංඛ්‍යාවද දිනක් තුල මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
link eka dapan
මේවා වහන්න තමයි ඔය ..මෙන්න සකියුලර් එක. තොරතුරු එලියට එන එක වහන්න යන්නේ. සෞඛ්‍ය එකේ ලේකම් "හමුදා ලොක්කා" කියන දෙයක් මිස සිට පස්සේ විස්තර නැ.. තත්ත්වේ දරුනු ඇති. ඒකයි මෙහෙම ඒවා ගහන්නෙ
Pissu uttek ban u nam. Minissu marila hari kamakna salli hambawenawa nam. ShikKabraal kiyanne dawasata Rs.15 Billion da kohedo paduwenawa kiyala wahuwama
Pissu uttek ban u nam. Minissu marila hari kamakna salli hambawenawa nam. Shik
මචන් කලුබෝවිල රෝහලේ තව ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක්ට කොවිඩ් නියුමෝනියාවට ඇවිල්ල බන්, අපේ ගෙවල් ලඟ කෙනෙක් ගේ නෑදෑ වෙන කෙනෙක්, දැනටමත් සුවර් නෑලූ...
ශික් මේ ප්‍රෙග්නන්ට් අය ව ගෙදර තිබ්බට වැඩක් නෑ බන් හස්බන්ඩ් බස් එකේ එල්ලිලා වැඩට යනවනම්

Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadilaVaccination thamai piliyama. Sinopharm 14 million genawalu salli walata asap
සල්ලියක් ගැන දෙයක් නෙවෙයි බං ඕක. පත ඩෝබි හේදිල්ලක් කියලා පේන්නැද්දPissu uttek ban u nam. Minissu marila hari kamakna salli hambawenawa nam. Shik
1st dose eka witharak gahapu ayada gahaddith infect wela hitita ayada danne nane bn. 2nd dose ekath gahala 2-4 weeks yanakam infect wune nathi ayata ne severe symptoms enne naththeVaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila
Vaccination Hodaida bn ? India walath Gahapu unuth Maruna neda COVID hadila