මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක promote කරගන්න ඕනි කමටම මේක දාපු එකක්. මොකද 2013 ඉදල මූ හිටියට මූ තාම ජූනියර් මෙම්බර් කෙනෙක්.

මේ ත්‍රෙඩ් එක දාපු එකා ඒක promote කරගන්න ඕනි කමටම මේක දාපු එකක්. මොකද 2013 ඉදල මූ හිටියට මූ තාම ජූනියර් මෙම්බර් කෙනෙක්.

මැස්සෙක්වත් නැති සොහොන් පිටිය වගේද දන්නේ නෑ 
sirawata..මෙච්චර චොර ඇප් එකකට 10 මිලියන් වලට වැඩි බජට් එකක ප්‍රමෝශන් එකක් කරනවා කියන්නෙම වෙන මොකක් හරි ගේමක්ද මන්ද්?
හැබැයි ඉතින් වීඩියෝ එක කොලිටි එකටම කරලා තියනවා .4K බලන්න
වීඩියෝ ,කොස්ටියුම්ස් ,මියුසික් එහෙම පට්ට
2000 පස්සේ උන් ටික යයි . වන් ඇන් ඔන්ලි එලකිරි විල් රන් බයි ලෙජන්ඩ්ස්
secrete bai loverමේ ප්ලැට්ෆෝම් එක ඇතුලෙ වෙන වෙන මගුල් කම්පෙයාර් කරන්න බෑ. - ජීටීආර්ඉසෙඩ්යකො ෆ්ලැට්ෆෝම් දෙකක් කම්පෙයා කරා විතරයි මන් නෙගටිව් මාකටින් කරනවලු ජූනියර් මෙම්බර් කෙනෙක්ලු බ්ලා බ්ලා. මන් ඇප් එකක් ඩිවලොප් කරන්න තියා බේසික් ඇප් එකක් හදන්නවත් දන්නෑ. මොකක් හරි දැම්මම රෝමන් කාරයෙක් ගානට දාන්න එපා යකෝ මාව![]()

@BruceWayne92මටත් හිතෙන්නේ මේක මොකක් හරි ගේමක් කියලා. අපේ උන්ටත් සල්ලි හම්බෙනවා කිව්වොත් ඕන මගුලක් නේ.
CEO ඉන්නෙ thusitha dissanyaka කියලා එකක්. ඒත් ඌ ගැන වෙන කිසිම විස්තරයක් නෑ කොහෙවත්