kerela hawesa honda adiyak gahanewaata pattam kudu 3k hadanawa.. 5v bulb welak daaanawa...
බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි.ata pattam kudu 3k hadanawa.. 5v bulb welak daaanawa...
ගම් ගාල අලවපන්බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි.![]()
බට පතුරු කොහෙද යකෝ ගම් වලින් ඇලවෙන්නෙ.ගම් ගාල අලවපන්![]()
බට..? කවුද අනේ මේ බයියා.. කඩේ ටියෙන ප්ලාස්ටික් කූඩූ අනී.. අපි පොෂ් නේහ්..බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි.![]()

මං ගියා පන්සලක් සුද්ධ පවිත්‍ර කරන්න ශ්‍රමදානෙකට. බට කපලා කූඩුත් හදන්න හිටියෙ එදා ඒක කරන්න බැරි උනා. කට්ටිය පස්සෙ හදන්න ඇති.
කොහෙද බන් දන්සැල් මේ කොරෝනා අස්සේ???මඤ්ඤොක්ක දන්සැලක්තියනවා දවල්ට....බත් දන්සලුත් තියානව රෑට...උන්ව අඳුරන්නේ නෑ...ඒ හින්ද යන්නේ නෑ
එහෙනම් ගැටගහපං කෝ .. ඔය super glue වගේ දෙයක් ගාලවත් බලපං කම්මලි නම්බට පතුරු කොහෙද යකෝ ගම් වලින් ඇලවෙන්නෙ.
මඤ්ඤොක්ක කාලා ජින්ජර් බියර් එකක් බීපන් සොන්නයෝ
