වෙසක්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි. 😣
    මොනවද මිනිහෝ
    අද මොන්ටිසෝරි යන එවුනුත් හදන් කූඩුවක් අට පට්ටම් කියන්නෙ :angry:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි. 😣
    bata nikan kapala gaththata baa.. podi kattayak dapan bata pathure agissata... ehema karama gata gahanna lesiyen puluwan.. nettan lissa lissa yanawa..
    1621594854252.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    මඤ්ඤොක්ක කාලා ජින්ජර් බියර් එකක් බීපන් සොන්නයෝ 🤗
    උබ ගුද මාර්ග දැන්සැලක් දීපන් පාර අයිනට වෙලා . මේ දවස් වල කොහොමත් නිකං තියෙන පුක නේ 🤩🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොඩි දෙන්න එක්ක කුඩු හදන්න හිතාන ඉන්නේ :yes::yes:
    වයිෆ් නම් රැට ඕනේ උනොත් ලගට ගන්නවා 😂 😂

    මේ පාර welding plant එකක් හොයන් permanant එකක් හදන්න කියල බැලුවේ. අව්රුද්ද ගානේ හැදිල්ල එපා වෙලා .

    වෙසක් දවසට සෙල්ලම දාන්න හොඳ නෑ බන් .
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ පාර welding plant එකක් හොයන් permanant එකක් හදන්න කියල බැලුවේ. අව්රුද්ද ගානේ හැදිල්ල එපා වෙලා .

    වෙසක් දවසට සෙල්ලම දාන්න හොඳ නෑ බන් .

    ඒ උනාට කුරු කපලා කොළ අලවලා රැලි දාලා හදද්දී තමා පොඩි අයට පොඩි ගැම්මක් එන්නේ බන්
    මටත් ඉස්සර එක එක ඒවා හදන පිස්සුවක් තිබ්බා
    කොච්චි, ප්ලේන්, පත්ත්රිප්පුව, චයිත්ය වගේ ඒවා
    දැන් නම් අටපට්ටම් ටිකක් තමා අවුරුදු ගානක්