වෙසක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,998
    1
    102,565
    113
    34
    Kalutara
    ata pattam kudu 3k hadanawa.. 5v bulb welak daaanawa...
    බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි. 😣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක
    එකට මොකද කරන්න ඉන්නේ .... ?

    සිල් අරගෙන මඤ්ඤොක්ක දන්සැලක් වඳින්න තමයි හිතන් ඉන්නේ

    @shenat උඹත් වරෙන්

    මං ගියා පන්සලක් සුද්ධ පවිත්‍ර කරන්න ශ්‍රමදානෙකට. බට කපලා කූඩුත් හදන්න හිටියෙ එදා ඒක කරන්න බැරි උනා. කට්ටිය පස්සෙ හදන්න ඇති.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,276
    169,953
    113
    එකමත් එක රටක
    බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි. 😣
    ගම් ගාල අලවපන් 🥱
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    බොලා අත්වැඩත් දන්නවද? මම අටපට්ටම් හදන තියරුය දන්නව ප්‍රැක්ටිකල් අවුල්. බට ටික කපන්න පුලුවන් ගැටගහන එක තමා කරන්න බැරි. 😣
    බට..? කවුද අනේ මේ බයියා.. කඩේ ටියෙන ප්ලාස්ටික් කූඩූ අනී.. අපි පොෂ් නේහ්.. :rofl: :rofl: :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං ගියා පන්සලක් සුද්ධ පවිත්‍ර කරන්න ශ්‍රමදානෙකට. බට කපලා කූඩුත් හදන්න හිටියෙ එදා ඒක කරන්න බැරි උනා. කට්ටිය පස්සෙ හදන්න ඇති.

    මඤ්ඤොක්ක දන්සැලක්තියනවා දවල්ට....බත් දන්සලුත් තියානව රෑට...උන්ව අඳුරන්නේ නෑ...ඒ හින්ද යන්නේ නෑ
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මඤ්ඤොක්ක දන්සැලක්තියනවා දවල්ට....බත් දන්සලුත් තියානව රෑට...උන්ව අඳුරන්නේ නෑ...ඒ හින්ද යන්නේ නෑ
    කොහෙද බන් දන්සැල් මේ කොරෝනා අස්සේ???
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    එකට මොකද කරන්න ඉන්නේ .... ?

    සිල් අරගෙන මඤ්ඤොක්ක දන්සැලක් වඳින්න තමයි හිතන් ඉන්නේ

    @shenat උඹත් වරෙන්
    මඤ්ඤොක්ක කාලා ජින්ජර් බියර් එකක් බීපන් සොන්නයෝ 🤗
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395
    113
    තා වෙසක් පෝය දෙකයි.. තා වෙසක් පෝය දෙකයි.. අපි ආණ්ඩුව පෙරලනවා අපේ හාමුදුරුවනේ... :yes: :yes: :yes:


    පෙරලපු තරම කොච්චර ද කියනවා නම් වෙසක් පෝයක ට දන්සලක් නෑ දැක්කේ අවුරුදු ගානකින්..:dull::cautious:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    IMG_20210521_105545.jpg