බල්ලෙකුත් තියන් හිටියෙනුවර බස් හෝල්ට් එකක හිටිය ලතා කියල පිස්සු ගෑනු කෙනෙක් එයාව මතක් උනා![]()
ඔයාගෙ වයිෆ් වගේ නේදdammoth nam u thama wadakaraya. eth mama hithanne na

මටත් හිනා ගියා බං ඒක දැකල, චාටර්වීඩිඕ එක් ලතා කලේ අරන් එන කෑල්ලේ ඇයි බන් ලතා කලේ උකුලෙ තියාගෙන කොරවක්කෙක් වගේ එන්නේ
මේකෙ කොපියක් ඔය , මේකත් ඒ කාලෙ හිට් තමා
නාකි කුකුලෙක්.අපි ඉස්කෝලේ යනකාලේ නිතර ඇහිච්ච සිංදුවක්.
නාකි කුකුලෙක්.api podi kale ahapu sinduwak <3
ඔව් ඔව්.ahh..nostalgia...

ඒ කාලේ කොල්ලෝ ඕවා තමයි ඇහුවේ.මේකෙ කොපියක් ඔය , මේකත් ඒ කාලෙ හිට් තමා
අමුතු ලස්සනක් තියෙනවා තමයි.ඒ කාලෙ කෙල්ලන්ගෙ තමා නියම ලස්සන තියෙන්නෙ !
ඔව්. සිරසේ ගියා.meka lankawe popular ma song ekak una
e kale rasa risi ge eke concert ekak thiyala oka hit kara narada thanuja
උබ ඔය කියද්දී මටත් යාන්තං මතකයි වගේ.ඉස්සර මගේ ලග වීඩියෝ එකක් තිබ්බා මේ කෙල්ලම මේ කිට් එකම ඇදගෙන නිකන් ස්ටේෂන් එකක් වගේ හදපු තැනක ඔය සින්දුවට ඩාන්ස් කරනවා පුප දික් කර කර![]()
![]()
![]()
අමුතු ලස්සනක් තියෙනවා. ජනිතාව නං මතක් කරන්න එපා. සින්දුවත් එපා වෙයි මට

TNL එකේ පට්ට වීඩියෝ ටිකක් තියෙනවා, දැන් ඔය සයිඩ් ගහලා හිටියට. මම හිතන්නේ වෙන කොයි චැනල් එකක වත් නැතුව නැති එකේ තියෙනවා වීඩියෝ කලෙක්ෂන් එකක්.Adohh issara TNL eke ehema nitarama yanwa oka....Isara kale matak una
මාත් දැක්කා උබේ පොස්ට් එක. ඉන්ද්‍රා රිප්ලයි නෑ නේද තාම ?photos thbunanam hondai dan
@Indrajith Gamage ge model ge nama hoyana thread eke post kara, balamu mu daaida kiyala![]()
බලාගෙන ගියාම ඇමියොස්ට ඇරෙන්න වෙන එකෙට්ටවත් ජනිතව පේන්න බෑ නේ...අමුතු ලස්සනක් තියෙනවා. ජනිතාව නං මතක් කරන්න එපා. සින්දුවත් එපා වෙයි මට![]()

මාත් දැක්කා උබේ පොස්ට් එක. ඉන්ද්‍රා රිප්ලයි නෑ නේද තාම ?
pora talks witharai da manda ugeth 
ඔව්Patta song
ඒ කාලේ වීඩියෝ වල හැටිනේ ඒ.වීඩිඕ එක් ලතා කලේ අරන් එන කෑල්ලේ ඇයි බන් ලතා කලේ උකුලෙ තියාගෙන කොරවක්කෙක් වගේ එන්නේ
දැන් කාලේ වීඩියෝ වලට වැඩිය හොදයි නේද?අපි නෑදෑයො සෙට් එක ට්‍රිප් යනකොට අපි සෙට්එක ඕක කියනව (ළමයි සෙට් එක). අපේ නැන්ද කෙනෙක් හිටිය ස්වර්ණ ලතා කියල.
සෙනෙහෙ ලතා වෙනුවට ස්වර්ණ ලතා කියල වෙනස් කරල තමයි ඕක කියන්නෙ.
කොච්චර අහල තිබුණත් විෂුවල් එක දැක්කෙ අදමයි.
මේකත් ඒකාලෙ හිට් එකක් තමයි.
නෑ යක්කුන්ටද?ඊයේ අපේ යක්කුන්ට උපහාර කළ උත්සවෙත් මේ ළඟින්ම යන තාලෙකට නැටුමක් තිබුනනෙ
ඒ නැටුම වගෙම මේ සින්දුවත් ලස්සනයි.![]()
මේක හොයලා දුන්නොත් නං ඌ අනිවා ඩයල් එකක් තමයි.pora talks witharai da manda ugeth
![]()
ආ එහෙනං උබ ඕක අහලා ඇති කුරුන් ගොයියා යාන්තමට කෙලින් වෙන කාලේ. රස රිසි ගී එහෙම මතකද ?mama 88 ban
ee kale vhf witarak ahuwena tv ekak tibbe ban apita sirasa pen ne ban ekeආ එහෙනං උබ ඕක අහලා ඇති කුරුන් ගොයියා යාන්තමට කෙලින් වෙන කාලේ. රස රිසි ගී එහෙම මතකද ?
සමාවෙන්න සර්ee kale vhf witarak ahuwena tv ekak tibbe ban apita sirasa pen ne ban eke
.