යූරෝ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ගෙයක් තියනවා ඒක මට ගන්න ඕනේ. මගේ ලග තියන යූරෝ SL Rupee වලට exchange කරල ගේ ගන්න එකද වාසි..නැත්නම් sl rupee වලින් ලංකාවේ බෑන්ක් එකකින් ලෝන් එකක් දාල ගන්න එකද වාසි මේ වෙලාවේ හැටියට.. (මීට මාස 4කට කලින් යූරෝ 4500 exchange kala අදට පාඩුව රු 130000/= යි..)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පිටරට සල්ලි කිසි දෙයක් එක්චෙන්ජ් කරන්න එපා. රුපියල dump මිසක් pump නෑ😒

    1 Kenyan Shilling equals 1.82 Sri Lankan Rupee


    zimbabwe ඩොලර් හරි උනත් මේ වෙලාවෙ වටිනවා
    ------ Post added on May 22, 2021 at 11:52 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ගෙයක් තියනවා ඒක මට ගන්න ඕනේ. මගේ ලග තියන යූරෝ SL Rupee වලට exchange කරල ගේ ගන්න එකද වාසි..නැත්නම් sl rupee වලින් ලංකාවේ බෑන්ක් එකකින් ලෝන් එකක් දාල ගන්න එකද වාසි මේ වෙලාවේ හැටියට.. (මීට මාස 4කට කලින් යූරෝ 4500 exchange kala අදට පාඩුව රු 130000/= යි..)
    වාසි ම දේ ලොන් එකක් දාලා ඒක euro වලින් ගෙවන්න. අනිවා ඉස්සරහට ඕක 300යට යනවා ලගදිම. සෝ වොරි වෙන්නම එපා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඔය වගේ ප්‍රශ්න තියනවා. ඕක හරියටම හිතාගන්න බෑ. රුපියල් ලක්ෂ 50ක විතර ලෝන් එකක් දැම්මොත් කල් යන්න යන්න ලොකු පොලියක් ගෙවන්න වෙනවා. අනික පස්සෙ දවසක අදහස වෙනස් කරලා ලෝන් එක එක පාර ගෙවන්න හැදුවොත් මුල් මුදලින් බොහොම පොඩි ගානයි ලෝන් එකේ මුලින් කැපිලා තියෙන්නෙ. මම ඔය තත්වෙට මූණ දෙන කෙනෙක් විදිහට කියන්නෙ, එක්ස්චේන්ජ් කරලා ගේ ගන්න. ගේ වැලියු එක වැඩි වෙනවා කියලා හිත හදාගන්න වෙන්නෙ.

    අද යූරෝ 1 = 240
    රුපියල් ලක්ෂ 50ක් (යුරෝ 20,833) ලෝන් ගත්තොත් 13% පොලියට අවුරුදු 10කට, ගෙවලා ඉවර කරනකොට රුපියල් ලක්ෂ 87ක් ගෙවන්න වෙනවා.

    ඒ කියන්නෙ ලෝන් එක ගෙවලා ඉවර වෙනකොට බ්‍රේක් ඊවන් වෙන්න නම් අවුරුදු 10කට පස්සෙ යුරෝ එක රුපියල් 417.60ට වඩා වැඩි වෙලා තියෙන්න ඕන. ඔය අතර ඉන්ටරස්ට් රේට් එහෙම වැඩි වෙලා තව පාඩු වෙන්නත් ඉඩ තියනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රේට් එක වැඩියි නේද? 10% ට අඩුයි ගොඩක් බැංකුවල
    ලංකාවෙ රේට් ගැන අදහසක් නෑ. ලංකාවෙ යාලුවෙක් ඊයේ පෙරේදා 80ක් ගත්තා, මතක විදිහට 13%ට ගත්තෙ. බෑන්ක් ගොඩක බලලා ප්ර්ස්ර්නල් කන්ටැක් එකකින් අඩුවටම ගත්තෙ කිවුව. මට රේට් එක වැරදුනාද දන්නේ නෑ
     
    • Like
    Reactions: topkollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,148
    49,501
    113
    සේදවත්ත
    යුරෝ වලින් දැන් ගෙවන්න . මුදලේ අගය ඉහල යනවා සහ පොලී අනුපාත ඉහල යනවා . ණය ගන්න එපා ලංකාවේ. අනික ඔයා යුරෝ වලින් හම්බකරනවනම් සල්ලි හැමදාම හම්බෙනවානේ සල්ලි කියන්නේ යන දෙයක් ඒක යවන්න