🎉🎈 Happy Birthday to You 🎈🎉

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කාල තරණය කරන්න ගියා :lol:

    ෆෝන් එකෙ බැටරි අවුලක් උණා බන්. අද අලුත් එකක් අරන් දැන් කිරියට ආවෙ.
    උබල හැමෝට ම ගොඩක් ස්තුතියි
    :love::love:
    හැමෝම කෝට් කරන්න බැරි උණ එකට සොරි වෙයන්
    හැමෝට ම ජය වේව!!!!!!
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කාල තරණය කරන්න ගියා :lol:

    ෆෝන් එකෙ බැටරි අවුලක් උණා බන්. අද අලුත් එකක් අරන් දැන් කිරියට ආවෙ.
    උබල හැමෝට ම ගොඩක් ස්තුතියි
    :love::love:
    හැමෝම කෝට් කරන්න බැරි උණ එකට සොරි වෙයන්
    හැමෝට ම ජය වේව!!!!!!
    මදැයි පාටි දාන්න හිටියා :(
    දුප් යන්න :angry:
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔව්ව මොනව ද බන් මට නම් මුන්ගෙ විශ් එක විතරයි. ඉස්කොලෙ උන් එක්ක වත් කන්ටෑක නෑ බන්.උන් කැම්පස් ගියා ඔක්කොමල. දැන් උන් අපිව ගනන් ගන්නෙත් නෑ. අනික මන් බෝඩිමෙ තනියම 27 වෙනි උපන් දිනේට කේක් කෑල්ලක් වත් නෑ :(:(:(
    adoo issara meke godak birthday ekata wish kara gnnawa .. eka eka . thread watenawa ambaneta..
    ekata dan :(
     
    • Sad
    Reactions: Solo Rider