Happy Birthday MR PERERA

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එලකිරි එකේ කෝච්චියක් ගැන කතා කලොත් අපි කාටත් මතක් වෙන්නේ ඉතිං වෙන කවුරුවත් නෙවේ අපේ කෝච්චි පෙරේරා නේ...:D

267940_10150295803316418_603146417_9372963_7140896_n.jpg



ඉතිං කොහොමෙන් කොහොම හරි අපේ සහෝදරය (MR PERERA) ඊයේ දවසේ තමන්ගේ 25 වෙනි කුලුදුල් උපන් දිනයට පා නැගුවේ ආයේ කවදා නම් තනිකඩව උපන් දිනයක් සමරන්නද කියල හිතාගෙනයි..:rolleyes:

හෙට අනිද්ද දිහාට ඉතිං පරස්සාවක් කරගන්න නේ ඉන්නේ...:baffled:

ඉතිං අපිත් අපේම සහෝදරය නිසා වෙඩින් එකට පොඩි හෙල්ප් එකක් දෙන්න ගියා ගිය සෙනසුරාදා...අපි කිවුවේ, Bolt, Chamikawp, BC_Dilum, Nadeera84, djpata, Nic, සහ මේ මං :rofl: දුර ප්‍රශ්නේ නිසා අපේ
බංඩ (JaasBandara) ට එන්න බැරිවුනා. we miss you bro JASS :(

ඉරිදා පෙරාගේ උපන් දිනේ...ඉතිං ඒකට අපිට හොද සංග්‍රහයකුත් දුන්න ඒ එක්කම...
ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන ඒකට , පෙරා, නංගී සහ අම්මට..:yes:

හරියටම අපි රෑ 12 ලබනකොට එ කියන්නේ 25 වෙනි උපන් දිනේ ලබනකොටම කේක් ගෙඩියකුත් ගෙනිහින් පොඩි කේක් කෑල්ලක් කපල සැමරුව අපේ සහෝදරයාගේ අවසාන තනිකඩ උපන් දිනේ...:D


සම්පූර්නෙන්ම වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ..
අපේ චාමිකගේ ඇඩ්වයිස් එක..









කොහොමෙන් කොහොම හරි හෙට අනිද්දට විවාහ වෙන්නත් ඉන්න එකේ..
ඊට කලින් අපි අපේ පෙරාට
සුබම සුභ උපන් දිනයක් වේවායි
ප්‍රාර්ථනා කරමු..!!!


293243_2134502755357_1029705657_32000522_3813480_n.jpg





P.S- ඔනලයින් හම්බෙලා මේච්චර සහෝදර බැදීමක් ඇති වීම නම් ගොඩක් පුදුමයි...ඒ වගේම ගොඩක් සතු‍ටුයි


174.gif