ස්පෙක්ස් හෙවත් උපැස්

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක් දාල ස්පෙක්ස් දෙකක් හදාගන්න පුළුවන් කොලිටි තැනක් දනනවද කිරියනි?

    dd4a1efdaac2b758876eecd8fccb98a9.jpg
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Yako uba "TinTin" wage wei. Owa danne naki ban.
    Ne bn meka thama aluth trend eka. Oke black thick frame ekak ekka ena ekak tiye.😎
    face cut eka square type wage nam aulak nae
    mage avatar eke inna kollage mune shape tama mage heba munat 🙂
    ගාන ප්‍රශ්නයක් නැත්තන්, vision care යන්න, නැත්තන් opticians centers තියනවා, එවගෙත් හදනවා
    me frame eka kiyawalama hadawagatta hakida?🧔
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    රවුම් ඒව කොල්ලන්ට නම් ගැලපෙන්නෙ නෑ..

    අපේ පැත්තෙ ගොඩක් කොල්ලෝ දාන්නෙ ඔය ජාතිය බ්‍රෝ. සෙලිබ්‍රිටිලා පවා දානවා. මම දාන දෙක දැම්මම පට්ට නාකි පාටයි 😔
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ පැත්තෙ ගොඩක් කොල්ලෝ දාන්නෙ ඔය ජාතිය බ්‍රෝ. සෙලිබ්‍රිටිලා පවා දානවා. මම දාන දෙක දැම්මම පට්ට නාකි පාටයි 😔
    Mahatma-Gandhi-2.jpg



    මට මේ වගේ පේන්නෙ..රවුම් ඒව වයසක පාටයි වගේ 😊
     
    • Love
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Mahatma-Gandhi-2.jpg



    මට මේ වගේ පේන්නෙ..රවුම් ඒව වයසක පාටයි වගේ 😊
    අනේ මේක නෙවේ බ්‍රෝ. මේකෙම රවුම ලොකුවට තියෙන ෆ්‍රේම් එකත් මහතට කළුපාටට තියෙන එක. මගෙ අවතාර රූපේ තියෙන එක වගේ 🙂
     
    • Like
    Reactions: kinkon