මෙන්න මේ වගේ ෆ්‍රේම් එකක් දාල ස්පෙක්ස් දෙකක් හදාගන්න පුළුවන් කොලිටි තැනක් දනනවද කිරියනි?
ගාන ප්‍රශ්නයක් නැත්තන්, vision care යන්න, නැත්තන් opticians centers තියනවා, එවගෙත් හදනවාB U M P
Ne bn meka thama aluth trend eka. Oke black thick frame ekak ekka ena ekak tiye.Yako uba "TinTin" wage wei. Owa danne naki ban.
mage avatar eke inna kollage mune shape tama mage heba munatface cut eka square type wage nam aulak nae
me frame eka kiyawalama hadawagatta hakida?ගාන ප්‍රශ්නයක් නැත්තන්, vision care යන්න, නැත්තන් opticians centers තියනවා, එවගෙත් හදනවා
රවුම් ඒව කොල්ලන්ට නම් ගැලපෙන්නෙ නෑ..
අපේ පැත්තෙ ගොඩක් කොල්ලෝ දාන්නෙ ඔය ජාතිය බ්‍රෝ. සෙලිබ්‍රිටිලා පවා දානවා. මම දාන දෙක දැම්මම පට්ට නාකි පාටයි![]()
අනේ මේක නෙවේ බ්‍රෝ. මේකෙම රවුම ලොකුවට තියෙන ෆ්‍රේම් එකත් මහතට කළුපාටට තියෙන එක. මගෙ අවතාර රූපේ තියෙන එක වගේ![]()
මට මේ වගේ පේන්නෙ..රවුම් ඒව වයසක පාටයි වගේ![]()