බම්ප්View attachment 126680View attachment 126681
ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා. 21inch මොනිටරෙටයි
ලැප් එකටයි
සවුන්ඩ්
wifi රවුටරෙටයි
පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
පරිස්සමට ගලවල, චෙක් කරපන්..dan ups ekata apu battery ekata wathura dala barida mukuth karaganna

මම power bank ekakinuth පැය 2k විතර run karanawane බං fiber router එක.2,3 hours nam ups eken adinna ba bn.
mama last month wage gaththa brand new prolink 1200kv ups ekak eken slt zte fiber router eka witharak adinneth 50min wage.
desktop, monitor okkoma gahuwoth 20min wage wei.
ane manda bn. mage zte fiber router eka thiyenne. mama hithanne ekata hena current ekak adinawa.මම power bank ekakinuth පැය 2k විතර run karanawane බං fiber router එක.
මගෙත් තියෙන්නෙ zte එකක්. මම ගත්ත debug එකෙන් DCP කියල mini ups එකක්. ඒකෙන් 7 hours run වෙනව router එක. දැන් අරන් මාස 6k විතර. තාම patta.ane manda bn. mage zte fiber router eka thiyenne. mama hithanne ekata hena current ekak adinawa.
dan bravo powertank max page eketh update ekak dala thiyenawa aluth fiber router wala 2hours wage thamai puluwan kiyala.
mama powertank max eka ganna dawas wala fiber router 16hours kiyala thibbe.
oyage thiyenne zte fiber router ekakda? koi kaleda gaththe eka?
ow bn, hemadam yanawaවිදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා
පැය 2ක 3ක් නම් බැ 1200VA එක 45min 1hr වගේ පුලුවන් මොනිටර්, ලැප්, රවුටර්.View attachment 126680View attachment 126681
ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා. 21inch මොනිටරෙටයි
ලැප් එකටයි
සවුන්ඩ්
wifi රවුටරෙටයි
පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
meken mage PC eka nam peya 1/2 wage thama
mage nam 650Va eka router ekata set karala, 1200Va eka PC ekata deela tiyenne peya 30 adinna puluwan shape eke. ethakota ithin current eka enawa.
man gawath thiyenawa router eka witharak nam 50 min walata wadiya puluwan2,3 hours nam ups eken adinna ba bn.
mama last month wage gaththa brand new prolink 1200kv ups ekak eken slt zte fiber router eka witharak adinneth 50min wage.
desktop, monitor okkoma gahuwoth 20min wage wei.
ah dcp battery pack eka ehenam hoda athi. bravo powertank prodcut wala variation thiyenawa kiyala thawa aya kiwwa. samahara unge 8,10 hours wada anith ayata 2hours kiyala. un use karana cells wala awulak thiyenawa wage.මගෙත් තියෙන්නෙ zte එකක්. මම ගත්ත debug එකෙන් DCP කියල mini ups එකක්. ඒකෙන් 7 hours run වෙනව router එක. දැන් අරන් මාස 6k විතර. තාම patta.
oyage router eka mokakda?man gawath thiyenawa router eka witharak nam 50 min walata wadiya puluwan
lap, monitor & router eka nam man dawasak 1hr wage use kara current eka gihin aulak une na ita wadiya balanna bari una current awa![]()
එහෙම අවුලක් වෙන්න ඇති එහෙනම්. මගෙ router එකට දැන් අවුරුදු 3k විතර. 2018 ගත්තෙ.ah dcp battery pack eka ehenam hoda athi. bravo powertank prodcut wala variation thiyenawa kiyala thawa aya kiwwa. samahara unge 8,10 hours wada anith ayata 2hours kiyala. un use karana cells wala awulak thiyenawa wage.
uba zte fiber router eka aran kochchara kalda?

ow ekath ekak but ups ekenuth 50min witharai adinna puluwan, e nisa mama hithanne aluth zte fiber router wala loku current ekak adinawa athi.එහෙම අවුලක් වෙන්න ඇති එහෙනම්. මගෙ router එකට දැන් අවුරුදු 3k විතර. 2018 ගත්තෙ.
mage machine ekata load eka gannawa wedi.. PSU eka tikak lokui 45 mins wage thama tibbe.. alarm eka wadinna gatta.. itapasse 5 mins wage weda athi?
100/= wage idan thiye bn kotuwe, phone chargers kiyala illahanThread ekata adala nethi unath, podi deyak denaganna oni, lankawe AC to USB power adapter ganna thiyanawada?
price eka keeyada?
![]()