UPS මිල ගණන්

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    දැන් මම ලංකාවට ඇවිල්ලා මාස 9 විතර වෙනවා. අපේ පැත්තේ කරන්ට් යන්නෙම නෑ... මාස 9 යටම එක පාරයි ගියේ තප්පර කිහිපයකට.
     
    • Like
    Reactions: shamil45

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    View attachment 126680View attachment 126681

    ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා.
    21inch මොනිටරෙටයි

    ලැප් එකටයි

    සවුන්ඩ්

    wifi රවුටරෙටයි

    පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
    බම්ප්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    dan ups ekata apu battery ekata wathura dala barida mukuth karaganna
    පරිස්සමට ගලවල, චෙක් කරපන්.. :)
    කඩේ බැටරි වතුර තිබේ..
    ඇසිඩ් එහෙම දාන්න එපා.
    වයිසර් තියන මොකක්දරි මුනට දාගනින්..
    Aකරලා පැය කීපයක් චාර්ජ් කරලා බලන්න
     
    • Like
    Reactions: Nanosudha

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    2,3 hours nam ups eken adinna ba bn.
    mama last month wage gaththa brand new prolink 1200kv ups ekak eken slt zte fiber router eka witharak adinneth 50min wage.
    desktop, monitor okkoma gahuwoth 20min wage wei.
    මම power bank ekakinuth පැය 2k විතර run karanawane බං fiber router එක.
     
    • Like
    Reactions: Erzo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,631
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම power bank ekakinuth පැය 2k විතර run karanawane බං fiber router එක.
    ane manda bn. mage zte fiber router eka thiyenne. mama hithanne ekata hena current ekak adinawa.
    dan bravo powertank max page eketh update ekak dala thiyenawa aluth fiber router wala 2hours wage thamai puluwan kiyala.
    mama powertank max eka ganna dawas wala fiber router 16hours kiyala thibbe.

    oyage thiyenne zte fiber router ekakda? koi kaleda gaththe eka?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    UPS එන්නේ කරන්ට් නැති උනහම වැඩ කරන්න නෙමෙයි .කරන්ට් ගිය ගමන් කරන වැඩේ සේව් කරලා ඕෆ් කරන්න
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ane manda bn. mage zte fiber router eka thiyenne. mama hithanne ekata hena current ekak adinawa.
    dan bravo powertank max page eketh update ekak dala thiyenawa aluth fiber router wala 2hours wage thamai puluwan kiyala.
    mama powertank max eka ganna dawas wala fiber router 16hours kiyala thibbe.

    oyage thiyenne zte fiber router ekakda? koi kaleda gaththe eka?
    මගෙත් තියෙන්නෙ zte එකක්. මම ගත්ත debug එකෙන් DCP කියල mini ups එකක්. ඒකෙන් 7 hours run වෙනව router එක. දැන් අරන් මාස 6k විතර. තාම patta.
     
    LokuKolla

    Active member
  • Jun 4, 2020
    44
    97
    33
    View attachment 126680View attachment 126681

    ලංකාවේ 24h එක දිගට කරන්ට් එක නැති හින්ද UPS එකක් ගන්න බැලුවේ මචං. විදුලිබල මණ්ඩලේ ඉන්න උං ආතල් එකට කරන්ට් එක යවනවද මන්දා.
    21inch මොනිටරෙටයි

    ලැප් එකටයි

    සවුන්ඩ්

    wifi රවුටරෙටයි

    පැය දෙක තුනක් ඇදගන්න පුළුවන් UPS Brand මොනවද තියෙන්නේ ගණන් එහෙමත් කොටගෙන යමු. තව එකෙක්ට හරි ඕන වෙයි.
    පැය 2ක 3ක් නම් බැ 1200VA එක 45min 1hr වගේ පුලුවන් මොනිටර්, ලැප්, රවුටර්.
    https://www.nanotek.lk/product/1068
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    meken mage PC eka nam peya 1/2 wage thama :(

    mage nam 650Va eka router ekata set karala, 1200Va eka PC ekata deela tiyenne peya 30 adinna puluwan shape eke. ethakota ithin current eka enawa.

    Mage 01 Hour tynawa ban
    Mage Desktop Eke Load maximun ganne 25%

    Screenshot (43).png
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr

    LokuKolla

    Active member
  • Jun 4, 2020
    44
    97
    33
    2,3 hours nam ups eken adinna ba bn.
    mama last month wage gaththa brand new prolink 1200kv ups ekak eken slt zte fiber router eka witharak adinneth 50min wage.
    desktop, monitor okkoma gahuwoth 20min wage wei.
    man gawath thiyenawa router eka witharak nam 50 min walata wadiya puluwan
    lap, monitor & router eka nam man dawasak 1hr wage use kara current eka gihin aulak une na ita wadiya balanna bari una current awa :p
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,631
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගෙත් තියෙන්නෙ zte එකක්. මම ගත්ත debug එකෙන් DCP කියල mini ups එකක්. ඒකෙන් 7 hours run වෙනව router එක. දැන් අරන් මාස 6k විතර. තාම patta.
    ah dcp battery pack eka ehenam hoda athi. bravo powertank prodcut wala variation thiyenawa kiyala thawa aya kiwwa. samahara unge 8,10 hours wada anith ayata 2hours kiyala. un use karana cells wala awulak thiyenawa wage.

    uba zte fiber router eka aran kochchara kalda?

    man gawath thiyenawa router eka witharak nam 50 min walata wadiya puluwan
    lap, monitor & router eka nam man dawasak 1hr wage use kara current eka gihin aulak une na ita wadiya balanna bari una current awa :p
    oyage router eka mokakda?
    ------ Post added on May 25, 2021 at 9:06 AM
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ah dcp battery pack eka ehenam hoda athi. bravo powertank prodcut wala variation thiyenawa kiyala thawa aya kiwwa. samahara unge 8,10 hours wada anith ayata 2hours kiyala. un use karana cells wala awulak thiyenawa wage.

    uba zte fiber router eka aran kochchara kalda?
    එහෙම අවුලක් වෙන්න ඇති එහෙනම්. මගෙ router එකට දැන් අවුරුදු 3k විතර. 2018 ගත්තෙ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Battery ekak gannawata wada labai thawa 1000 dala aluth UPS ekak ganna eka auruddaka warranty th ekka.
    ehema aragena dan UPS 3k thiyenawa. :P

    UPS battary upararima auruddai bn.
    mage 1200 eka nam dan aurudu 3k vithara hodata thiyenawa. 600 ewa nam melo wadak na. max 1y thamai.

    1200 nam 1H-3H wage. 600 nam max 20min wage aluthma battery nam.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,631
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම අවුලක් වෙන්න ඇති එහෙනම්. මගෙ router එකට දැන් අවුරුදු 3k විතර. 2018 ගත්තෙ.
    ow ekath ekak but ups ekenuth 50min witharai adinna puluwan, e nisa mama hithanne aluth zte fiber router wala loku current ekak adinawa athi.
    mama fiber gaththe last december.
    bravo powertank max page eketh dala thiyenawa aluth fiber router wala current eka godak adinawa kiyala
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thread ekata adala nethi unath, podi deyak denaganna oni, lankawe AC to USB power adapter ganna thiyanawada?
    price eka keeyada?
    Black-White-Dual-USB-Port-AC-USB-Adapter-5V-2-1A-Home-Wall-Charger-with-Ce-RoHS-FCC-Cetificated.webp