මට ඕන

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මට ඕන ලංකාව, ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න.
    ඒත් සල්ලි නෑනෙ 😔. හොද ජොබකට ගියත් පඩියක් තියෙයි ඒත් ට්‍රැවල් කරන්න නිදහසක් නෑනෙ.
    ජීවිතේ ෆන් එකක් නැතිව ගෙවිලා යනවා කියලා හිතෙනවා, ලොකු පරම්පරා බූදලයක් නැතිව ගොඩ ඒමක් නෑ කියල පේනවා බං.. මානසිකව වැටිලා මේ හින්දා..
    මේකට මොනවද කරන්න ඕන.
    ඒත් මේක මට විතරක් නෙවෙයි මන් අදුරන හැම එකාම ඔහොමයි. ෆන් ගන්නවා කියලා කරන්නෙ සතිය අන්තිමට සෙට් වෙලා බීලා කෑන් එකකට ගගහා සින්දුකියන එක.
    කටුකාලා ගොඩවන කතා කීවට 45 පැන්නම සල්ලි කොහොම තිබුනත් වැඩක් නෑ බං
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    BUMPER

    ehema neme bn jobak karala kyk hri ithuru krganna mulin itapasse yanna travel krnna ota travel krna grp wala kollo set wela

    onatharam yanwa day trip ewata yanna loku budget ekakuth na habai hoda experience ekak ganna plwn bn

    anika un godak hoda than dnnawa
    නූගත් ගමේ බයියො එක්ක ඕවගෙ යන්න කැමති නෑ. ගංජා හංගාගෙන ඉදලා පොලිසි මාට්ටුකරගන්න එවුනුයි, කුණුවෙන්න ගහලා වලිදාගන්න උනුයි ඕවගෙ සෙට්වෙන්නෙ, යන්නෙත් අනික කැලෑ ගානෙ කූඩාරම් ගහන් ඉන්න. කොලු කාරයෙක් සෙට් උනොත් රෑට නිදන් ඉද්දි පුකෙත් ඇරලා දායි.
    කෙල්ල එක්ක ගිහින් ඇවිදලා කරලා සෙමි ලක්සරි රිසොට් එකකවත් නවතින්න ඕන.
    අනික මේ ලෝකෙ තව කොච්චර රටවල් තියෙනවද බං.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නූගත් ගමේ බයියො එක්ක ඕවගෙ යන්න කැමති නෑ. ගංජා හංගාගෙන ඉදලා පොලිසි මාට්ටුකරගන්න එවුනුයි, කුණුවෙන්න ගහලා වලිදාගන්න උනුයි ඕවගෙ සෙට්වෙන්නෙ, යන්නෙත් අනික කැලෑ ගානෙ කූඩාරම් ගහන් ඉන්න. කොලු කාරයෙක් සෙට් උනොත් රෑට නිදන් ඉද්දි පුකෙත් ඇරලා දායි.
    කෙල්ල එක්ක ගිහින් ඇවිදලා කරලා මෙහි ලක්සරි රිසොට් එකකවත් නවතින්න ඕන.
    අනික මේ ලෝකෙ තව කොච්චර රටවල් තියෙනවද බං.

    na bn eda math ekka gya eka kollekwath cigarate ekak wath bonne na bn hamoma ehema na bn un supiri charitha tikak bn

    uba hoda wdyak balapn
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ලංකාවේ ගොඩඑමක් හිතන්න අමාරුයි මචං අපිට කරන්න තියන එකම විකල්පය ‌මෙක
    Capture.PNG

    136.PNG
     
    • Like
    Reactions: Error365! and mr4G

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට ඇවිදින්න නන් ඕනෙ බයික් එකක් ගනින්.
    සී ටී 100 එකක් හොදටම ඇති.

    එක දවසෙ ට්‍රිපක් යන්න 2000ක් ඇති. පෙට්‍රල් 1000ය්, කන්න 1000යි.

    උබට ඔනෙ වෙලාවට ගිහින් , බලලා , පොටො ටිකක් ගහගෙන වරෙන්.

    මාසෙකට 1ක් ගියත් මදැයි. සල්ලි තියනව නන් නයිට ඉදලත් වරෙන්. ඔනෙ තරන් පොඩි තැන් තියනව රූම් එක 2000 වගෙ.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ලංකාවේ ගොඩඑමක් හිතන්න අමාරුයි මචං අපිට කරන්න තියන එකම විකල්පය ‌මෙක View attachment 126875
    View attachment 126876
    කරුමෙ කරුමෙ
    මට චිචීකියන එකාවයිරාජපක්කලා දකිද්දියි මාර කේන්තියක් එන්නෙ

    mata nam one ban gedarata wela inna wife ekka...
    travel karnna kammaliy
    බස් එකේ ගිහින් සයිවර් කද්දි එපාවෙනවා තමයි
    උබට ඇවිදින්න නන් ඕනෙ බයික් එකක් ගනින්.
    සී ටී 100 එකක් හොදටම ඇති.

    එක දවසෙ ට්‍රිපක් යන්න 2000ක් ඇති. පෙට්‍රල් 1000ය්, කන්න 1000යි.

    උබට ඔනෙ වෙලාවට ගිහින් , බලලා , පොටො ටිකක් ගහගෙන වරෙන්.

    මාසෙකට 1ක් ගියත් මදැයි. සල්ලි තියනව නන් නයිට ඉදලත් වරෙන්. ඔනෙ තරන් පොඩි තැන් තියනව රූම් එක 2000 වගෙ.
    මගෙ බල්ලවත් යන්නෑ බයික්වල
    Supersaloon එකක් තියෙනවා ඒක තාත්තගෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    kasada bandalath natiwa, lamai hadalath natiwa mehema nam
    lamai dethun hadala thatwe kohomada kiyala hithagannako :)

    Godak minissu bandala lamai hadala loku karana ekath loku struggle ekak wela. 45 passe oya kiyana tharam salliyak naha lamai loku wela unta ugannawanna oni
    oya widiye life ekak gewanna nam @Emios wage wenna wenawa nattam hoda salli karayek wenna wenawa :P
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,727
    1
    14,940
    113
    මට ඕන ලංකාව, ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න.
    ඒත් සල්ලි නෑනෙ 😔. හොද ජොබකට ගියත් පඩියක් තියෙයි ඒත් ට්‍රැවල් කරන්න නිදහසක් නෑනෙ.
    ජීවිතේ ෆන් එකක් නැතිව ගෙවිලා යනවා කියලා හිතෙනවා, ලොකු පරම්පරා බූදලයක් නැතිව ගොඩ ඒමක් නෑ කියල පේනවා බං.. මානසිකව වැටිලා මේ හින්දා..
    මේකට මොනවද කරන්න ඕන.
    ඒත් මේක මට විතරක් නෙවෙයි මන් අදුරන හැම එකාම ඔහොමයි. ෆන් ගන්නවා කියලා කරන්නෙ සතිය අන්තිමට සෙට් වෙලා බීලා කෑන් එකකට ගගහා සින්දුකියන එක.
    කටුකාලා ගොඩවන කතා කීවට 45 පැන්නම සල්ලි කොහොම තිබුනත් වැඩක් නෑ බං
    Introvert kenek nisa mamath kemathi na Fun gannawa kiyala natana ekatai sindu kiyana ekatai bera gahana ekatai. Owa nethi thena thamai mata fun. Mama kemathi menna me wage then walata.

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Introvert kenek nisa mamath kemathi na Fun gannawa kiyala natana ekatai sindu kiyana ekatai bera gahana ekatai. Owa nethi thena thamai mata fun. Mama kemathi menna me wage then walata.

    Annahari
    Kellath ekka awidinna thiyenna oona
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    CINEC course 1 karala ship ekaka wedata giya nan Loke wate yanna puluwan ban. Yaluwo set wela contacts hedenawa nikanma Europe ratakata lesien paninnath puluwan.
     
    • Like
    Reactions: Solo Rider