බව්වගේ නම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    ජුණ්ඩයිය කියල (සිරා කියන්නෙ - හැබැයි ගෙදර මම විතරයි මේ නමින් ඌට කතා කරන්නෙ)
    මම දවසක් ඇටවල්ලෙ හිටපු මැක්කෙක් කඩල දැම්ම, පූසගෙ ඇටෙත් මට නතිං
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ජුණ්ඩයිය කියල (සිරා කියන්නෙ - හැබැයි ගෙදර මම විතරයි මේ නමින් ඌට කතා කරන්නෙ)
    මම දවසක් ඇටවල්ලෙ හිටපු මැක්කෙක් කඩල දැම්ම, පූසගෙ ඇටෙත් මට නතිං
    පූසගෙ ඇටේ රසයිද බං
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එකෙක් බූලා
    අනිකා කොච්චි

    බූලාට බූල කියන්නේ උගෙ බූල් නැති උනාට දුඹුරු-සුදු පාටට ලස්සනට ඉන්න නිසා :yes:
    කොච්චියට , කොච්චි කියන්නේ ගමේ ඉන්න සැර වැඩිම බල්ලා නිසා :baffled:

    ගැම්මක් තමයි ඉතින් :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යාලුවෙක් ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් ඉන්නවා එකෙන් ඉන්නවා ඌ අනික් ලොකු පිරිමි බල්ලාගේ ගල් කපනව.. කොලු සීන් හින්ද ඌ ට රනිල් කියලා දාලා තිබ්බ

    මම දවසක් ඇටවල්ලෙ හිටපු මැක්කෙක් කඩල දැම්ම, පූසගෙ ඇටෙත් මට නතිං
    ලැජ්ජ නැද්ද මිනිහාෙ ඕවා කරලා තව public කියන්නෙ :frown:
    ------ Post added on May 25, 2021 at 1:43 PM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Boo_1000x.jpg
     
    • Haha
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    යාලුවෙක් ගෙ ගෙදර බල්ලො දෙන්නෙක් ඉන්නවා එකෙන් ඉන්නවා ඌ අනික් ලොකු පිරිමි බල්ලාගේ ගල් කපනව.. කොලු සීන් හින්ද ඌ ට රනිල් කියලා දාලා තිබ්බ

    ලැජ්ජ නැද්ද මිනිහාෙ ඕවා කරලා තව public කියන්නෙ :frown:
    ------ Post added on May 25, 2021 at 1:43 PM
    ඉතිං බං මම වැරදි හිතකින් මොකුත් කරල නෑනෙ, උඹල හිතුවද මං වල්ල මිරික මිරික ඉන්නව කියල, සතාට පොඩි කොලොප්පමක් කරන්නෙ

    https://elakiri.com/threads/මොංගල්-පූස්.1735420/
     
    • Haha
    Reactions: Solo Rider

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ado ammata mawa hambenna inn kale idanm gdr htpu ekage namath tiger. :yes:
    mt mthkai podi kale u mge passemai :love:
    mara hurathal bn u :(
    eth u bus ekakt ytwela meruna bn :(
    ape tiger nm mn grade 5 wage innakot genawe bn u nm nathi une api geval maru karala apu aluth gedar issaraha inna balla ekka waliyat gihin u kanneth nathuw hitiya bn passe dawasak amma adagahuwam ammage kakul deka lagat awilla vatuna bn nathiwela :( dan inna ekath amma passemai apit kanna thiyen evath amma uta thama denne yogurt butter kiri ehem :baffled:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ape tiger nm mn grade 5 wage innakot genawe bn u nm nathi une api geval maru karala apu aluth gedar issaraha inna balla ekka waliyat gihin u kanneth nathuw hitiya bn passe dawasak amma adagahuwam ammage kakul deka lagat awilla vatuna bn nathiwela :( dan inna ekath amma passemai apit kanna thiyen evath amma uta thama denne yogurt butter kiri ehem :baffled:
    :( :( :(
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඉස්සරම හිටිය එකා බූලා (ඔබට නිවන් සුව බ්‍රෝ, සුපිරි චරිතයක්)

    ඊළඟට වෙන්ඩි කියල එකෙකුයි හැන්සි කියල බැල්ලි පැටික්කියි

    ඊළඟට පාරේ යන බැල්ලියෙක්ට විසා දුන්නා ගෙදර ඉන්න. උගේ පැටවුනුත් හිටියා යකෝ නම් මතක නෑනේ. එකෙක් උක්කුං.

    ළඟදීනං බලු තඩියෙක් හැදුවේ නැහැ.