ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    වැඩේ නම් එල
    වොටෙර් බේස් වැඩේ අමාරු නැ මුලින් 180 වැලි කඩදාසියෙන් මදින්න අයෙ 320 මදින්න දැන් වොටෙර් බේස් උබ කැමති කලර් එකකින් කොට් 2ක් ගාලා ලාවට 320 මදින්න දැන් වොටෙර් බේස් ටොප් කොට් 2ක් ගන්න වැඩේ පිනිෂ්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඉස්සරහට ‍පෙට්ටියට බැහැලා වැලලේනන තමා තියෙන්නේ.....

    වැඩේ හොදයි මචං
    මේ විදිහට ගියොත් නං පොලිතින් තමයි...
    වැඩේ නම් එල
    වොටෙර් බේස් වැඩේ අමාරු නැ මුලින් 180 වැලි කඩදාසියෙන් මදින්න අයෙ 320 මදින්න දැන් වොටෙර් බේස් උබ කැමති කලර් එකකින් කොට් 2ක් ගාලා ලාවට 320 මදින්න දැන් වොටෙර් බේස් ටොප් කොට් 2ක් ගන්න වැඩේ පිනිෂ්
    තෑන්ක්ස් මචෝ....
    කලර්ස් ගාන්නම ඕනෙද? ලීයෙ වයිරං පේන විදිහට ටොප් කොට් දෙක විතරක් ගෑවොත් හරියන්නෙ නැද්ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,603
    13,271
    113
    නියම වැඩක් මචං
    පොඩි ප්‍රශ්නයක්
    1621916225780.png


    මේ රවුම් කරලා තියෙන තැන වල ලියේ පැත්තෙන් කට්ටයක් කැපුවේ කොහොමද ?

    අර ඩිස්ක් එක නම් පාවිච්චි නොකරන තරමට හොදයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    නියම වැඩක් මචං
    පොඩි ප්‍රශ්නයක්
    View attachment 126870

    මේ රවුම් කරලා තියෙන තැන වල ලියේ පැත්තෙන් කට්ටයක් කැපුවේ කොහොමද ?

    අර ඩිස්ක් එක නම් පාවිච්චි නොකරන තරමට හොදයි
    කණගාටුවෙන් උණත් ප්‍රකාශ කර සිටින වගනම්...,
    ඒ ඩිස්ක් එකෙන්ම තමයි කැපුවෙ.
    පස්සෙ නියණයි, මිටියයි (අතකොලු නෑනෙ) අරන් ෆිනිශ් කරා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Mokakda ban lee jathiya
    දන්නෙ නෑ බං 😂😂'
    ලී මෝලෙ කෙනාට වැඩේ කියල හරියන ලීයක් දෙන්න කියල ගත්තෙ :lol: .
    වර්ග අඩිය රු130.00

    තාත්තනං බලල කිවුව හල්මිල්ල වගේ කියල.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Efi fix gam tikakuth dala elewwanm thawath hodai
    හැම ජොයින්ට් එකටම දාන්න බැරිවුණා. මතක් වුන හේත්තු මූට්ටු වලටනං දැම්ම 😃.
    ඒකෙන් මොකෝ මචෝ වෙන වාසිය. ඇලෙනවද?
    ග්‍රයින්ඩරෙන් ලෑලි කපන්න එපා ගොන් පයියෝ
    කියත් අතුල්ලන්න ගියාම එපාවෙනව බං..