අද බැලුවා
සුපිරි ෆිල්ම් එක
ඉක්මනටම ගිහින් බලන්න
මේ වගේ ෆිල්ම් එකක් හෝල් එකකම බලන්න ඕනේ නියම ආතල් එක ගන්න
රාජගිරියේ සැවෝඉ එකේ බැලුවේ
Screen Shots
Sub Zero Vs Scorpion
Liu Kang & Kung Lao
Goro Vs Cole Young (New Character)
Shang Tsung, Mileena & Kabal
Sonya Blade Vs Kano
Jax Vs Sub Zero

