රසම කෑම.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ගොඩේ කැන්ටිමේ තොසේ එක...දන්නෝ දනිති එකේ රස

    ලංකාව = රොස්ට් චිකන් = බෞද්ද රට = පෝයට මස්කඩ වහලා = බහුතරේ මස් කන්නේ නැහැ හොදි කන්නේ = බුල්ශිට්

    කෙරී කෙටියා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාව = රොස්ට් චිකන් = බෞද්ද රට = පෝයට මස්කඩ වහලා = බහුතරේ මස් කන්නේ නැහැ හොදි කන්නේ = බුල්ශිට්
    බෞද්ධයොන්ට මස් කන්න තහනම් කියල කොහෙද කියල තියෙන්නෙ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බෞද්ධයොන්ට මස් කන්න තහනම් කියල කොහෙද කියල තියෙන්නෙ?
    අපි දන්නේ නැහැ ඉතින්, උබලම තමා කියන්නේ.. අපි එපා කිව්වේ නම් නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පාන්+පරිප්පු
    ඌරුමස්+මයියොක්කා+අඟුණකොළ මැල්ලුම්+බත්
    සුදු කැකුළු බත්+ටින් මාලු+පරිප්පු+සම්බෝල
    සීනි සම්බෝල+පාන්
    හරක් මස් කිරට +වට්ටක්කා+ කොස් මැල්ලුම්+බත්
    කොස් + පොල් + කරවල හොදි
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    බත්තරමුල්ල බෝඩිමේ ඇන්ටිගෙ දුවගේ කිම්ඹ
    Spicy ද 🤔

    නූඩ්ල්ස් කොත්තු,

    ගම්පහ මොන්ටාන එක ලඟ සයිවර් කඩේ පණු සාම්බාරුව එක්ක තෝස, වඩේ,
    Tama කඩේ තියනවාද
    ------ Post added on May 28, 2021 at 12:24 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බත්තරමුල්ල බෝඩිමේ ඇන්ටිගෙ දුවගේ කිම්ඹ
    394417.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපි දන්නේ නැහැ ඉතින්, උබලම තමා කියන්නේ.. අපි එපා කිව්වේ නම් නැහැ.
    ඵක ඵකාගෙ මතයනේ උඹ ඔය කියන්නෙ..ඒත් බුද්ධාගමේ උඹලගෙ හින්දු අාගම,මුස්ලිම් අාගම වගේ ඵහෙම මස් මාළු වර්ග කරල කන්න ඵපා කියල තහනම් කරල නෑ..
     
    • Like
    Reactions: Solo Rider