රසම කෑම.

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අත්තම්මා හදන වේලපු මුවමස් හොද්ද එක්ක කුරහන් තලප කනගමන් තම්බපු බඩෛරිඟු කරලක්.

    තම්බි කඩේකින් බීෆ් බිරියානි/කන්ජි පාරක්

    බලාජි දෝසා එකෙන් පේපර්/මසාල තෝසෙ සාම්බාර් හොදි එක්ක./පායසම් එකක් එක්ක.

    තාත්තා හදන බීෆ් කරි එකයි පරිප්පුයි සුදු බතුයි.

    කොරලි මාලු බැදලා/ඉරිඟු බත්/දුඹුරු සීනි එක්ක ආප්ප.
    ඔය දැනට මතක් උනු සෙට් එක:P
     

    HmNRazor

    Well-known member
  • දැනට කාලා තියන රසම කෑම - මාරි බිස්කට් පුඩින් පලතුරු (මිදි අන්නසි අඹ කජු රටඉඳි ආමන්ඩ් වගේ ඒවා එක්ක topping එකක් තිබ්බා) ඒකට දාලා (කටාර් වල ඉද්දී කෑවේ, තරු 5 හෝටලේක වැඩ කරපු පොරක් ගෙනල්ලා දුන්නේ)

    කන්න ආස වෙන -
    පොල් රොටි with කට්ටා සම්බෝල හරි කොච්චි සම්බෝල හරි,
    මඤ්ඤොක්කා තම්බලා with හොඳ මස් කරියක් එක්ක (ඌරා හරකා එලුවා කුකුලා),
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,368
    113
    පෝක් බාබකිව්

    පොකිරිස්සො චීස් එහෙම දාල හදන අයිටම් එකක් තියනව ඒක
     
    • Like
    Reactions: Solo Rider

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    දැනට කාලා තියන රසම කෑම - මාරි බිස්කට් පුඩින් පලතුරු (මිදි අන්නසි අඹ කජු රටඉඳි ආමන්ඩ් වගේ ඒවා එක්ක topping එකක් තිබ්බා) ඒකට දාලා (කටාර් වල ඉද්දී කෑවේ, තරු 5 හෝටලේක වැඩ කරපු පොරක් ගෙනල්ලා දුන්නේ)

    කන්න ආස වෙන -
    පොල් රොටි with කට්ටා සම්බෝල හරි කොච්චි සම්බෝල හරි,
    මඤ්ඤොක්කා තම්බලා with හොඳ මස් කරියක් එක්ක (ඌරා හරකා එලුවා කුකුලා),
    ගොඩක් කියන්න එපා බං රසම එක kiyapan
     
    • Like
    Reactions: Solo Rider