රසම කෑම.

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    27
    විශේෂ කියලා දෙයක් නැ අවස්තාවෙන් අවස්තාවට ටෙස්ට් එක වෙනස්.
     
    • Like
    Reactions: Solo Rider

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    614
    390
    63
    කොල්ලුපිටියේ - හොටෙල් Di Plaza එකේ රොස්ට් චිකන් මසාලා චීස් කොත්තුව - 950i මිත්‍රවරුනි.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රසම කෑම කියල එකක් ගත්තොත් - වටලප්පන්

    නැතුව කෑම විදිහට ගත්තොත්….

    1. තක්කාලි ටිකක් burn වෙන්න දාල අරගෙන මිශ්‍ර කරලා පොල් සම්බෝලයක් හදලා පොඩ්ඩක් තෙල් දාල පරිප්පුත් එක්ක කන එක.

    2. පොලොස් මැල්ලුම සමග බත්
    3. පොලොස් කරිය හදලා තුන පහ වදින්න පැය කීපයක් තියලා බත් එක්ක කන එක.

    4. උඩරට ගෙවල් වල හදන විදිහට කොල්ලු තෙල් දාල මඥොක්ක කොළ මැල්ලුමක් පොඩ්ඩක් තෙල් දාල පරිප්පු එක්ක සුදු බත්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    Spicy ද 🤔


    Tama කඩේ තියනවාද
    ------ Post added on May 28, 2021 at 12:24 PM
    ලඟදිනං ගිහින් නෑ මචෝ. ක්ලාස් යන කාලෙනං ඕකෙමයි.

    දැන් අපිට ඉස්සර වගේ පෙට්ටි කඩ හරියන්නෙ නෑනෙ. කන්න කලින් අත් හෝදන්නයි, කඩ වල පිරිසිදුකම් බලන්නයි මළ විකාර 🙄
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඵක ඵකාගෙ මතයනේ උඹ ඔය කියන්නෙ..ඒත් බුද්ධාගමේ උඹලගෙ හින්දු අාගම,මුස්ලිම් අාගම වගේ ඵහෙම මස් මාළු වර්ග කරල කන්න ඵපා කියල තහනම් කරල නෑ..
    මම හින්දු කියලා කවුද කිව්වේ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    bump

    අහ් පාන් පෙත්තක් අරං හයිලන්ඩ් බටර් ගාල ඊට උඩින් මාමයිට් ගාල ඊටත් උඩින් සීනි පොඩ්ඩක් දාල කන එකත් මරු.
    මාමයිට් අදිරාජ්‍යවාදී කෑමක් නේද? ඔයාට ගුණද ඒවා.
    ------ Post added on May 28, 2021 at 1:28 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    අහ් පාන් පෙත්තක් අරං හයිලන්ඩ් බටර් ගාල ඊට උඩින් මාමයිට් ගාල ඊටත් උඩින් සීනි පොඩ්ඩක් දාල කන එකත් මරු.

    හැපො
    සීනි දැම්මම මාමයිට් එකෙ කොලිටියත් ඉවරය් :cautious:


    පවුල කිරියෙ ඉන්නවද... :lol: :lol:
    Nope nope :D
    ------ Post added on May 28, 2021 at 1:31 PM
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,548
    1,521
    113
    දක්ශින දේශය
    සුදු බත් +පොල් සම්බෝල+කරවල බැදුම
    බුරියානි+චිකන්+මටන්
    බත් + ඌරු මස්+පරිප්පු හින්දල+තක්කාලි සම්බා්ලය
    කොත්තු+චිකන්+චීස්
    කාපු තැන්වල නම් මතක නෑ....
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,924
    113
    ලඟදිනං ගිහින් නෑ මචෝ. ක්ලාස් යන කාලෙනං ඕකෙමයි.

    දැන් අපිට ඉස්සර වගේ පෙට්ටි කඩ හරියන්නෙ නෑනෙ. කන්න කලින් අත් හෝදන්නයි, කඩ වල පිරිසිදුකම් බලන්නයි මළ විකාර 🙄
    Missed පෙට්ටි කඩ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085
    113
    mama kottu kanawa bada sudda karaganna one unama

    alagodu malu, del uyala, kadala parippu samaga gotukala... keeri samba ekka maru
     
    • Like
    Reactions: Solo Rider