Masala kottu wala mona rahada ban enne?indian wageda?කොල්ලුපිටියේ - හොටෙල් Di Plaza එකේ රොස්ට් චිකන් මසාලා චීස් කොත්තුව - 950i මිත්‍රවරුනි.

ලඟදිනං ගිහින් නෑ මචෝ. ක්ලාස් යන කාලෙනං ඕකෙමයි.Spicy ද
Tama කඩේ තියනවාද
------ Post added on May 28, 2021 at 12:24 PM
මම හින්දු කියලා කවුද කිව්වේ?ඵක ඵකාගෙ මතයනේ උඹ ඔය කියන්නෙ..ඒත් බුද්ධාගමේ උඹලගෙ හින්දු අාගම,මුස්ලිම් අාගම වගේ ඵහෙම මස් මාළු වර්ග කරල කන්න ඵපා කියල තහනම් කරල නෑ..
මාමයිට් අදිරාජ්‍යවාදී කෑමක් නේද? ඔයාට ගුණද ඒවා.අහ් පාන් පෙත්තක් අරං හයිලන්ඩ් බටර් ගාල ඊට උඩින් මාමයිට් ගාල ඊටත් උඩින් සීනි පොඩ්ඩක් දාල කන එකත් මරු.
අහ් පාන් පෙත්තක් අරං හයිලන්ඩ් බටර් ගාල ඊට උඩින් මාමයිට් ගාල ඊටත් උඩින් සීනි පොඩ්ඩක් දාල කන එකත් මරු.
Nope nopeපවුල කිරියෙ ඉන්නවද...![]()
![]()

දැනුවත් කොරමු.එන්න කියාංකො...Nope nope
------ Post added on May 28, 2021 at 1:31 PM

කාල බලන්න කෝමද ෆන් එක කියලා…. Butter + Marmite + sugarහැපො
සීනි දැම්මම මාමයිට් එකෙ කොලිටියත් ඉවරය්
Nope nope
------ Post added on May 28, 2021 at 1:31 PM
Missed පෙට්ටි කඩලඟදිනං ගිහින් නෑ මචෝ. ක්ලාස් යන කාලෙනං ඕකෙමයි.
දැන් අපිට ඉස්සර වගේ පෙට්ටි කඩ හරියන්නෙ නෑනෙ. කන්න කලින් අත් හෝදන්නයි, කඩ වල පිරිසිදුකම් බලන්නයි මළ විකාර![]()