SLT කැරියො

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    පැකෙජ් එක 45 GB
    40යි යූස් කරල තියෙන්නෙ ඩේලි මීටරෙ එකතුකරාම
    ඒත්මාසෙම පැකේජ් එක 0
    oya torrent use karanawada?
    normally torrent wala waste data, peers ehema serach karanna data yanawa.
    ethakota file size ekata wada data tikak wadiyen yanawa. ehema welada danne na oyage?
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෝ බං මීටර් දෙක? මාස්ක්?

    oya torrent use karanawada?
    normally torrent wala waste data, peers ehema serach karanna data yanawa.
    ethakota file size ekata wada data tikak wadiyen yanawa. ehema welada danne na oyage?
    Ow
    Eth torrent walin waste unath meter eken ynna epai bn.
    Daily usage eka ekathukarama meter eken 40 tynne
    Eth mun Ara monthly meter eke pennanne 45 use Kara kiyala
    Extra GB rs400ka damma 😣
     
    • Like
    Reactions: Solo Rider

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    මිතුර මේමාසයේ බිල ගෙවුවෙ නැතිව දවස් කීපයක් කපල තිබ්බ න‌ේ. ඒ් දවස් ටිකේ ඩේටා තමයි ඔය නැත්තෙ.
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,545
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1622444872808.png

    @Mohowk oya neda me?
     
    • Love
    Reactions: Mohowk

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,337
    4,784
    113
    Mind Palace
    පැකෙජ් එක 45 GB
    40යි යූස් කරල තියෙන්නෙ ඩේලි මීටරෙ එකතුකරාම
    ඒත්මාසෙම පැකේජ් එක 0
    පැකේජ් එක 100යි total 95යි ගානක් use කරලා තියෙන්නෙ ඒත් 100%ක් ඉවරයිලු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    system awul wela tiyenne. extra GB ganna epa ada
    ow ow
    මිතුර මේමාසයේ බිල ගෙවුවෙ නැතිව දවස් කීපයක් කපල තිබ්බ න‌ේ. ඒ් දවස් ටිකේ ඩේටා තමයි ඔය නැත්තෙ.
    na kapala thibune na
    kapuwanam kelinma bagayak adukrnwa mun package eken
    paw me namki

    පැකේජ් එක 100යි total 95යි ගානක් use කරලා තියෙන්නෙ ඒත් 100%ක් ඉවරයිලු
    mun kariyo ban