Dialog TV Prepaid or Postpaid?

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න එකේ Dialog TV කනෙක්ෂන් එකක්වත් ගන්නයි බැලුවේ. SLT Phone line (Copper) එකකුත් ගෙදරට තියෙනවා. ADSL Internet එක්ක. Dialog TV හොඳයි ද? Prepaid ද , Postpaid ද වැඩියෙන් හොඳ? එහෙම නැත්නම් Peo TV ද හොඳ? එහෙමත් නැතිව Dish TV හොඳයි ද? මාසික වියදම රු. 500/- විතර තියා ගන්න පුළුවන් නම් හොඳයි. ඊට ටිකක් වැඩි වුණත් කමක් නෑ, හොඳ කනෙක්ෂන් එක මොකක් ද? අදහස් දක්වන්න. ස්තුතියි.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඇයි බං මේක කිව්වා නෙද SKYLINE HD මෙක්ද ඒකක් අප්‍රියල් වල දෙනවා කියලා ඒකේ මාසික ගාස්තු නැකියලා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,942
    5,269

    සති දෙකකට ඉස්සෙලා මේක දැම්මනම් මගේ connection එක දෙන්න තිබුන නිකන් මම disconnect කලා.නැත්නම් 3500 ද කොහෙද යනවා
     
    • Like
    Reactions: th62

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඩයලොග් පෝස්ට්පේඩ් එක ප්‍රීපේඩ් කනෙක්ෂන් එකකට හරව ගත්තා.. ඒ කරපු ගොන් කමට අදටත් විදවනවා, ටිවි එක බලන්න උන වෙලාවකට...
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    ඇයි බං මේක කිව්වා නෙද SKYLINE HD මෙක්ද ඒකක් අප්‍රියල් වල දෙනවා කියලා ඒකේ මාසික ගාස්තු නැකියලා
    ඒ ගැන නම් දන්නේ නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,379
    53,468
    113
    Colombo
    ඩයලොග් පෝස්ට්පේඩ් එක ප්‍රීපේඩ් කනෙක්ෂන් එකකට හරව ගත්තා.. ඒ කරපු ගොන් කමට අදටත් විදවනවා, ටිවි එක බලන්න උන වෙලාවකට...
    ප්‍රී පේඩ් එකේ අව්ල මොකක්ද ?
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    ඩයලොග් පෝස්ට්පේඩ් එක ප්‍රීපේඩ් කනෙක්ෂන් එකකට හරව ගත්තා.. ඒ කරපු ගොන් කමට අදටත් විදවනවා, ටිවි එක බලන්න උන වෙලාවකට...
    ඒ කියන්නේ පෝස්ට් පේඩ් එකද හොඳ? ප්‍රී පේඩ් එකේ ගැටළුව මොකක් ද?
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ප්‍රී පේඩ් එකේ අව්ල මොකක්ද ?
    කනෙක්ෂන් එක ගත්තම තෝර ගත්ත පැකේජ් එක රුපියල් 700 ගානක එකක්. ඒ ගානට හොද චැනල්ස් ටිකකුත් බලන්න තිබ්බා. ප්‍රීපේඩ් එකට දා ගත්තට පස්සේ ඒ වගේ ගානක් රිලෝඩ් කරල වත් බලන්න හොද චැනල්ස් සෙට් වෙන්නෙ නෑ.

    ඒ කියන්නේ පෝස්ට් පේඩ් එකද හොඳ? ප්‍රී පේඩ් එකේ ගැටළුව මොකක් ද?
    ------ Post added on May 31, 2021 at 12:26 PM
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Peo TV ගනින් බං SLT තියනවනම් Dialog වැස්සට හිරවෙනවා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    DTV postpaid අපු දවස් වල ඉදන් පාවිච්චි කරනවා. බලන දේකුත් නැහැ. එක නිසා prepaid කරා.
    දැන් මාසෙට 325+tax යන්නේ. ඔක්කම 396 විතර.