Air Fryer හෙලුව

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    කොමෙන්ට්ස් සහ රිවීව් අනුව තේරුමක් නෑ වගේ තියන අවන් එක තියන් ඉන්නවා එහෙනම්. ගොඩක් ස්තූතී කිව්වට නැත්තම තව 20ක් වගේ කෙලවෙනවා ඕකක් අරන්.
    අනික පොල් තෙල් කෑවට මොකුත් වෙන්නේ නෑ. බොරු කතා ඕවා.
    කරන්ට් එක අඩු microwave අවන් එකක් ගත්තනම් හරි. දැන් තියන එක ඉලෙක්ට්‍රික් එකක් පට්ටෙට කරන්රට් එක යනවා. මීටරේ දුවනව මාර වේගෙන් අවුරුදු 20ක් විතර පරන weilling එකක්.
    කුකුලෙක් රෝස්ට් කරන් කන්න ආසයී ඒකේ අර කූර දිරලා ගිහින්.
    මට හොද microwave අවන් එකක් කියන්න කුකුලෙක් සහ ලාර්ජ් පීසා එකක් හදන්න පුලුවන් සයිස් එකක්.
    Convection Microwave Oven ekak ganin. AirFryer eke wage cancer awadanamakuth naa ne..
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    LG hodai. Eth ithn me dawas wala patta ganan. anika unge after sales karanne Abans eken ne. Amu wahak. wadi hariyak inne jaraa yakku.
     
    • Like
    Reactions: DiazHub

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    තෙල් අවශ්ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
    දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මම හිතුවේ @kasun_kbp බොරු කියනවා කියලා.

    මේ එරෝ ලොක්කම කියන්නේ බැසිල් සමග තමන්ගේ අද්දැකීම්
    ..... තෙල් ඕනෙම නැතිලු මේ වෙනකොට .....ආදරේට වගේ පොඩ්ඩක් වටේ ගානවලු .......

    පව් යකෝ........මනුස්ස ජිවිතයක්නේ මේ ....!
     
    • Haha
    Reactions: kasun_kbp

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    1 month kalin Singer eken gaththa
    oil maara aduwen kaama goda daganna puluwan
    french fries walatanam patta

    fishuth badinawa

    value for money in terms of oil save & health benefit.

    habai hithapan normal haalmasso thel daapu taste eka ganna baha. mokada thel aduine. namuth health ekata patta

    https://www.singersl.com/singer-air-fryer-1700w-35l-1-kg

    1622531024058.png
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    632
    1,047
    93
    therumak na machan. oke heduwama melo rahak naha.

    ratakaju badinna hondai. mas malu ehema haduwata rasa nehe. appiriyai samahara ewa. aparade kiyala hithuna gaththama!
    ekama wasiya thel nathuwa hadanna puluwan eka witarai!

    ඕක මිනිස්සු රවට්ටන්න හදාපු එකක්. තියෙන්නෙ අවන් එකේ වගේම හීට් වෙන කොයිල් එකක්. රත් උන වාතය ඇතුළෙ කරකැවිලා පහසුවෙන් හීට් වෙනවා කිව්වට ත ගොඩක් සෙල්ල්ම් දාන්න ඕනෙ ඩීප් ෆ්‍රයි කරන දෙයක් ඊට යන්තම් හරි සමාන තත්වෙකට ෆ්‍රයි කරගන්න. එයාලා කියනව, තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ෆොයිල් එකකින් කවර් කරන්න වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් කියලා...

    අවන් එකක ඔයිට වැඩි දෙයක් කරන්න පුළුවන් සහ තෙල් චුටක් ස්ප්‍රේ කරලා, ෆොයිල් වල ඔතලා අවන් කරාම ඕකට වැඩිය හොඳා කෑම ෆ්‍රයි වෙනව් වගේම. කේක් එකක් , පීසා , පාන් වගෙ දේවල් හදන්න සහ Air Fryer එකට වැඩි ප්‍රමාණයක් හදන පුළුව්න්. ටිකක් ලොකු කැපෑසිටි එකක Convection අවන් එකකුත් ලාභයි ඔය ගැජට් එකට වඩා...
    menna meka thamai aththama kathawa. thanikara rawattana product ekak!
    :yes::yes::yes:

    ------ Post added on Jun 1, 2021 at 12:42 PM
     
    • Like
    Reactions: incest_cult

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
    පුළුවන්. ටිකක් වෙලා යයි සහ රස තෙලේ බැද්දා වගේ නෑ.

    ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
    මම නම් ෆූඩ් කැපෑසිටි එක 1.2kg එකක් පාවිච්චි කරන්නේ ඒක ඇති.

    කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
    බලලා නෑ.

    දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
    මම මේක පාවිච්චි කරන්නේ TEFAL Easy Fry Precision EY401840 Air Fryer. දැන් අවුරුදු 2-3 වගේ තාම අවුලක් වෙලා නෑ.

    තෙල් ඕනම නැද්ද ඕකට??
    තෙල් ඕනෙම නැතුව පාවිච්චි කලහැකි. සමහර අය තෙල් චුට්ටක් ස්ප්‍රේ කරනවා. දැන් කාලයක ඉදන් chips ඕකෙන් airfry කරලා තමයි කන්නේ. තෙල් දාන්නෙම නැති නිසා මුල් දවස් වල නම් රසේ පොඩි වෙනසක් දැනුන. දැන් අවුලක් නෑ.

    ඔකේ තියන වාසී මොනවද?
    තෙල් කැවෙන එක අඩු වෙන එක තමයි.

    මේක තමය් උත්තරේ....

    තෙල් කියන්නේ නරක දෙයක් නෙමි... තෙල් නරක වෙන්නේ නරක විදිහට කරොතින්.. රෙඩ් වය්න් වගේ තමය්‍ය්.. ගානකට පපුවට හොදය්...ගොඩක් කෙල වීමක්... ඒකමය් තෙල්... ඩීප් ෆර්‍ය්ඩ් වගේ ඒවට ඕක මරු..පොඩ්ඩක් තෙල් ස්ප්‍රෙය් කරානම් එක්චරය්.....

    හාට එකට හොද මොනොසැචුරේටඩ් ෆැට්

    ස්මොක් පොය්න්ට් ටෙම්ප්

    180> ඔලිව් තෙල් ..

    250> අලි පේර තෙල් (නියමය් ඔමේගා 3 )

    1 month kalin Singer eken gaththa
    oil maara aduwen kaama goda daganna puluwan
    french fries walatanam patta

    fishuth badinawa

    value for money in terms of oil save & health benefit.

    habai hithapan normal haalmasso thel daapu taste eka ganna baha. mokada thel aduine. namuth health ekata patta

    https://www.singersl.com/singer-air-fryer-1700w-35l-1-kg

    View attachment 128275

    හාල් මැස්සෝ වගේ ශයර් ෆ්‍ර්‍ය් උයන කැම එයර් ග ෆර් කරන්න එපා බන් .. රසත් නැ ..ගුනත් නැ... හොද කොල්ඩ් ප්‍රෙස් තෙල් එකක් පාවිචි කරපන්...කොලෙස්ටෙරෝල් වලටත් හොදය්... හැම තෙලක් ම නරක නැ
    ------ Post added on Jun 1, 2021 at 1:33 PM
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    මේක තමය් උත්තරේ....

    තෙල් කියන්නේ නරක දෙයක් නෙමි... තෙල් නරක වෙන්නේ නරක විදිහට කරොතින්.. රෙඩ් වය්න් වගේ තමය්‍ය්.. ගානකට පපුවට හොදය්...ගොඩක් කෙල වීමක්... ඒකමය් තෙල්... ඩීප් ෆර්‍ය්ඩ් වගේ ඒවට ඕක මරු..පොඩ්ඩක් තෙල් ස්ප්‍රෙය් කරානම් එක්චරය්.....

    හාට එකට හොද මොනොසැචුරේටඩ් ෆැට්

    ස්මොක් පොය්න්ට් ටෙම්ප්

    180> ඔලිව් තෙල් ..

    250> අලි පේර තෙල් (නියමය් ඔමේගා 3 )

    හාල් මැස්සෝ වගේ ශයර් ෆ්‍ර්‍ය් උයන කැම එයර් ග ෆර් කරන්න එපා බන් .. රසත් නැ ..ගුනත් නැ... හොද කොල්ඩ් ප්‍රෙස් තෙල් එකක් පාවිචි කරපන්...කොලෙස්ටෙරෝල් වලටත් හොදය්... හැම තෙලක් ම නරක නැ
    ------ Post added on Jun 1, 2021 at 1:33 PM
    MonoUNsaturated fats honda heart ekata and also polyunsaturated fats.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    MonoUNsaturated fats honda heart ekata and also polyunsaturated fats.

    mono and polu dekama asamtruptha medaya ... . habai polyunsaturated wala smoke point adui... ikmanata break wenna puluwan molecules so best to stick with MONOSATURATED.

    polysaturated enne oya soya ..sunflower wage ewwa godak...ewa heart ekata kohomath hodana .. blocks athi wenne ewa walin...

    air fryer unath 160 wada mama nam anumatha karan naa.....
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    LG hodai. Eth ithn me dawas wala patta ganan. anika unge after sales karanne Abans eken ne. Amu wahak. wadi hariyak inne jaraa yakku.
    panaonic ekak gattanam hari current eka kohoma yayida danne na. Electric wagema yanawada microwave welatath?
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොල්ලනේ air fryer එකක් ගන්න කියලා බැලුවේ.
    කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
    ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
    කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
    දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
    තෙල් ඕනම නැද්ද ඕකට??
    ඔකේ තියන වාසී මොනවද?

    View attachment 128188
    ඕවට කරන්ට් එක යන්නෙ ගොඩක් අඩුවෙන්.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    441
    216
    43
    mono and polu dekama asamtruptha medaya ... . habai polyunsaturated wala smoke point adui... ikmanata break wenna puluwan molecules so best to stick with MONOSATURATED.

    polysaturated enne oya soya ..sunflower wage ewwa godak...ewa heart ekata kohomath hodana .. blocks athi wenne ewa walin...

    air fryer unath 160 wada mama nam anumatha karan naa.....
    Mchn UN kiyana kalla miss wela. Eka kiwwe
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Samsung smart fry තියන microwave එකක් ගනින්. ඔක්කොම එකකින් කරගන්න පුළුවන්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    හරියට කියහල්ලකෝ අවන් එකක් ගන්න එකද හොද නැත්නම් මේක ගන්න එකද?
     
    • Like
    Reactions: incest_cult

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හරියට කියහල්ලකෝ අවන් එකක් ගන්න එකද හොද නැත්නම් මේක ගන්න එකද?
    අවන් එකෙන් ගොඩක් දේවල් කර ගන්න පුළුවන් airfryer එකට වඩා. airfryer එක කියන්නෙත් ෆෑන් අවන් එකක්ම තමයි.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    panaonic ekak gattanam hari current eka kohoma yayida danne na. Electric wagema yanawada microwave welatath?
    Electric වල වගේ time එක යන්නෙ නෑ heating වලට. But, ඒ microwave function ekedi. Eth cake එකක් bake කරණකොට heating element එකක් වැඩ කරනවා. Eth fan එකක් thiyena නිසා convection eke ඉක්මණට මෙවා වෙනවා.
     
    • Like
    Reactions: DiazHub