ekak tiyenawa geewitheta use karala na..
ape ammalath one dei epa dei gannawa melo therumak nethuwa.
ape ammalath one dei epa dei gannawa melo therumak nethuwa.
ape ammalath one dei epa dei gannawa melo therumak nethuwa.Convection Microwave Oven ekak ganin. AirFryer eke wage cancer awadanamakuth naa ne..කොමෙන්ට්ස් සහ රිවීව් අනුව තේරුමක් නෑ වගේ තියන අවන් එක තියන් ඉන්නවා එහෙනම්. ගොඩක් ස්තූතී කිව්වට නැත්තම තව 20ක් වගේ කෙලවෙනවා ඕකක් අරන්.
අනික පොල් තෙල් කෑවට මොකුත් වෙන්නේ නෑ. බොරු කතා ඕවා.
කරන්ට් එක අඩු microwave අවන් එකක් ගත්තනම් හරි. දැන් තියන එක ඉලෙක්ට්‍රික් එකක් පට්ටෙට කරන්රට් එක යනවා. මීටරේ දුවනව මාර වේගෙන් අවුරුදු 20ක් විතර පරන weilling එකක්.
කුකුලෙක් රෝස්ට් කරන් කන්න ආසයී ඒකේ අර කූර දිරලා ගිහින්.
මට හොද microwave අවන් එකක් කියන්න කුකුලෙක් සහ ලාර්ජ් පීසා එකක් හදන්න පුලුවන් සයිස් එකක්.
kiyak weida? LG hodada?Convection Microwave Oven ekak ganin. AirFryer eke wage cancer awadanamakuth naa ne..
මම හිතුවේ @kasun_kbp බොරු කියනවා කියලා.තෙල් අවශ්‍ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
menna meka thamai aththama kathawa. thanikara rawattana product ekak!ඕක මිනිස්සු රවට්ටන්න හදාපු එකක්. තියෙන්නෙ අවන් එකේ වගේම හීට් වෙන කොයිල් එකක්. රත් උන වාතය ඇතුළෙ කරකැවිලා පහසුවෙන් හීට් වෙනවා කිව්වට ත ගොඩක් සෙල්ල්ම් දාන්න ඕනෙ ඩීප් ෆ්‍රයි කරන දෙයක් ඊට යන්තම් හරි සමාන තත්වෙකට ෆ්‍රයි කරගන්න. එයාලා කියනව, තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ෆොයිල් එකකින් කවර් කරන්න වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් කියලා...
අවන් එකක ඔයිට වැඩි දෙයක් කරන්න පුළුවන් සහ තෙල් චුටක් ස්ප්‍රේ කරලා, ෆොයිල් වල ඔතලා අවන් කරාම ඕකට වැඩිය හොඳා කෑම ෆ්‍රයි වෙනව් වගේම. කේක් එකක් , පීසා , පාන් වගෙ දේවල් හදන්න සහ Air Fryer එකට වැඩි ප්‍රමාණයක් හදන පුළුව්න්. ටිකක් ලොකු කැපෑසිටි එකක Convection අවන් එකකුත් ලාභයි ඔය ගැජට් එකට වඩා...



කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
පුළුවන්. ටිකක් වෙලා යයි සහ රස තෙලේ බැද්දා වගේ නෑ.
ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
මම නම් ෆූඩ් කැපෑසිටි එක 1.2kg එකක් පාවිච්චි කරන්නේ ඒක ඇති.
කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
බලලා නෑ.
දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
මම මේක පාවිච්චි කරන්නේ TEFAL Easy Fry Precision EY401840 Air Fryer. දැන් අවුරුදු 2-3 වගේ තාම අවුලක් වෙලා නෑ.
තෙල් ඕනම නැද්ද ඕකට??
තෙල් ඕනෙම නැතුව පාවිච්චි කලහැකි. සමහර අය තෙල් චුට්ටක් ස්ප්‍රේ කරනවා. දැන් කාලයක ඉදන් chips ඕකෙන් airfry කරලා තමයි කන්නේ. තෙල් දාන්නෙම නැති නිසා මුල් දවස් වල නම් රසේ පොඩි වෙනසක් දැනුන. දැන් අවුලක් නෑ.
ඔකේ තියන වාසී මොනවද?
තෙල් කැවෙන එක අඩු වෙන එක තමයි.
1 month kalin Singer eken gaththa
oil maara aduwen kaama goda daganna puluwan
french fries walatanam patta
fishuth badinawa
value for money in terms of oil save & health benefit.
habai hithapan normal haalmasso thel daapu taste eka ganna baha. mokada thel aduine. namuth health ekata patta
https://www.singersl.com/singer-air-fryer-1700w-35l-1-kg
View attachment 128275
MonoUNsaturated fats honda heart ekata and also polyunsaturated fats.මේක තමය් උත්තරේ....
තෙල් කියන්නේ නරක දෙයක් නෙමි... තෙල් නරක වෙන්නේ නරක විදිහට කරොතින්.. රෙඩ් වය්න් වගේ තමය්ය්.. ගානකට පපුවට හොදය්...ගොඩක් කෙල වීමක්... ඒකමය් තෙල්... ඩීප් ෆර්ය්ඩ් වගේ ඒවට ඕක මරු..පොඩ්ඩක් තෙල් ස්ප්රෙය් කරානම් එක්චරය්.....
හාට එකට හොද මොනොසැචුරේටඩ් ෆැට්
ස්මොක් පොය්න්ට් ටෙම්ප්
180> ඔලිව් තෙල් ..
250> අලි පේර තෙල් (නියමය් ඔමේගා 3 )
හාල් මැස්සෝ වගේ ශයර් ෆ්‍ර්‍ය් උයන කැම එයර් ග ෆර් කරන්න එපා බන් .. රසත් නැ ..ගුනත් නැ... හොද කොල්ඩ් ප්‍රෙස් තෙල් එකක් පාවිචි කරපන්...කොලෙස්ටෙරෝල් වලටත් හොදය්... හැම තෙලක් ම නරක නැ
------ Post added on Jun 1, 2021 at 1:33 PM
MonoUNsaturated fats honda heart ekata and also polyunsaturated fats.
panaonic ekak gattanam hari current eka kohoma yayida danne na. Electric wagema yanawada microwave welatath?LG hodai. Eth ithn me dawas wala patta ganan. anika unge after sales karanne Abans eken ne. Amu wahak. wadi hariyak inne jaraa yakku.
ඕවට කරන්ට් එක යන්නෙ ගොඩක් අඩුවෙන්....කොල්ලනේ air fryer එකක් ගන්න කියලා බැලුවේ.
කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
තෙල් ඕනම නැද්ද ඕකට??
ඔකේ තියන වාසී මොනවද?
View attachment 128188
Mchn UN kiyana kalla miss wela. Eka kiwwemono and polu dekama asamtruptha medaya ... . habai polyunsaturated wala smoke point adui... ikmanata break wenna puluwan molecules so best to stick with MONOSATURATED.
polysaturated enne oya soya ..sunflower wage ewwa godak...ewa heart ekata kohomath hodana .. blocks athi wenne ewa walin...
air fryer unath 160 wada mama nam anumatha karan naa.....
අවන් එකෙන් ගොඩක් දේවල් කර ගන්න පුළුවන් airfryer එකට වඩා. airfryer එක කියන්නෙත් ෆෑන් අවන් එකක්ම තමයි.හරියට කියහල්ලකෝ අවන් එකක් ගන්න එකද හොද නැත්නම් මේක ගන්න එකද?
Electric වල වගේ time එක යන්නෙ නෑ heating වලට. But, ඒ microwave function ekedi. Eth cake එකක් bake කරණකොට heating element එකක් වැඩ කරනවා. Eth fan එකක් thiyena නිසා convection eke ඉක්මණට මෙවා වෙනවා.panaonic ekak gattanam hari current eka kohoma yayida danne na. Electric wagema yanawada microwave welatath?