මුලින්ම කියන්න ඕනේ මම ලොකුවටම ආගම අදහන කෙනෙක් නෙමෙයි. මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ. එහෙම කියල පෝයට පන්සල් යන්නේවත් අඩුම ගානේ ගෙදර පහන තියන්න උදව් වෙන්නෙවත් නැහැ. එත් මේ ලගදී පොඩි දෙයක් හින්ද හිත වෙනස් උනා
මේ දවස් වල ජොබ් එකේ කේස් එක්ක මම පට්ට විදිහට වෙන ජොබ් හොයා හොයා හිටියේ. ඒ අතරේදී මට හොද vacancy එකක් සෙට් උනා.මම ඒ interview එකට face කරපු විදිහ මතක් වෙද්දී රෙදි නැහැ. අහපු ගොඩක් ප්‍රශ්න වලට මට උත්තර නැහැ. මගේ preparation අන්තිමයි
Example :
Company history
Customers
Industry Trend
Industry Innovation
එත් මම මගේ experience එක මම හොදටම market කාලා. ඒ පැත්තෙන් කිසිම අඩුවක් වෙන්න තිබ්බේ නැහැ. ඔය ඉන්ටෙවිව් එක ඉවර වෙලා අපේ බැචෙක් මට කෝල් කල මචං උඹ අර vacancy එකේ ඉන්ටෙවිව් ගියා නේද මට හෙටයි තියෙන්නේ අහපු ප්‍රශ්න මොනවද කියල. මම සිරාවටම දෙපාරක් හිතන්නේ නැතුව අහපු ඔක්කොම ප්‍රශ්න උත්තරත් එක්කම (net එකෙන් බලල) කියල දුන්න. උ මගේ ලොකු ෆිට් එකකුත් නෙමෙයි. මට මේ ජොබ් එක කොච්චර අත්‍යවශ්‍ය උනත් මගේ තුන් හිතකින්වත් තිබුනේ නැහැ මූව කපල මට එක සෙට් කරගන්න.මොකද උගේ overseas experience තිබුනත් එක්ක. උගෙන් මගෙන් අහපු ඔක්කොම ප්‍රශ්න අහලත් තිබුන
පස්සේ මචo 2 week වලට පස්සේ මම 2nd එකට තේරිල. අර dial එක නැහැ.කොහොම කොහොම හරි මම ජොබ් එකට select මචං. panel එකෙන් කිව්වේ මගේ attitude එක පට්ට පොසිටිව් හින්ද උන් මව සෙලෙක්ට් කරගත්ත කියල.
මට ඒ වෙලාවේ හිතුනේ මචං අපේ චේතනාව හොද නම් අපිට ලැබෙන්න තියෙන දේවල් ඒ විදිහටම ලැබෙනවා කියල බන්. මීට පස්සේ මීට වැඩ මම ආගමට නැබුරු වෙනවා කියල හිතා ගත්ත. පොඩි වෙලාවක් අරන් උඹලත් මෙහෙම හිතල බලපන්. මේ කතාව හින්ද පොඩ්ඩක් හරි උඹල හිතන විදිහ වෙනස් කරගන්න