පොඩ්ඩක් හිතල බලන්න දෙයක්

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මුලින්ම කියන්න ඕනේ මම ලොකුවටම ආගම අදහන කෙනෙක් නෙමෙයි. මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ. එහෙම කියල පෝයට පන්සල් යන්නේවත් අඩුම ගානේ ගෙදර පහන තියන්න උදව් වෙන්නෙවත් නැහැ. එත් මේ ලගදී පොඩි දෙයක් හින්ද හිත වෙනස් උනා

    මේ දවස් වල ජොබ් එකේ කේස් එක්ක මම පට්ට විදිහට වෙන ජොබ් හොයා හොයා හිටියේ. ඒ අතරේදී මට හොද vacancy එකක් සෙට් උනා.මම ඒ interview එකට face කරපු විදිහ මතක් වෙද්දී රෙදි නැහැ. අහපු ගොඩක් ප්‍රශ්න වලට මට උත්තර නැහැ. මගේ preparation අන්තිමයි

    Example :
    Company history
    Customers
    Industry Trend
    Industry Innovation

    එත් මම මගේ experience එක මම හොදටම market කාලා. ඒ පැත්තෙන් කිසිම අඩුවක් වෙන්න තිබ්බේ නැහැ. ඔය ඉන්ටෙවිව් එක ඉවර වෙලා අපේ බැචෙක් මට කෝල් කල මචං උඹ අර vacancy එකේ ඉන්ටෙවිව් ගියා නේද මට හෙටයි තියෙන්නේ අහපු ප්‍රශ්න මොනවද කියල. මම සිරාවටම දෙපාරක් හිතන්නේ නැතුව අහපු ඔක්කොම ප්‍රශ්න උත්තරත් එක්කම (net එකෙන් බලල) කියල දුන්න. උ මගේ ලොකු ෆිට් එකකුත් නෙමෙයි. මට මේ ජොබ් එක කොච්චර අත්‍යවශ්‍ය උනත් මගේ තුන් හිතකින්වත් තිබුනේ නැහැ මූව කපල මට එක සෙට් කරගන්න.මොකද උගේ overseas experience තිබුනත් එක්ක. උගෙන් මගෙන් අහපු ඔක්කොම ප්‍රශ්න අහලත් තිබුන
    පස්සේ මචo 2 week වලට පස්සේ මම 2nd එකට තේරිල. අර dial එක නැහැ.කොහොම කොහොම හරි මම ජොබ් එකට select මචං. panel එකෙන් කිව්වේ මගේ attitude එක පට්ට පොසිටිව් හින්ද උන් මව සෙලෙක්ට් කරගත්ත කියල.
    මට ඒ වෙලාවේ හිතුනේ මචං අපේ චේතනාව හොද නම් අපිට ලැබෙන්න තියෙන දේවල් ඒ විදිහටම ලැබෙනවා කියල බන්. මීට පස්සේ මීට වැඩ මම ආගමට නැබුරු වෙනවා කියල හිතා ගත්ත. පොඩි වෙලාවක් අරන් උඹලත් මෙහෙම හිතල බලපන්. මේ කතාව හින්ද පොඩ්ඩක් හරි උඹල හිතන විදිහ වෙනස් කරගන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්. ඒක ඇත්ත. උබේ ආගම මොකක්ද? ක්‍රිස්තියානිද, මුශ්ලීම්ද?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    Agamata Naburu wenna oneda Chethanawa hoda wenna...Ehema ekak na... Hithana widiha thama ban wadagath... Anunta karadarayak nathuwa Puluwan udawwak karagena Jiwath wenawanan echcharai...
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔව්. ඒක ඇත්ත. උබේ ආගම මොකක්ද? ක්‍රිස්තියානිද, මුශ්ලීම්ද?
    buddhist macho.. lokuwata pansal yanne ehema naha. habai nasarani wada karanneth naha
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    buddhist macho.. lokuwata pansal yanne ehema naha. habai nasarani wada karanneth naha
    ඇත්ත ඇත්ත. වෙලාවකට අනික් තව කෙනෙක් අපිත් එක්ක එකම දෙයක් ලබා ගන්න තරඟ කරද්දී අපි ඒ මනුස්සයට අපි දන්නා දෙයක් ආත්මාර්ථකාමී නොවී කියලා දුන්නම අපිට අනික් පැත්තට හරි යනවා කියන එක නං ඇත්ත.
     
    • Love
    • Like
    Reactions: Rankira and dilans

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට “අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ”. එහෙම කියල “පෝයට පන්සල් යන්නේවත් අඩුම ගානේ ගෙදර පහන තියන්න උදව් වෙන්නෙවත් නැහැ.”

    මේ දෙක පරස්පර වීරෝධී මචන්
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට “අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ”. එහෙම කියල “පෝයට පන්සල් යන්නේවත් අඩුම ගානේ ගෙදර පහන තියන්න උදව් වෙන්නෙවත් නැහැ.”

    මේ දෙක පරස්පර වීරෝධී මචන්
    e kiwwe machan mehemai. man onema masak maluwak kanawa. even beef. bona wenawata nanna bonawa. dan pinkan. sil ganeem. bana ahana ewa. anna e paththa mage nathi tharam. ekai ehema kiwwe
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    e kiwwe machan mehemai. man onema masak maluwak kanawa. even beef. bona wenawata nanna bonawa. dan pinkan. sil ganeem. bana ahana ewa. anna e paththa mage nathi tharam. ekai ehema kiwwe
    එහෙමනන් පන්සිල් කඩන්නෙ නෑ කියන්න බෑ නෙ බන්.... මස් මලු කන්න කියල හෝ එපා කියල නම් බුදුබණේ නෑ .
    අපිට දවසට විනාඩි දහයක් බුදු පහන පත්තු කරන්න වැයකරන්න බැරිනම් අපේ බෞද්ධ කමෙන් අති වැඩේ මොකක්ද බන්.
    හොදම දේ පොඩ්ඩක් බණ අහන්න ගනින්
     
    • Like
    Reactions: TWishwadeepa

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    එහෙමනන් පන්සිල් කඩන්නෙ නෑ කියන්න බෑ නෙ බන්.... මස් මලු කන්න කියල හෝ එපා කියල නම් බුදුබණේ නෑ .
    අපිට දවසට විනාඩි දහයක් බුදු පහන පත්තු කරන්න වැයකරන්න බැරිනම් අපේ බෞද්ධ කමෙන් අති වැඩේ මොකක්ද බන්.
    හොදම දේ පොඩ්ඩක් බණ අහන්න ගනින්
    eka piligannawa macho ekai mama mehema kiwwe " මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ"
     
    • Like
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    eka piligannawa macho ekai mama mehema kiwwe " මස් මාළු කනවා. ඉදල හිටලා drink එකක් දානවා. ඊට අමතරව නම් පන්සිල් කඩන්නේ නැහැ"
    one step at a time bro....the victorious step a man can ever take is a step towards Dhamma.
     
    • Love
    Reactions: dilans

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි වැඩක් මචෝ...
    මස්මාළු කෑව, ඩ්‍රින්ක්ස් දැම්ම කියල නං මනුස්සයෙක්ගෙ ගතිගුණ මනින්න බෑ. ඔය දෙකම කරන මාර හොඳ මිනිස්සුත් හම්බවෙලා තියෙනව, ඔය දෙකම නොකරන පට්ට කුහකයොත් හම්බවෙලා තියෙනව.
    එහෙම බැලුවොත් හිට්ලරුත් වෙජිටේරියන්.
    තමුන්ගෙ අදහස අවංක, පිරිසිදු එකක්නං එච්චරයි.
    සැ.යු-
    මමත් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, සහ මස් මාංශ අනුභවයෙන් වැලකී සිටිමි.
     

    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    මමත් මත්ද්‍රව්‍ය භාවිතයෙන්, සහ මස් මාංශ අනුභවයෙන් වැලකී සිටිමි.
    අපරාදේ බන් උඹේ ඔය තරුණ ජීවිතේ. නිකම්ම ඔහේ ගෙවිලා යනවා නේද..........:confused:
     
    • Sad
    • Haha
    Reactions: NRTG and PHBhagya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,617
    10,185
    113
    කොච්චර නරක එකෙක් උනත් කුහකයෙක් නෙමෙයිනම් ඔයාට වරදින්නෙ නෑ !
     
    • Love
    Reactions: dilans

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    " attitude එක පට්ට පොසිටිව් හින්ද උන් මව සෙලෙක්ට් කරගත්ත "
    Explain plz @dilans
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Un kiwwe mama e domain eka danne nathi unata mama anith ayage opinion walata respect karala igena ganna ekek kiyala. Eka machan katha karana widihen umba pennanna one.