SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    dialog fiber ganing
    ඒක හොදද?
    Chater service
    ඔව්. කියලා වැඩක් නැහැ.
    monada bn me jara service
    එකනේ.
    MAMA ADA UDE 6 TA COMPLAIN EKA DHEMMA, 8 TA AVITH ALUTH ROUTER EKAK HAI KARALATH GYA BN,
    එහෙනං හොදයි.
    මොක කරලත් වැඩක් නෑ .උන් අපෙන් sign එක අරන් ඉවරයිනේ .කරන්න තියෙන්නේ complain එකක් දානවනම් ඔය agreement එක වෙනස් කරන්න කියන්න ඕනේ පාරිබෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා කියල .නැතුව ඔයාගේ ප්‍රශ්නේට ගිහින් වැඩක් නෑ වගේම ගොඩක් complain ඕකට විරුද්දව යන්නත් ඕනේ
    මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ඕනි. එකත් ඔළුවේ තියාගෙන තමයි මම මේක ලිව්වෙත්.
    පළවෙනි දේ මචං ෆයිබර් කනෙක්ෂන් එක ඇදපු දුර. ඒ වගේම ඇදපු ප්‍රදේශය. ටවුන් ඒරියා එකක මීටර් 150ක් ඇතුළත වගේ ෆයිබර් ලයින් එක ඇදල තියේ නම් අවුරුදු ගානකට ලෙඩක් දෙන්නෙ නෑ. මගේ යාලුවෙක් ළඟ තියෙනව ෆයිබර් ලයින් එකක් අවුරුදු 4කටම එක වතාවයිලු කැඩිල තියෙන්නෙ. ලයින් එක ගොඩක් දුර අදිනව නම්, ටවුන් ඒරියා එකෙන් පිට නම් අනිවාර්යෙන් බැකප් කනෙක්ෂන් එකක් තියාගෙන ඕන වැඩේ කරන්න.

    අනිත් දේ ඔය කියන කාරණාව ඩිපෙන්ඩ් වෙන්නෙ ඒරියා එක මත. දැන් මගේ ෆයිබර් කනෙක්ෂන් එක කිලෝ මීටර් එකකට එහා ඇදල තියෙනව. මාස දෙකකට සැරයක් ලෙඩ දෙනව සාමාන්‍යයෙන්. හැබැයි කම්ප්ලේන් කරාම හවස දැම්මොත් ඊළඟ දවසෙ උදේ ඇවිත් හදල දෙනව. කොහොමහරි පැය 12ක් 18ක් යද්දි හදල දීල තියෙනව මේ වෙනකල්. ෆයිබර් වලට දාපු කම්ප්ලේන් එකකට ADSL ටීම් එකක් එවනව කියන්නෙ ඔයා ඉන්න පැත්තෙ Regional Office එක අන්තිම ජරා තැනක්.
    ලූප් එකේ ඉදන් ලයින් එක ඇදල තියෙන දුර මීටර් 140 ක් වගේ. ටවුන් ඒරියා තමයි, බස්නාහිර පළාතේ. ටවුමේ ඉදන් මීටර් 700 ක් ඇතුලට වෙන්න.
    Regional Office එකේ කිසිම වගකීමක් නැහැ තමයි. බැකප් ඉන්ටනෙට් එකක් තියං ඉන්න නිසා ශේප් කර ගත්තා මේ ටිකේ. මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න මම කල්පනා කරේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සූර පප්පා චක්‍රලේඛනේ ගන්න ගිය හැටි මතක් වුනා 🙃
    4G බැකප් එකකින් ඕක හදනකං ඇදගෙන යන්න. 🙂

    මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න මම කල්පනා කරේ
    අපරාදේ මහන්සි වෙන්න එපා, වැඩක් නෑ 🙂
    ------ Post added on Jun 1, 2021 at 8:29 PM
     
    • Like
    Reactions: NJ6

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සූර පප්පා චක්‍රලේඛනේ ගන්න ගිය හැටි මතක් වුනා 🙃
    4G බැකප් එකකින් ඕක හදනකං ඇදගෙන යන්න. 🙂


    අපරාදේ මහන්සි වෙන්න එපා, වැඩක් නෑ 🙂
    ------ Post added on Jun 1, 2021 at 8:29 PM
    ඇත්ත ඕකට මහන්සිවෙන්න එපා.ඕක කිව්වේ ගමන් කියනවා ILL එකකට යන්න කියල
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මමත් SLT ෆයිබර් දැන් අවුරුදු 3ක් විතර ඉඳන් පාවිච්චි කරනවා. තාම complain එකක් දාන්න සෙට් වෙලා නෑ
    එහෙම නොවේවා කියලා පාර්ථනා කරමු.
    හැබැයි මම දන්න තරමින් පැය 48ක් ඇතුළත හදන්න ඕන කියල කතාවක් තියෙනව. ඉස්සර දවසක සතියක විතර කනෙක්ෂන් එක ගිහිල්ල තිබිල බිලෙන් අඩු කරල තිබ්බ අදාළ ගාන.
    ඔව්. පැය 48 ට වඩා කල් යනවා නං බිලෙන් අඩු කරන්න ඕනි. හැබැයි එහෙම අඩු කරන්න නං අපි ඉල්ලීමක් කරන්න ඕනි කිව්වා ටෙලිකොම් ඒජන්ට් මම ඒ ගැන අහදීදි.
    Oya athin baladdi Dialog customer service patta. Math langadi SLT indan Dialog walata maru una 4G unge packages ehemath honda nisa.
    ප්‍රයිවට් එකක් නිසා වෙන්න ඇති.
    mama hithanne oka godak depend wenne area eka anuwa
    mata nam mechchara kalekata loku awulak wela ne
    (hebei heta weida kiyannath be ethin)
    බස්නාහිර පළාතේ, කොළඹ කිට්ටුවම තමයි. මං ඉන්නෙත් ප්‍රධාන පාරේ ඉදන් මීටර් 700 ක් දුරින්. ලයින් එක ඇදල තියෙන්නේ මිටර් 140 යි.
    මචං මමත් ඇස්එල්ටී තමා

    නිකමට මෙහෙම හිතපන්කෝ
    ලැන්ඩ් ලයින් රට වටෙම ඇදලනේ
    ලංකාවෙන් 60%ක් වත් ඇස් එල්ටී වෙන්න පුළුවන්නේ

    කොරොනා කියන්නේ අන්එක්ස්පෙක්ටඩ් කේස් එකක්
    මේකට කලිනුත් මුන්ගේ සර්විස් එකේ අද කම්ප්ලේන් කරලා අද ආවේ නෑ
    අත්දැකීමෙන් දන්නවා ඒක
    සෝ මිනිස්සු ලිමිට් කිරිලි, සර්විස් ෂිෆ්ට් කිරිලි, සබ් ගත්ත එවුන් අත් ඇරපු සීන්, පාඩු පිට වහපුවා මේ එකි නොක ී මෙකී සියළු දේ එක්ක උඹ මම මුන්ගෙන් සුපිරියක් බලාපොරොත්තු වෙනවා නම් එක විහිළුවක්

    දැන් උඹ මට බනින දේ මන් දන්නවා. යකො ්මන් බිල් ගෙවන්නේ සර්විස් එකක් ග්නන. උඹ මේ මගුලක් කියනවා කියලා.
    කොරෝනා නැති කාලෙත් මුන්ට සර්විස් එක 100% දේනන බැරි එකේ අර උඩින් කීව හැමදේම එක්ක මුන් කොහොමද මචං මැච් එකක් ගහන්නේ

    ලේ පුච්ච ගන්න එපා
    බැකප් ප්ලැන් එකක් තියා ග්නන මේ කාලේ

    පුළුළුන් නම් සිම් 3ක් අරන් ඩේටා කාඩ් 3ක්ම රෙඩි පිට තියා ගන්න
    මම කියලා තියෙන්නේ SLT එකේ සබ් කම්පැනි වල සර්විස් එඅ හොදයි කියලා. ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද? මම එකේ කියලා තියෙන්නේ SLT ස්ථිර සේවකයන්ගේ දුර්වල කම ගැන, ෆයිබර් ලයින් හදන්න කොපර් හදන අය එවපු එක ගැන. ෆයිබර් හදන්න ආපු කෙනා උපකරණ ගෙන නොයේම ගැන. ඒ හැමෝම SLT ස්ථිර සේවකයෝ. හැබයි ෆයිබර් ලයින් එක දෙන්න ආපු සබ් ඕඩර් කරන ප්‍රයිවට් කොම්පැනියේ මනුස්සයා තනියෙම ලයින් එක ඇදලා, රවුටර් හයි කරලා, ලයින් එක අප් කරා පැය කීපෙන්. එකේ දෝෂයක් ආවම හදන්න ස්ථිර සේවකයන්ට සති ගානක් යනවා. කිසිම වෘතිමය වගකීමක් ඇතුව නෙමෙයි හැසිරෙන්නේ/

    thks
    සූර පප්පා චක්‍රලේඛනේ ගන්න ගිය හැටි මතක් වුනා 🙃
    4G බැකප් එකකින් ඕක හදනකං ඇදගෙන යන්න. 🙂


    අපරාදේ මහන්සි වෙන්න එපා, වැඩක් නෑ 🙂
    ------ Post added on Jun 1, 2021 at 8:29 PM
    බැකප් එකෙන් ඇදගෙන යනවා. අනික් අයටත් දැනුවත් වෙන්න දැම්මේ.
    ADSL line eka nam within 24h hadanawa.
    එහෙනං හොදයි.
    ඇත්ත ඕකට මහන්සිවෙන්න එපා.ඕක කිව්වේ ගමන් කියනවා ILL එකකට යන්න කියල
    :(
    bill eka welawata auto generate wela connection eka auto kapena eka nan supiriyata hadala tiyenawa. :lol: :lol: :lol:
    echchara tama okunge hariyata wada karana system eka.
    ඒක නම් ඇත්ත
    ------ Post added on Jun 1, 2021 at 8:36 PM
     
    • Like
    Reactions: NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ADSL නම් ඉක්මනට හදල දෙනවා. Fiber ගැන නම් එකක් නෑ. ගෙදර රවුටර් එක කැඩිලා තියෙන්නේ. SLT එකෙන් මට කිව්වේ 1000 දීලා fiber connection එකකට මාරු වෙමු කියලා. මේ කියන දේවල් එක්ක රුපියල් 3000 දීලා අළුත් රවුටරයක් අරන් ADSL එකම තියා ගන්න එක හොදයි වගේ.
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මටත් කිහිප සැරයක් ‍ෆ්‍රී දෙන්නම් කිව්වට Fiber ගත්තෙ නෑ..Sierra කියන අය තමා කේබල්,කනෙක්ෂන් එක හදන වැඩේ කරනව කිව්වෙ.
    ෆයිබර් නොගෙන ඉන්න එක හොදයි වගේ.

    ADSL නම් ඉක්මනට හදල දෙනවා. Fiber ගැන නම් එකක් නෑ. ගෙදර රවුටර් එක කැඩිලා තියෙන්නේ. SLT එකෙන් මට කිව්වේ 1000 දීලා fiber connection එකකට මාරු වෙමු කියලා. මේ කියන දේවල් එක්ක රුපියල් 3000 දීලා අළුත් රවුටරයක් අරන් ADSL එකම තියා ගන්න එක හොදයි වගේ.
    ADSL හොදයි වගේ
    ------ Post added on Jun 1, 2021 at 8:45 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    මේ පැත්තෙ නම් කෝල් කරන පරක්කුවෙන් එනව.
    උන් දන්නව ආවෙ නැත්තම් වෙන දේ ඒක නිසා කිසි කේස් එකක් නෑ.
     
    • Like
    Reactions: NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මේ පැත්තෙ නම් කෝල් කරන පරක්කුවෙන් එනව.
    උන් දන්නව ආවෙ නැත්තම් වෙන දේ ඒක නිසා කිසි කේස් එකක් නෑ.
    :lol: එහෙම නැතුවත් බැහැ වගේ දැන් මේ පේන හැටියට.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්බකරන් කන්නෙ ඉන්ටනෙට් තියෙන නිසා නම් ඒකට බැකප් ප්ලෑන් තියෙන්න ඕනෙ.
    1. dongle from a mobile internet service
    2. plan to handle power interruptions
    නැත්නම් ඔහොම රචනා ලියලිය තමයි ඉන්න වෙන්නෙ
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    හම්බකරන් කන්නෙ ඉන්ටනෙට් තියෙන නිසා නම් ඒකට බැකප් ප්ලෑන් තියෙන්න ඕනෙ.
    1. dongle from a mobile internet service
    2. plan to handle power interruptions
    නැත්නම් ඔහොම රචනා ලියලිය තමයි ඉන්න වෙන්නෙ
    ත්‍රෙඩ් එක කියව්වේ නැද්ද දිග වැඩි නිසා.? බැකප් එකක් තියෙනවා කියල ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා.
    thks
     
    • Like
    Reactions: topkollek

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කතා කරල වැඩක් නැ බන්. සර්විස් නම් අන්තිමයි 4G එහෙම ගන්න කියන්න එපා
     
    • Like
    Reactions: DjAnomaly and NJ6