ඒක හොදද?dialog fiber ganing
ඔව්. කියලා වැඩක් නැහැ.Chater service
එකනේ.monada bn me jara service
එහෙනං හොදයි.MAMA ADA UDE 6 TA COMPLAIN EKA DHEMMA, 8 TA AVITH ALUTH ROUTER EKAK HAI KARALATH GYA BN,
මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න ඕනි. එකත් ඔළුවේ තියාගෙන තමයි මම මේක ලිව්වෙත්.මොක කරලත් වැඩක් නෑ .උන් අපෙන් sign එක අරන් ඉවරයිනේ .කරන්න තියෙන්නේ complain එකක් දානවනම් ඔය agreement එක වෙනස් කරන්න කියන්න ඕනේ පාරිබෝගිකයන්ගේ අයිතිවාසිකම් කඩ වෙනවා කියල .නැතුව ඔයාගේ ප්‍රශ්නේට ගිහින් වැඩක් නෑ වගේම ගොඩක් complain ඕකට විරුද්දව යන්නත් ඕනේ
ලූප් එකේ ඉදන් ලයින් එක ඇදල තියෙන දුර මීටර් 140 ක් වගේ. ටවුන් ඒරියා තමයි, බස්නාහිර පළාතේ. ටවුමේ ඉදන් මීටර් 700 ක් ඇතුලට වෙන්න.පළවෙනි දේ මචං ෆයිබර් කනෙක්ෂන් එක ඇදපු දුර. ඒ වගේම ඇදපු ප්‍රදේශය. ටවුන් ඒරියා එකක මීටර් 150ක් ඇතුළත වගේ ෆයිබර් ලයින් එක ඇදල තියේ නම් අවුරුදු ගානකට ලෙඩක් දෙන්නෙ නෑ. මගේ යාලුවෙක් ළඟ තියෙනව ෆයිබර් ලයින් එකක් අවුරුදු 4කටම එක වතාවයිලු කැඩිල තියෙන්නෙ. ලයින් එක ගොඩක් දුර අදිනව නම්, ටවුන් ඒරියා එකෙන් පිට නම් අනිවාර්යෙන් බැකප් කනෙක්ෂන් එකක් තියාගෙන ඕන වැඩේ කරන්න.
අනිත් දේ ඔය කියන කාරණාව ඩිපෙන්ඩ් වෙන්නෙ ඒරියා එක මත. දැන් මගේ ෆයිබර් කනෙක්ෂන් එක කිලෝ මීටර් එකකට එහා ඇදල තියෙනව. මාස දෙකකට සැරයක් ලෙඩ දෙනව සාමාන්‍යයෙන්. හැබැයි කම්ප්ලේන් කරාම හවස දැම්මොත් ඊළඟ දවසෙ උදේ ඇවිත් හදල දෙනව. කොහොමහරි පැය 12ක් 18ක් යද්දි හදල දීල තියෙනව මේ වෙනකල්. ෆයිබර් වලට දාපු කම්ප්ලේන් එකකට ADSL ටීම් එකක් එවනව කියන්නෙ ඔයා ඉන්න පැත්තෙ Regional Office එක අන්තිම ජරා තැනක්.
Regional Office එකේ කිසිම වගකීමක් නැහැ තමයි. බැකප් ඉන්ටනෙට් එකක් තියං ඉන්න නිසා ශේප් කර ගත්තා මේ ටිකේ. මේකට මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න මම කල්පනා කරේ.
