Dialog 2Mbps Unlimited

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Dialog Mobile BB 690 Unlimited එකක් තියෙනවා මගේ ඉස්සර ගත්ත.

    මේකට 2Mbps පැකේජ් එක Active කොලොත් මට බිල් දෙකම ගෙවන්න වෙයිද ? 690 + 2300 ?

    E-mail කරලා ඇහුවා මන් ඔය ගැන Reply ආවේ නෑ ඒක Call කරා දැන් Customer Care එකෙන් කියනවා දෙකම ගෙවන්න වෙනවා කියලා 2300 පැකේජ් එක විතරක් ගන්න බැරිද එතකොට ? උබලා කරේ කොහොමද ?
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    දෙකම වැඩ active කරනවා උන් .එකක් disconnect කරන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Profile picture eka maru karannath wei package ekath ekkama
    ඒ කිව්වේ

    දෙකම වැඩ active කරනවා උන් .එකක් disconnect කරන්න
    බලමු
    unlimited eka download karanna bane... therumak na.,
    මම Download වැඩ කරන්නේ Mobitel වලින් සාමන්‍ය වැඩ වලට ඇති 2Mbps මටනම්.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    ඒ කිව්වේ

    බලමු

    මම Download වැඩ කරන්නේ Mobitel වලින් සාමන්‍ය වැඩ වලට ඇති 2Mbps මටනම්.
    ඉතින් බන් උඹ download වලට මොබිටෙල් පාවිච්චි කරනවා කියන්නේ උඹලගේ ගෙදරට මොබිටෙල් සිග්නල් හොදයි..ඉතින් පිස්සුද ඩයලොග් unlimited ගන්නේ..ඩයලොග් සමහර වෙලාවට google යන්නවත් බෑ..මොබිටෙල් 2mbps එක ගනින්කෝ ගෙදරට හොදට සිග්නල් තියෙන එකේ...අනේමන්දා උඹලත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    ඉතින් බන් උඹ download වලට මොබිටෙල් පාවිච්චි කරනවා කියන්නේ උඹලගේ ගෙදරට මොබිටෙල් සිග්නල් හොදයි..ඉතින් පිස්සුද ඩයලොග් unlimited ගන්නේ..ඩයලොග් සමහර වෙලාවට google යන්නවත් බෑ..මොබිටෙල් 2mbps එක ගනින්කෝ ගෙදරට හොදට සිග්නල් තියෙන එකේ...අනේමන්දා උඹලත්
    රට වහලා එකක් , දැනට තියෙන Dialog සිම් එක Disconnect කරන්න යන්න බෑ ඒ තැන් වල උන්ට ලෙඩේ තිබ්බොත් කියලා බයට. ඒ සිම් එක Disconnect කරන්නේ නැතුව තව එකක් ගත්තොත් මේ බිලත් ගෙවලා අරකත් ගෙවන්න වෙනවා එතකොට පාඩු නිසා. මේකටම Active කරගන්න බැලුවේ. එත් දැන් Disconnect කරන්න වෙනවා. අද මන් Dialog එකේ පේජ් එකෙන් ඇහුවා උන් කියනවා පැකේජ් දෙකටම ගෙවන්න ඕනේ කියලා

    සිම් එක Online Disconnect කරන්න පුළුවන් කිව්වා E-mail කරලා එක දැන් නිසා වැඩේ දැන් ලේසි ඊට පස්සේ ගන්නවා Mobitel උබ කිව්වා වගේ
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    රට වහලා එකක් , දැනට තියෙන Dialog සිම් එක Disconnect කරන්න යන්න බෑ ඒ තැන් වල උන්ට ලෙඩේ තිබ්බොත් කියලා බයට. ඒ සිම් එක Disconnect කරන්නේ නැතුව තව එකක් ගත්තොත් මේ බිලත් ගෙවලා අරකත් ගෙවන්න වෙනවා එතකොට පාඩු නිසා. මේකටම Active කරගන්න බැලුවේ. එත් දැන් Disconnect කරන්න වෙනවා. අද මන් Dialog එකේ පේජ් එකෙන් ඇහුවා උන් කියනවා පැකේජ් දෙකටම ගෙවන්න ඕනේ කියලා

    සිම් එක Online Disconnect කරන්න පුළුවන් කිව්වා E-mail කරලා එක දැන් නිසා වැඩේ දැන් ලේසි ඊට පස්සේ ගන්නවා Mobitel උබ කිව්වා වගේ
    My dialog page ekan upgrade karana pluwan