ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඇයි මූ රට රට වල ගිහින් ලංකාව නියෝජනය කරන වීඩියෝ සෙට් එකක් තිබ්බෙ.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,699
    101,005
    113
    මූ කිරියෙත් account එකක් හදන් ඇති බං. නැති වෙන්න බෑ.
    ඉන්නව නම් දකියි දැන්.
    කිරිය කියන්නෙ පේර වල වගේ තමා. කොහේ සෙල්ලන් දැම්මත් අනිවා හූවක් වදිනවම තමා බොරු කරොත්.
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මුගේ සබ් වලින් ලොකු ප්‍රමාණයක් ෆේක් සබ්ස්. ඩිමාන්ඩ් එක හදන්න ෆේස් සබ්ස් ගහනව. විව්ස් නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,073
    19,012
    113
    මට මූ එක්ක එහෙමට විශේෂ අවුලක් නෑ ඒත් පෙන්නන්ත් බෑ ඉස්සර ඉදල.
    සමහර මූණු තියෙනව දැක්කම එහෙම හිතෙන.
    ගුටි කන මූනක් නෙහ් තියෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,044
    153,181
    113
    200w.gif