කිරිය කියන්නෙ පේර වල වගේ තමා. කොහේ සෙල්ලන් දැම්මත් අනිවා හූවක් වදිනවම තමා බොරු කරොත්.මූ කිරියෙත් account එකක් හදන් ඇති බං. නැති වෙන්න බෑ.
ඉන්නව නම් දකියි දැන්.

Dude, he's a big "tech tuber" from Sri Lanka, who doesn't know shit about tech but gets paid by smartphone brands to do "reviews". He is a fraud and I hope you take the strictest action on him.
ගුටි කන මූනක් නෙහ් තියෙන්නෙමට මූ එක්ක එහෙමට විශේෂ අවුලක් නෑ ඒත් පෙන්නන්ත් බෑ ඉස්සර ඉදල.
සමහර මූණු තියෙනව දැක්කම එහෙම හිතෙන.