ChanuxBro කැත වැඩක් කරල නෝන්ඩි වෙලා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    lankawe godak channels nikan sinhalen handa kawana scene ekak tiyenne :P
    godak ewunta kadda therenne nathi nisa ara content ehen pitin present karanawa
    ekata wenama market ekak tiyanawa api hitanawata wada

    owa podiyata karagena fb page ekak atogena wage hitiyata awulak naha
    habai youtube lokuwata karagena yanawanam aniwa highlight wenawa
    dan wela tiyenne ehema scene ekak :
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩේ තව එකෙක් ඉස්සර හිරේ ගියා නේද බන් මොනාද course වගයක් copy කරල උගෙ වගේ සිංහලෙන් course හදල දාල.
    2010 ද ඊට කලින්ද මන්ද. උගෙ නම මතක නෑ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කම්මැලී බන්. දැන් ඉන්න කෙල්ලොත් අර චනුක්ස් අයියගෙ එකේ මෙහෙම කිව්ව ගාගෙන එනව. අපි ඉතින් මුකුත් කියන්නෙ නෑ ඉතිං වැඩක් නෑ අපේ ඉරිසියව කියල හිතන්නෙ.
    මේ suggest වෙච්ච වීඩියෝ එකක් නිසා මේ හොර වැඩේ දැක්කෙ. තව ඉතිං අපි නොබලන නිසා කීයක් ඇත්ද.. watermark එක අයින් වෙන්න video එක zoom කරල..

    Chanux ge video eka
    www.youtube[dot]com/watch?v=HEcML8Fdb-Q

    Vox Video eka


    සේරම ඇනිමේශන් ටික කොපි කරල. ඒ විතරක් නෙමේ කතාවත් කොපි කරල. මේ තනිකරම සින්හලෙන් හඩ කවපු seen එකක් තියෙන්නෙ. කලකන්නි කම කියන්නෙ B roll එකත් කොපි කරල

    Muwa nm vox ekata report karanna oni bn..
    Puduma yakekk nee

    Vox ekata credit dilath na
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    සිරාජ් කාරයත් චොරම වෙලා ගියේ මෙහෙම කොපියක් ගහල තමා. උට නන් කෝටි 5ක් විතර රිෆන්ඩ් දෙන්නත් උනා උගෙ ක්ලාස් වලට රෙජිස්ට වෙච්ච උන්ගෙත්. තව හෙන කන්ට්‍රැක් ගොඩක් කෙල උනා.
    Mokakda a case eka?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මූ ඉස්සර ඉදන්ම එහෙමයි... GEEK එක කරපු දවස් වලත් Vanilla ස්ක්‍රිප්ට් එක නිසා ගු වෙලා හිටියේ 😂😂

    තව Ad Network එකක් කරලා කොල්ලන්ට සල්ලි දුන්නේ නෑ.. ... තව කැත වැඩ කෝටියයි...

    දැන් පොඩි 2000 උන් ටිකක් වට වෙලා නිසා පොර වෙන්න හදන්නේ..
    ඔව් Vanilla Script එක මාට්ටු උණ නිසා හැමෝම Ban කරා උගේ forum එකෙන්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    අඩේ ඒ සීන් එක මොකද්ද?දන් නෑනෙ
    මන් දන්නෙත් නැහැ බන් .
    කිරියෙම ගිය ත්‍රෙඩ්ස් වලින් තමා මන් ටිකක් දැනගත්තෙත්.
    කොටින්ම මේ චනුක්ස් කියලා එකෙක් ගැන ඇහැව්වෙත් කිරියෙන්ම තමා .

    2012 දි වගෙ කාලෙ තමා මූ ගීක් ඩොට් එල් කේ කියලා ෆොරම් එකක් කරගෙන ගිහින් තියෙන්නෙ.

    :lol: මොකක්හරි ගූ ගොඩක් හදල ඒකෙ වැරද්දක් පෙන්නුවම ලංකාවේ උන්ගේ ඉරිසියාව කියල හැමිනෙන බට්ටෝ ටික ඇරුනම කව්ද බන් මුව ගණන් ගන්නේ. මේකෙත් සෙට් එකක් උඩ තියාගෙන ඉන්නවනේ මූව. Review එකක් කරද්දී වචනම කියක් වරද්දනවද.
    මුගෙ යූ ටියුබ් පැත්තෙන් යූ ටියුබර් කෙනෙක් විදියට තිබ්බ සක්සස් එක ගැන මාත් අගය කරා.
    ඒත් මූ ගැන වැඩිය නොදැන.
    මන් හිතුවා අතීතෙ වැරදි හදාගෙන මූ යු ටියුබර් වෙලා යහපත් වෙයි කියලා.
    එත් බලාගෙන යද්දි මුගෙ මජර ගති ඇරලා නැහැ.
    පරණ එකාමද මන්දා .
    ------ Post added on Jun 3, 2021 at 12:14 AM
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩේ තව එකෙක් ඉස්සර හිරේ ගියා නේද බන් මොනාද course වගයක් copy කරල උගෙ වගේ සිංහලෙන් course හදල දාල.
    2010 ද ඊට කලින්ද මන්ද. උගෙ නම මතක නෑ.
    Hack Krish da mokek da kiyala ekek neda? U meketh hitiya ekale.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    කම්මැලී බන්. දැන් ඉන්න කෙල්ලොත් අර චනුක්ස් අයියගෙ එකේ මෙහෙම කිව්ව ගාගෙන එනව. අපි ඉතින් මුකුත් කියන්නෙ නෑ ඉතිං වැඩක් නෑ අපේ ඉරිසියව කියල හිතන්නෙ.
    මේ suggest වෙච්ච වීඩියෝ එකක් නිසා මේ හොර වැඩේ දැක්කෙ. තව ඉතිං අපි නොබලන නිසා කීයක් ඇත්ද.. watermark එක අයින් වෙන්න video එක zoom කරල..

    Chanux ge video eka
    www.youtube[dot]com/watch?v=HEcML8Fdb-Q

    Vox Video eka


    සේරම ඇනිමේශන් ටික කොපි කරල. ඒ විතරක් නෙමේ කතාවත් කොපි කරල. මේ තනිකරම සින්හලෙන් හඩ කවපු seen එකක් තියෙන්නෙ. කලකන්නි කම කියන්නෙ B roll එකත් කොපි කරල

    මුගෙ අම්මාට මූව තියන්න වටින්නෙ නැහැ නෙ බන් .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    lankawe godak channels nikan sinhalen handa kawana scene ekak tiyenne :P
    godak ewunta kadda therenne nathi nisa ara content ehen pitin present karanawa
    ekata wenama market ekak tiyanawa api hitanawata wada

    owa podiyata karagena fb page ekak atogena wage hitiyata awulak naha
    habai youtube lokuwata karagena yanawanam aniwa highlight wenawa
    dan wela tiyenne ehema scene ekak :
    නලින් ද සිල්වා මතක විදියට මෙ මෑතක ප්‍රොග්‍රැම් එකක ඇවිත් මෙහෙම කිව්වා.

    පහුගිය අවුරුදු 150 ට මොනවද අපෙ අය කරලා තියෙන්නෙ ?
    ඉංග්‍රිසි ටිකක් දන්න මිනිහෙක් පොතක් කියවලා ඒක අපිට කියන එකනෙ කරෙ?

    ලංකාවෙ හැම දේම ඔහොම තමා බන් .
    අමුම අමු කොප්පො .
    ඒ කාලෙ සින්දු කිව්ව උන් මතකනෙ එක්කො ඉන්දියන් තාල ,එක්කො බටහිර තාල අරගෙන එව්වා අපිට පෙන්නුවා.
    ෆිල්ම් හදපු උනුත් එහෙම තමා.
    නාට්ටිත් එහෙම තමා .
    මන් මේ ලඟදි දැක්කා අර සිරසෙ ගිය යස් බොස් කියන එකත් හින්දි කතාවක්.
    මන් හිතුවෙම ඒක ලංකාවෙම දෙයක් කියලා .

    ඉන්ටර්නෙට් තියෙන නිසා අපිට එව්වා දැනගන්න පුළුවන්.
    ඒත් නොතිබ්බ කාලෙ අපිත් එව්වා ලොකුවට දැක්කා.

    ඉතිං යු ටියුබ් සීන් එකත් එහෙම තමා.

    පිටරට දේවල් එහෙන් පිටින්ම මෙහෙ අත අරිනවා.
    ලංකාවෙ බහුතරයකට තාමත් කඩ්ඩ බැහැ .
    කඩ්ඩ දන්න උනුත් කඩ්ඩ තියෙන වීඩියොස් වැඩිය බලන්නෙ නැහැ.
    කොටින්ම මන් කඩ්ඩෙන් තියෙන චැනල්ස් බලද්දි මගෙ සමහර යාළුවො මට හිනා වෙනවා ,සමහරු එව්වායෙ නම් අහලත් නැහැ.
    අන්න ඒ වගෙ.
    ඉතිං චනුක්ස් ලා වගෙ උන්ගෙ ඕඩියන්ස් ඒ වගෙ බහුතරය තමා .

    Hack Krish da mokek da kiyala ekek neda? U meketh hitiya ekale.
    හැකරිෂ් ද ?
    මට මතක විදියට ඔය චනුක්ස් ගැන වැටුණ ත්‍රෙඩ් එකක ඔය හැකරිශ් නමින් හිටියා කියාලා මෙම්බර් කෙනෙක් කිව්වා .
    උගෙ කිරියෙ අයි ඩී එක අලෝන්ගයි90
    ------ Post added on Jun 3, 2021 at 12:25 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පොඩ්ඩක් වැරදුනා. chanux geek ne. history හොරා වෙන එකෙක්.
    මේ ඉන්නෙ තව හොරෙක්. විස්ම ලෝකය කියල ඉන්නෙ. මුන්ගෙ වීඩියෝ එකක් දෙකක් suggest වෙනකොටම පේනව ඉතින් හොරකම් කරපුව.

    විස්ම ලෝකය
    https://www.youtube[dot]com/watch?v=w76gLSKW6Sc

    Original Simple History


    නෙට් එකේම එ කීවරඩ් එකට එන වෙන වීඩියෝස් වලින් තමා B roll එක හදල තියෙන්නෙ.