පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    පියුමි කුඩුකාරයන්ව අල්ලල දෙයිද නැද්ද

    සමීක්ෂණයක් කරමුද :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377
    113
    same here. miniha digatama wenas nowi hitiyoth hodai :yes:
    මට චමුදිතයා පේන්න බැරුව හිටියේ. දැන් ඌට හෙන කැමැත්තක් ආවා. උගේ චැනල් එක මොකක්ද බං සබ්ස්ක්‍රයිබ් කරන්න.
    Mama Chamudithayata Patta akamaththen hitiye.. but dan kamathi :yes:

    උඹලට හිතෙන්නේ නැද්ද ඔතන වෙන ගේම් එකෙක් තියෙනවා කියලා , අධිකරණය ස්වාධින නෑ වගේ මතයක් ජනගත කරලා , ඉදිරිකාලයේ සිදුවීමට නියමිත දෙයකට , දැම්ම ඉඳම්ම ජනතා මතය පෙලගස්සනවා කියලා හිතෙන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: fdk and Rated_R

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93


    tenor (40).gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පව් අප්ප ගුපියො, කුක්කුමාලිගෙන් හරි ගොඩයන්ඩ බලන් උන්නෙ ඒකත් හබක්. :lol: :lol: :lol::lol:

    eki issarahai passai denawa, uba passai katai denawa, ithin dennagema wenasak ne, dennama wesa badu thamai
     
    • Haha
    Reactions: shenat

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    උඹලට හිතෙන්නේ නැද්ද ඔතන වෙන ගේම් එකෙක් තියෙනවා කියලා , අධිකරණය ස්වාධින නෑ වගේ මතයක් ජනගත කරලා , ඉදිරිකාලයේ සිදුවීමට නියමිත දෙයකට , දැම්ම ඉඳම්ම ජනතා මතය පෙලගස්සනවා කියලා හිතෙන්නේ නැද්ද ?
    අමුතුව‍ෙන් කියන්න දෙයක් නෑ අධිකරනය හා නීතිය ස්වාධීන නෑ . පාලකයාග‍ේ පැවැත්මට තමයි ඔය ද‍ෙකම ක්‍රියාත්මක ව‍ෙන්න‍ේ ... නිකන් හිතහන් උපන්දින පාටි සිද්ධියටම ක‍ොටුව හා යාපනය අධිකරන බලසීමාවල පිරිස් ද‍ෙකක් ප‍ොලිස් භාරයට ගන්නවා .... යාපනය‍ේ එවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ක‍ොට පියුමි ඇතුලු පිරිසට ඇප ලැබ‍ෙනවා ... ක‍ොටුව අතිර‍ේක මහ‍ේස්ත්‍රාත් කියනවා ඌට එහ‍ෙම කරන්න බලය නෑ කියලා ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eki issarahai passai denawa, uba passai katai denawa, ithin dennagema wenasak ne, dennama wesa badu thamai
    පව් බන් උබල , කුක්කුමාලිගෙ එල්ලිලා ගොඩ යන්ඩ හැදුවෙ ඒකත් හබක්.. උබල නම් මහ අවාසනාවන්තයො බන්, බලපන් ෆේක් බුක් එකේ ගන්ඩ දෙයක් නැ හැම තැනම කුක්කුමාලි, :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පව් බන් උබල , කුක්කුමාලිගෙ එල්ලිලා ගොඩ යන්ඩ හැදුවෙ ඒකත් හබක්.. උබල නම් මහ අවාසනාවන්තයො බන්, බලපන් ෆේක් බුක් එකේ ගන්ඩ දෙයක් නැ හැම තැනම කුක්කුමාලි, :lol: :lol: :lol: :lol: :lol::lol:

    balapan ubage thiyana moda kama, wesamalige seen eka issarahata dala anduwa serama tika yata gahanna lasthi wenne, ubalawath modaya karala
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේ ආන්ඩුව තමන්ට අවාසි සහගත තත්ත්වයක් ඇතිවුන වහාම සාමාන්‍ය මිනිස්සුන්ගෙ වීක්නස් එකකට හරියන්න මොකක් හරි ඩ්‍රාම එකක් අටවනව. ඔය අපහාසාත්මකව "බඩු" කියල අඳුන්වන කෙනෙක්ට කෙලවෙනව කියන එක සෙක්ස් හීනමානකාර පිරිමින්ටයි ඉරිසියාකාර ගෑනුන්ටයි ඉතාම සතුටුදායක දෙයක් නෙ කොහොමත්. පහල මධ්‍යම පාන්තිකයොන්ගෙ ලොකුම වීක්නස් දෙකෙන් එකක් තමයි සෙක්ස් අහේනිය. ඇරියස් කවර් කරන්න ඕක පස්සෙන් යනව කියල දන්නව.

    ඕවට ඇටෙන්ෂන් දෙන්න එපා. ඉතාම නොවැදගත් දේවල් ඕව. වඩා ක්‍රිටිකල් ප්‍රශ්න වැලක් රට වටේ තියෙන මොහොතක් මේක.
    ආණ්ඩුවේ එච්චර මොලයක් තියන එවුන් නැහැ බං. උඹල හිතන තරං කුමන්ත්‍රණ කරනවානං මුන් මුට්ටි අත ඇර ඇර ගොං පාට් දාන්නේ නෑ. වැඩේ තියෙන්නේ ඒ කාලේ ඉඳන් කඩේ ගියපු එක සුදුසුකමක් කරගෙන නුසුදුස්සන්ට සහ ජොන්ට, රෝහිත වගේ කම්බ හොරු ටිකකට ඇමතිකම් දීලා නාගෙන තියන එක. පියුමි හංසමාලි රංජන් පරයගේ කැච් එකක්නේ. චන්දිමාල්නං ආණ්ඩුවට කඩේ ගියපු එකෙක් තමයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ආණ්ඩුවේ එච්චර මොලයක් තියන එවුන් නැහැ බං. උඹල හිතන තරං කුමන්ත්‍රණ කරනවානං මුන් මුට්ටි අත ඇර ඇර ගොං පාට් දාන්නේ නෑ. වැඩේ තියෙන්නේ ඒ කාලේ ඉඳන් කඩේ ගියපු එක සුදුසුකමක් කරගෙන නුසුදුස්සන්ට සහ ජොන්ට, රෝහිත වගේ කම්බ හොරු ටිකකට ඇමතිකම් දීලා නාගෙන තියන එක. පියුමි හංසමාලි රංජන් පරයගේ කැච් එකක්නේ. චන්දිමාල්නං ආණ්ඩුවට කඩේ ගියපු එකෙක් තමයි.

    එකඟ නෑ. මේව එච්චර ලොකු වැඩ කියල මන් කිව්වෙ නෑ. හැබැයි ආන්ඩුව මේක දැන් කාලෙක ඉඳන් කරමින් ඉන්න බව පැහැදිලියි IMO. ඇරත් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට මුන් වගෙ මොඩ්ල්ස් ලව slutshame කරන්න ලොකු ආසාවක් තියෙන බව තේරුන් ගන්න එහෙමට බුද්ධිමත්තු වෙන්න ඕනෙ නෑනෙ බන්. මිනිස්සු හැමවෙලේම න්ගන නීතිය ක්‍රියාත්මක නොවීමේ මැසිවිල්ල සමනය වෙලා "හොඳ වැඩේ මුන්ට" ආකාරයෙ ඉතාම හිස් සතුටුදායක මූඩ් එකක් තමයි මිනිස්සුන්ගෙන් දකින්න තියෙන්නෙ.

    පියුමිත් ආන්ඩුවට කත් ඇද්ද කෙනෙක් තමයි මචන්. ඒකි බයියාවියක් විදිහට තමයි පහුගිය චන්දෙ හිටියෙ. මෙහෙමයි ඉතින්, ටාගට් කීපයක්ම කවර් වෙනව වෙන්න පුලුවන්. 'පක්ෂ ලගෙ පොලිටික්ස් ඔයාකාර තමා.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    චමුදිතය මටත් පෙන්න බෑ. උගෙ youtube චැනල් එකේ interviews වලින් මිනිස්සු කොටවන්න හදන්නෙ. ඉටපස්සෙ දෙපැත්තටම මයික් එක අල්ලල views ගන්නව.
    ලිද ලග ගෑනියෙක් වගේ නිකම්.

    සටන program එකෙ ඌ අහපු පර්ශ්න ටික හරි.
    කුරුණෑගල නගරාධිපතිවත් බණ්ඩාරවෙල යවන්න ඕනි මේ විදිහට. ඒ මනුස්සය ගෙදර නිරෝදායනය වෙන්නයි, මුන් ටික හොටෙල් එකකවත් නිරෝදායනය වෙන්න නොදි බණ්ඩාරවෙල අරන් යන්නයි සාදාරණ හේතුවක් නෑනෙ.

    ඔන්න බලපන් හැබැයි හෙට මුන් සෙට් එක හොටෙල් එකකට ය්නව.

    නගරාධිපතිව arrest කරාද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,960
    86,171
    113
    ආශ්චර්යමත් රටක
    chandimal jaka ge duwa naha lu

    loketa penna hal masso set ka allan thoru mru berilaaaa

    කතාව ඇත්තනේ.
    හිටියනං ඔක්කොටම එකම දේ වෙන්න එපයි.
    ලංකාවෙ තරු පොන්ස්ගෙ නීතියෙ එක එක ලෙවල් හොඳට පෙන්නනවා එකම සිද්ධියකින්.