ඔව් බන් කළා යහතින් ඉන්නවා දැන්මේ මනුස්සයගෙ ඔපරේශන් එක කලාද?
අපේ පියාවත් ඩයලිසිස් නොකර බේරගත්තෙ බොහොම අමාරුවෙන්.ඔව් බන් කළා යහතින් ඉන්නවා දැන්
මෙයට නම් එකක් බද්ද කළාඅපේ පියාවත් ඩයලිසිස් නොකර බේරගත්තෙ බොහොම අමාරුවෙන්.
මෙයට නම් එකක් බද්ද කළා
දෙකම අප්සෙට් වෙලා තිබ්බේ
දැන් බෙහෙත් බොනවා ගොඩක් හොදයි
,අහන්නත් සතුටුයි.පින් හැමොටමඅඩෝ දැන් සෝමේ වැඩටත් යනවා
..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..
උබලට මතකද මෙන්න මේ සහෝදරයා සෝමපාල![]()
ඔව් ඔව් අන්න උ තමයි
උබලට මතක ඇති නේද කලින් ත්‍රෙඩ් එකක් ඕපන් උනා සෝමපාල ලෙඩ ඇදට වැටිලා වකුගඩු අමාරුවක් කියල වකුගඩුවක් ඕනේ කියල
![]()
අන්න ඒ සොමපාලයට දැන් කොහොමහරි වකුගඩුවක් ලැබිල තව මාස කීපයක් ඇතුලත කොහොමහරි සෝමෙට ඒ වකුගඩුව බද්ද කරන්න ඕනේ
මොකද දැන් සෝමේ ඉන්නේ ඩයලසිස් කරන ස්ටේජ් එකේ ඒ කියන්නේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ද කරන්න ඕනේ
රජයේ රෝහල් වල වකුගඩු බද්ද කරන්නේ නෑයෙක් ගේ වකුගඩුවක් නම් විතරයි පිට කෙනෙක් ලබාදෙන වකුගඩු බද්ද කරන්නේ නැ
ඉතින් එක නිසා සෝමෙට වෙලා තියෙනවා පෞද්ගලික රෝහලකින් මේ බද්ද කිරිම කර ගන්න
එකට සියලු වියදම් ලක්ෂ 37 විතර වැය වෙනවා කියල ගණන් හදල තියෙනවා
ඉතින් සෝමේ දැන් ඉන්න තත්වෙන් එක්ක මේ වගේ මුදලක් හොයා ගන්න එක හරිම අමාරු වැඩක්
ඉතින් අපිට පුළුවන් නම් මේ තත්වය තේරුම් අරගෙන සෝමෙට මේ කරදරෙන් ගොඩ ඇවිත් එයාගේ පොඩි බබල 2 එක්ක සතුටින් ජිවත් වෙන්න උදව් කරන්න එක ඉතාම ලොකු පිංකමක්
අපි දැනට වට්සැප් ගෘප් එකක සෙට් වෙලා සෝමෙට උදව් කරනවා සොමේත් එකේ ඔන්ලයින් ඉන්නවා
ගෘප් එකේ කට්ටිය එකතු වෙලා සල්ලි එකතු කරගෙන යනවා මේ මාසේ අන්තිම වගේ වෙනකොට සෝමෙට සල්ලි ටිකක්
ඒකතු කරලා දෙන්න තමයි හදන්නේ
සොමෙගෙයි ඩොනර්ගේ ටෙස්ට් එක්කෙන්ක්ට 38 වගේ කරන්න තියෙනවා
ඒ ඔක්කොම ටෙස්ට් වලට ලක්ස ගානක් යනවා
ඉතින් ඔය ගොල්ලෝ කැමති කෙනෙක්ට පුළුවන් සෝමෙට උදව් කරන්න උඩ තියෙන්නේ සොමේගේ අක්වුන්ට් නම්බර් එක
මෙතන බොරුවක් වංචාවක් වෙනවා කියල හිතනවා නම් සියලු ඩොකියුමන්ට් ඉදිරිපත් කරන්න පුළුවන්
කැමති නම් ගෘප් එකට එකතු වෙලා අවශ්‍යතා බලල උදව් කරන්නත් පුළුවන්
අපේ ඇඩ්මින් තුමාටත් මේ ගැන දැනුවත් කරලා තියෙනවා ඔහුගේ අනුදැනුම ඇතුව තමයි මේක පොස්ට් කරන්නෙත්
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
පහල තියෙනවා අපි දැනට එකතු කරපු මුදල් ප්‍රමානේ
දැනට මුදල් ලැබීම
ගෘප් ලින්ක් එක
https://chat.whatsapp.com/DgYTPPEVTaaB4f73MBiOKb
