අද කියන්න යන්නේ මම නම් අසාවෙන් බලපු SAW චිත්‍රරපට මලාව ගැන මුලින්ම මෙක Released වුනේ 2004 ඔක්තොබර් මසේ ඉස්සර අපි බැලුවේ CD වලින් CD 2 ක් අවා 2004 SAW චිත්‍රරපට James Wan තමයි ඩිරෙක් කරලා තියෙන්නේ. මෙකේ අන්තර් ගතය කිවොත් තොරාගත් වැරදි කරන පිරිසකට ලොවෙත් හිතාගන්න බරිවිදිහේ Booby Trap වලට Set කරන ඒක.
ඒකලේ මෙක බැලුවා කියන්නේ mind blowing 1st class තිබ්බේ. මට මතකයි සෙට් ඒකක් කාබරේක දලා ඒක ඒක විදිහට උන් හිරකලා ඒක ඒකාට සිහිය ඒනකොට තමන් ඒකේන් ගැලවෙන්න ඔනැනම් කරන්න ඔනැ ඒක Tape Recorder ඒකක PLAY ME කියලා තියනවා ගැලවෙන්න ඔනැනම් අනිකාව මරන්න ඔනැ මෙතන හොදම case ඒක තමයි මෙතන ගේම දෙන ඒකා (Doctor) ඉන්නේ ඒ කාබරේ මැද්දේ නරක් විච්ච මල මිනියක් විදිහට අන්තිම Doctor නැගිටලා යනවා ඒතනින් ඒතකොට තමා දන්නේ මු මෙතන ඉදලා තියෙන්නේ කියලා කියන්ඩ ඔනැනැ බං හිතේනදේ.
ඉටපසේ 2005සිට 2007 දක්වා SAW II, SAW III, SAW IV චිත්‍රරපට ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman තමයි. මෙවගේ Doctor අමතරව Doctorගේ දුවත් Setවෙනවා ගේමට.
අයේ 2008 සැප්තැම්බර් SAW V ඩිරෙක් කරන්නේ David Hackl
2009,2010 සැප්තැම්බර් වල SAW VI,SAW 3D ඩිරෙක් කරන්නේ Kevin Greutert
ඉට පස්සේ අවුරුදු 7 කට පස්සේ තමයි ඒකියන්නේ 2017 සැප්තැම්බර් Jigsaw ඩිරෙක් කරන්නේ The Spierig Brothers
අවුරුද් 04 රකට පස්සේ 2021 මැයි මසේ Spiral නමින් ඒනවා ඉස්සර Horror and Thriller Released කරන්නේ සැප්තැම්බර් මාසේ ඇයි දන්නේ නැ මැයි මසේ මට හිතේන විදිහට සැප්තැම්බරයේ SAW X Released කරයිද දන්නේ නැ.Spiral ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman මම නම් හැම කාලයකම Released වුනගමන් බැලුවා. Spiral ගැනනම් කියන්න තියෙන්නේ SAW ඒකේ සිට මෙ දක්වා බලපුවාගෙන් ඒච්චර ගතියක් නැ ඒකට ප්‍රධානතම හේතුව මම දකින්නේ Music සහා දැනට භාවිතා කරලා තියන Puppet ඒක. පරණ ඒවාගේ Music හා Puppet පට්ට උදකිද්දිත් පට්ට භිතියක් ඒන්නේ . අපි බලමු ඉස්සරහට ඒන්න තියන SAW X මෙවා මග ඇරලා නිර්මානය වෙයි කියලා .
Spiral බලන්න අසකට්ටියට මේන්න
https://yts.zone/movies/spiral-2021
උබලගේත් අදහස් කියපල්ලා බලන්න.