මෙන්න SAW අවා

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අද කියන්න යන්නේ මම නම් අසාවෙන් බලපු SAW චිත්‍රරපට මලාව ගැන මුලින්ම මෙක Released වුනේ 2004 ඔක්තොබර් මසේ ඉස්සර අපි බැලුවේ CD වලින් CD 2 ක් අවා 2004 SAW චිත්‍රරපට James Wan තමයි ඩිරෙක් කරලා තියෙන්නේ. මෙකේ අන්තර් ගතය කිවොත් තොරාගත් වැරදි කරන පිරිසකට ලොවෙත් හිතාගන්න බරිවිදිහේ Booby Trap වලට Set කරන ඒක.

    ඒකලේ මෙක බැලුවා කියන්නේ mind blowing 1st class තිබ්බේ. මට මතකයි සෙට් ඒකක් කාබරේක දලා ඒක ඒක විදිහට උන් හිරකලා ඒක ඒකාට සිහිය ඒනකොට තමන් ඒකේන් ගැලවෙන්න ඔනැනම් කරන්න ඔනැ ඒක Tape Recorder ඒකක PLAY ME කියලා තියනවා ගැලවෙන්න ඔනැනම් අනිකාව මරන්න ඔනැ මෙතන හොදම case ඒක තමයි මෙතන ගේම දෙන ඒකා (Doctor) ඉන්නේ ඒ කාබරේ මැද්දේ නරක් විච්ච මල මිනියක් විදිහට අන්තිම Doctor නැගිටලා යනවා ඒතනින් ඒතකොට තමා දන්නේ මු මෙතන ඉදලා තියෙන්නේ කියලා කියන්ඩ ඔනැනැ බං හිතේනදේ.
    i.JPG
    i 1.JPG

    ඉටපසේ 2005සිට 2007 දක්වා SAW II, SAW III, SAW IV චිත්‍රරපට ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman තමයි. මෙවගේ Doctor අමතරව Doctorගේ දුවත් Setවෙනවා ගේමට.

    ii.JPG
    iii.JPG
    iv.JPG

    අයේ 2008 සැප්තැම්බර් SAW V ඩිරෙක් කරන්නේ David Hackl

    v.JPG

    2009,2010 සැප්තැම්බර් වල SAW VI,SAW 3D ඩිරෙක් කරන්නේ Kevin Greutert

    vi.JPG
    saw 3d.JPG

    ඉට පස්සේ අවුරුදු 7 කට පස්සේ තමයි ඒකියන්නේ 2017 සැප්තැම්බර් Jigsaw ඩිරෙක් කරන්නේ The Spierig Brothers

    jigsaw.JPG

    අවුරුද් 04 රකට පස්සේ 2021 මැයි මසේ Spiral නමින් ඒනවා ඉස්සර Horror and Thriller Released කරන්නේ සැප්තැම්බර් මාසේ ඇයි දන්නේ නැ මැයි මසේ මට හිතේන විදිහට සැප්තැම්බරයේ SAW X Released කරයිද දන්නේ නැ.Spiral ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman මම නම් හැම කාලයකම Released වුනගමන් බැලුවා. Spiral ගැනනම් කියන්න තියෙන්නේ SAW ඒකේ සිට මෙ දක්වා බලපුවාගෙන් ඒච්චර ගතියක් නැ ඒකට ප්‍රධානතම හේතුව මම දකින්නේ Music සහා දැනට භාවිතා කරලා තියන Puppet ඒක. පරණ ඒවාගේ Music හා Puppet පට්ට උදකිද්දිත් පට්ට භිතියක් ඒන්නේ . අපි බලමු ඉස්සරහට ඒන්න තියන SAW X මෙවා මග ඇරලා නිර්මානය වෙයි කියලා .
    pip.JPG

    Spiral බලන්න අසකට්ටියට මේන්න
    https://yts.zone/movies/spiral-2021

    උබලගේත් අදහස් කියපල්ලා බලන්න.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕව ෆිල්ම්ස්ද බන්
    අමු අමුවේ මිනි මරණ සින් විතරනේ තියෙන්නේ කතාවක් නැනේ
    මානසික ලෙඩ්ඩු තමයි ඔහොම ෆිල්ම් බලන්නේ
    ඕව බලන්න අස නම් ගිහින් බෙහ්ත් ගනින්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,325
    113
    Kaduwela
    මේවට ෆිල්ම්ස් කියල කියන එක වැරදියි. කිසිම සිනේමටෝග්‍රපියක් නෑ.
    ස්ටෝරි එකේ තියෙන්නේ මිනිස්සු මරනවා කපනවා කොටනවා එච්චරයි.
    ඕනි නම් තව කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකක් පෙන්නයි.
    කවදාවත් මේ වගේ ෆිල්ම් එකකට සම්මාන හම්බ වෙන්නේ නැත්තේ ඒකයි.
    2005දි නොමිනේෂන් හම්බ වුනාට ඊටපස්සේ කවදාවත් හොද සම්මාන උළෙලකට වද්දගන්නේ නෑ මේවා හදන එවුන්ව.
    ඇමෙරිකාවේ ඉන්න මානසික රෝගීන්ට , රිටයර් වෙච්ච ආමි එකේ එවුන්ට ත්‍රිල් එකක් දෙන්න හදපු DVD සීරියස් එකක් විතරයි.
    තව මානසික පිස්සන්ව සිරියල් කිලර්ස්ලට ඉන්ස්පයර් වෙන්න පුළුවන් මේවා බලලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,790
    1
    15,061
    113
    ඕව ෆිල්ම්ස්ද බන්
    අමු අමුවේ මිනි මරණ සින් විතරනේ තියෙන්නේ කතාවක් නැනේ
    මානසික ලෙඩ්ඩු තමයි ඔහොම ෆිල්ම් බලන්නේ
    ඕව බලන්න අස නම් ගිහින් බෙහ්ත් ගනින්
    Story ekak hariyata nethuwa mata set wenneth na
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඕව ෆිල්ම්ස්ද බන්
    අමු අමුවේ මිනි මරණ සින් විතරනේ තියෙන්නේ කතාවක් නැනේ
    මානසික ලෙඩ්ඩු තමයි ඔහොම ෆිල්ම් බලන්නේ
    ඕව බලන්න අස නම් ගිහින් බෙහ්ත් ගනින්
    අනේ ගොනෝ රසාස්වාදය ගැන තො දන්න ටික තමා හැම ඒකාම ඒකවගේ නැ ගොනෝ...... තොාා පි වගේ ගොාාාබ්බ හැත්තක් ඒක්කනේ අපි ජිවත්වෙන්නේ 🐄🐄🐄
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එක එකාගෙ රසවින්දනේ වෙනස් ඉතින්. මේක බලනවට වඩා හොදයි මස් කඩයක් ඉස්සරහට ගිහින් බලන් ඉදල එනව
     
    • Dislike
    Reactions: pjgprabath

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    first SAW movies is pretty good, it's not a torture porn movie. (give it a go and you'll see)
    other movies cranked the torture porn factor to 11, and the quality went downhill with it
    ( and the creators of the first film distanced themselves from the sequels if i remember correctly )
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මේවට ෆිල්ම්ස් කියල කියන එක වැරදියි. කිසිම සිනේමටෝග්‍රපියක් නෑ.
    ස්ටෝරි එකේ තියෙන්නේ මිනිස්සු මරනවා කපනවා කොටනවා එච්චරයි.
    ඕනි නම් තව කෙල්ලෙක්ගෙ ගෙඩි දෙකක් පෙන්නයි.
    කවදාවත් මේ වගේ ෆිල්ම් එකකට සම්මාන හම්බ වෙන්නේ නැත්තේ ඒකයි.
    2005දි නොමිනේෂන් හම්බ වුනාට ඊටපස්සේ කවදාවත් හොද සම්මාන උළෙලකට වද්දගන්නේ නෑ මේවා හදන එවුන්ව.
    ඇමෙරිකාවේ ඉන්න මානසික රෝගීන්ට , රිටයර් වෙච්ච ආමි එකේ එවුන්ට ත්‍රිල් එකක් දෙන්න හදපු DVD සීරියස් එකක් විතරයි.
    තව මානසික පිස්සන්ව සිරියල් කිලර්ස්ලට ඉන්ස්පයර් වෙන්න පුළුවන් මේවා බලලා.
    මෙකට උබ මොාකද කියන්නේ
    අඅ.JPG
     
    • Dislike
    Reactions: kasun_kbp

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,746
    113
    අම්බකිස්ස
    මේකට ෆිල්ම් එකක් කියලා නන් කියන්න බෑ.පලවෙනි එක බැලුවා ආයෙත පාරක් දැනට මාස කිහිපයකට කලින් තේරුමක් නෑ.(මම හිතුවේ පොඩි කාලේට වඩා දැන් දකින විදිහ වෙනස් නිසා ෆිල්ම් එක තේරෙයි කියලා.නිකන් මිනී මරනවා විතරයි )
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,325
    113
    Kaduwela
    මෙකට උබ මොාකද කියන්නේ View attachment 128726
    ගිනස් නෙමේ පොන්ස් සිනෙමා අවොර්ඩ් එකක් පෙන්නපන්කෝ.
    දූපතේ අනාථ පොන්ස්ලට ඔය වගේ ජරාව තමයි හරියන්නේ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    අ‌ෙ
    ගිනස් නෙමේ පොන්ස් සිනෙමා අවොර්ඩ් එකක් පෙන්නපන්කෝ.
    දූපතේ අනාථ පොන්ස්ලට ඔය වගේ ජරාව තමයි හරියන්නේ.
    තොපිට බලන්න බැරින නිකන් ඉදපන් බං film ඒකකට මිනිහෙක්ගේ ජිවිතේ Chang කරන්න පුලුවන් නම් ඒ උබලා වගේ ගොබ්බ හැත්ත තමා .මෙහේ කොහොමත් තොපි වගේ ගොබ්බයො ඉන්න හින්දා තමයි ගොඩයැමක් නැත්තේ බුරුවා..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,286
    1
    59,325
    113
    Kaduwela
    අ‌ෙ

    තොපිට බලන්න බැරින නිකන් ඉදපන් බං film ඒකකට මිනිහෙක්ගේ ජිවිතේ Chang කරන්න පුලුවන් නම් ඒ උබලා වගේ ගොබ්බ හැත්ත තමා .මෙහේ කොහොමත් තොපි වගේ ගොබ්බයො ඉන්න හින්දා තමයි ගොඩයැමක් නැත්තේ බුරුවා..
    ගිනස් නෙමේ පොන්ස් සිනෙමා අවොර්ඩ් එකක් පෙන්නපන්කෝ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ගිනස් නෙමේ පොන්ස් සිනෙමා අවොර්ඩ් එකක් පෙන්නපන්කෝ.
    අනේ බං උබට අවොඩ් පෙන්නඩ නෙමෙයි මම නුල දැම්මෙ බලන ඒකේකට බලන්න තොපි වගේ ඒවුන් ඒක්ක අතල් ගන්න නේමේ ගොබ්බ උබ හිතුවාද මෙවා මත්තේ අපි නැහෙනව‌ා කියලා. Film හැම ඒකම බලනවා තොපි වගේ ඒක මත්තේ නැහෙන ඒවුන් නෙමෙයි . අනික උබ සියල්ල දත්වගේ අතල්දෙන්න හදන්න ඒපා පඩුවේ ඉන්න ඔකේ
     
    • Dislike
    Reactions: sk_ralahami

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,058
    14,141
    113
    එක එක්කෙනාගේ රසය වෙනස්.මමනම් පුද්ගලිකව මේවා බලන්නැ.
    බලන්නේ නැති ජාති ටිකක් තමයි
    gruesome,Slasher
    movies - (සිංහලු මේවට හොරර් කියලත් කියනවා, හොරර් ඕක නෙමෙයි හොදේ )
    action movies -
    superhero movies-( batman trilogy එක ඔය ගොඩට දාන්න බැ )එක වෙනම එකක්
    any tamil,hindi,telugu movies-
    romance movies -( romance කියල ෆුල් ලේබල් කරලා එනවා ඒවා හරි බෝරින්ග් -හොද ඒවත් තියෙනවා )
    Comedy movies ( ලංකාවේ අමුතුවෙන් Comedy මොකටද බන් )

    මේ ඔක්කොටොම තියෙන පොදු දේ තමයි මේවා ඕන මට්ටමක එකෙක්ට සෙට් වෙන්න තමයි හදල තියෙන්නේ,ක්‍රියෙටිවිටි එක අන්තිමයි.ඕව අතරත් හොද ෆිල්ම් කලාතුරකින් එනවා
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,314
    2,377

    Sirawaata