Family Man Season 02

sandun22

Member
Jul 22, 2015
17
10
3
මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. family man අලුත් සීසන් එකෙ (season 02) ශ්‍රී ලංකාවේ LTTE එක ගෙන story එකක් develop කරල කට්ටිය බැලුවද ? උන් කැඩිච්ච සිංහලත් කතා කරනව
බලල නැති අය බලන්න . සීසන් 01 නම් පට්ට මේක කොහොම වෙඉද දන්නේ නෑ . අනික එකේ ඉන්න LTTE උන් කියන්නේ අපි උන්ගේ family rape කලා කියල. තව reference එකක් තියෙනවා එක බලන යට තේරෙයි.
 

Boole

Well-known member
  • Nov 4, 2015
    5,723
    6,788
    113
    1 st eka nam gindara.

    patta acting uge

    1622863636994.png
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,723
    6,788
    113
    :rofl: උබල දැන් LTTE support කතා ද බලන්නෙ ? උන්ගෙ සිනමාව නග්ගලා ගන්නද යන්නෙ ?
    LTTE support newe unta gahala hadala thiyenne. seaon 1 balapan hindu muslim depeththema unta balance widiyata denne
     
    • Like
    Reactions: sandun22

    roxtar venura

    Junior member
  • Sep 19, 2014
    85
    60
    18
    Last edited:
    • Like
    Reactions: sandun22