බදුල්ල නුවරඑළිය වගේ පැති වල පාරවල් වල බයික් වලින් යද්දි උඹලට බය නැද්ද? බස් එකේ යද්දිත් බය හිතෙනව මට නම්. බයික් එකක තාම යන්න සෙට් වෙලා නෑ. එදාට මන් කලන්තෙ දායි ද මන්ද. මම උස තැන්වලට බය නෑ. ඒත් ඔය වගේ පාරවල් වල වංගු වල යද්දි බයක් එනවා බන්. කොහොමද ඒක නැති කර ගන්නෙ?

