බදුල්ල

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බදුල්ල නුවරඑළිය වගේ පැති වල පාරවල් වල බයික් වලින් යද්දි උඹලට බය නැද්ද? බස් එකේ යද්දිත් බය හිතෙනව මට නම්. බයික් එකක තාම යන්න සෙට් වෙලා නෑ. එදාට මන් කලන්තෙ දායි ද මන්ද. මම උස තැන්වලට බය නෑ. ඒත් ඔය වගේ පාරවල් වල වංගු වල යද්දි බයක් එනවා බන්. කොහොමද ඒක නැති කර ගන්නෙ?​
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527

    බය ඇරෙන්නත් එක්ක උබටත් නගින්න තිබ්බේ පියුමි හංසමාලි ගිය බස් එකට. එහෙනම් උබ පහුවෙනිදාට ඔය කියපු පාරවල් වල යන්නේ ඇස් පියාගෙන 😁😁😁😁😁😁😁
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බය ඇරෙන්නත් එක්ක උබටත් නගින්න තිබ්බේ පියුමි හංසමාලි ගිය බස් එකට. එහෙනම් උබ
    යේස බඩු ගැන එක නිව්ස් එකක් වත් මන් බලන් නෑ බන්. ඔය සීන් එක තේරුන් නෑ මට තේරෙන්න ඕනත් නෑ.
    ඒක නෙමෙයි බන් දෙවියොත් එකක් ගියත් යන්න බයයි බන්
    ​
    පහුවෙනිදාට ඔය කියපු පාරවල් වල යන්නේ ඇස් පියාගෙන 😁😁😁😁😁😁😁
     
    • Like
    Reactions: Solo Rider

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,020
    113
    No Where
    බදුල්ල නුවරඑළිය වගේ පැති වල පාරවල් වල බයික් වලින් යද්දි උඹලට බය නැද්ද? බස් එකේ යද්දිත් බය හිතෙනව මට නම්. බයික් එකක තාම යන්න සෙට් වෙලා නෑ. එදාට මන් කලන්තෙ දායි ද මන්ද. මම උස තැන්වලට බය නෑ. ඒත් ඔය වගේ පාරවල් වල වංගු වල යද්දි බයක් එනවා බන්. කොහොමද ඒක නැති කර ගන්නෙ?​
    As Piyagena giyama baya danen na bn...:yes:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ ඔය කියන්නේ කදු බෑවුම් උඩින් යන පටු පාරවල් ගැනද එවයේ යද්දී අපිට උනත් බයයි තමයි බං. ඒ පැතිවල නිතර දෙවේලේ යන අයට ගානක් නැති උනාට කලාතුරකින් යන කෙනෙක්ට බය හිතෙනවා තමයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    පයින් යද්දිනම් ඔය පහල පේන තැන්වලින් යන්න මාත් බයයි. උබ බයික් එකක් හරි වාහනයක් හරි අරන් පැදලාම බලහන් ඔය බය නැතිවෙනවා. අනුන්ගේ වාහනවල පැත්තකින් ඉදන් යද්දි කොහොමත් අපිටත් break පෑගෙනවා. ඒත් අපි driving සීට් එකේ ඉදගත්තහම ඔවා හරියනවා. 🤣🤣🤣
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,499
    7,297
    113
    පිරිමියෙක් වෙලත් උඹට ඔහොම බය හිතෙනව නම්, බණ්ඩාරවෙල නිරෝධායනයට ගෙනිච්ච පියුමි හංසමාලිට කොච්චර බය හිතෙන්න ඇතිද. පව් අප්පා..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,183
    14,332
    113
    බය ඇරෙන්නත් එක්ක උබටත් නගින්න තිබ්බේ පියුමි හංසමාලි ගිය බස් එකට. එහෙනම් උබ පහුවෙනිදාට ඔය කියපු පාරවල් වල යන්නේ ඇස් පියාගෙන 😁😁😁😁😁😁😁
    uttooo hina gassala maranna epa
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පිරිමි ද නැද්ද කියල අදාළ නැහැ බයවල් වලට. උබත් මොනව හරිම පොඩි දේකට බය ඇති. කුරුමිණියොන්ට බය කොල්ලො ඉන්නව. උබ දන්නව ද ෆෑන්වලට බය බොලිවුඩ් නළුවෙක් ඉන්න්නව. ශාරුක් කාන් අශ්වයොන්ට බයයි ​
    පිරිමියෙක් වෙලත් උඹට ඔහොම බය හිතෙනව නම්, බණ්ඩාරවෙල නිරෝධායනයට ගෙනිච්ච පියුමි හංසමාලිට කොච්චර බය හිතෙන්න ඇතිද. පව් අප්පා..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,111
    1
    157,742
    113
    98
    කෑගල්ල
    බයික්, නුවර එලිය, කදු කර, පටු පාර, වන්ගු සමග මී දුම

    බයද දොරේ

    IMG_20200927_155752.jpeg
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,822
    3,285
    113
    38
    @ katubedda
    බයික්, නුවර එලිය, කදු කර, පටු පාර, වන්ගු සමග මී දුම

    බයද දොරේ

    View attachment 128972
    ඔයාග‌ෙ ව‌ොල්ටියද.
    හොර්ටන් ප්ලේස් යන පාර න‌ේද මෙ. මාත් ගිහින් තියෙනවා පල්සර් 150.

    වොල්ටියට ආදරෙයි :love: :love: :love:.
     
    • Love
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,111
    1
    157,742
    113
    98
    කෑගල්ල
    ඔයාග‌ෙ ව‌ොල්ටියද.
    හොර්ටන් ප්ලේස් යන පාර න‌ේද මෙ. මාත් ගිහින් තියෙනවා පල්සර් 150.

    වොල්ටියට ආදරෙයි :love: :love: :love:.

    :yes: (y)

    හෙල් තියනවා,
    හෙලයි බයික් එකයි 2ම තියන පොටෝ එකක් නෑ :baffled:

    ------ Post added on Jun 4, 2021 at 4:41 PM