උබ කොහෙද? දන්න කාලෙක ඉදලා යන එන නිසා ගානක් නෑ බං...බදුල්ල නුවරඑළිය වගේ පැති වල පාරවල් වල බයික් වලින් යද්දි උඹලට බය නැද්ද? බස් එකේ යද්දිත් බය හිතෙනව මට නම්. බයික් එකක තාම යන්න සෙට් වෙලා නෑ. එදාට මන් කලන්තෙ දායි ද මන්ද. මම උස තැන්වලට බය නෑ. ඒත් ඔය වගේ පාරවල් වල වංගු වල යද්දි බයක් එනවා බන්. කොහොමද ඒක නැති කර ගන්නෙ?
අවිල්ලා කාලයක් නැවතිලා ඉදපන් හැමදාම පලයං පාරේ බය නැති කරගන්න
බොක්ක හීතල වෙන පාරවල් තියෙනව බන් තව ඇතුලට වෙන්න ඇටම්පිටිය දිහා එහෙම