Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

acryan

Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    u sirwata thanaka innawa hora content dala hari

    a unata mu hena awule ekake kiyala godak un kiyanawa bung. ada thawa oya uba kiyapu tika danagathee
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,624
    3,334
    113
    Bandarawela
    මුන් එක්ක බැලුවම පියුමි රත්තරන් නේ.
    Okage channel ekata wada scurvy ge gotha channel eka hodai
    උ 100ක් දැනගෙන අවශ්‍යම 10ක් කියන්නේ. මුන් 10ක් දැනගෙන 1000ක් දන්නවා වගේ කොපියක් හරි පච හරි හලන එක කරන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    අනෙ මන්දා බන් සංචරණ සීමා නිසා කිරියෙ කරක්ගහනවා වැඩි මන් .
    එත් කිරිය නවත්තලාම දානවා.

    තෙරුමක් නැහැ .
    මන් ලංකාවෙ දෙවල් දැනගන්නවා වැඩි මෙ කිරියෙන් .
    ලංකාවෙ කසිකබල් දෙවල් .
     
    • Like
    Reactions: mr.Z

    nidarsha91

    Well-known member
  • thel bammata naginna ba hamotama 2nd year eken uda inna one 🤣
    2018n sampradaaaya wenas, neme vinaasa unaaa bro. anthimatama Achala brola saahena deyak kalaa. eeta passe eeka iwara unaaa. Orientation babbu basement eke thel bamme hulan kapolle innawa uda nagala witharak neme. kakuluth wana wana. Hugaak unge thibune salli gewwa api. a hinda apita ooona widiyata meke iinna oona wage hageemak. issara wage cap dammama wage kana purola denna dan ewun na bro
     
    • Like
    Reactions: ncpasan and 001flyD

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකා ජරාම සතෙක් අර පීසී ගයිඩ් එකේ ප්‍රියදර්ශනට කියලා පන දෙන්න වගේ ඇසුස් රොග් එකක් හදාගත්තා 10 ටීබී ද කොහෙද ස්ටොරේජ් කියලා යකෝ මගේ ගාවත් තියනවා 8TB 2ක් එහෙනම් ඔකගේ එක තමා ලන්කාවේ ලොකුම ස්ටොරේජ් එක තියන පී සී එක අන්තිමෙ මූ එකෙනුත් ගානක් හොයාගන්න ඌත් වීඩියෝ එකක් කරලා දැම්මා ඔච්චර වැඩ්ඩ නම් බඩු ටික යුනිටියෙන් අරන් ඇසෙම්බල් කරහන් කෝ අර ලයිනස් ටෙක් ටිප් එකේ කෙල්ලොත් ඇසෙම්බල් කරනවා ඔයි පීසී.........
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    uge nama chanuka senevirathna uu 2012 wage kale fb dan hitiye oya nama uok kiwe muta newe tel bamma tiyenne uok neda kiyala ahuwe
    Thel bamma SLIIT eke bocca .. kari Chanux Orb enawa kella ekka lectures wireless bluetooth headset daala Iphone eka athe thiyan :D SLIIT eke ballekwath ganan gatte na habai,,

    2018n sampradaaaya wenas, neme vinaasa unaaa bro. anthimatama Achala brola saahena deyak kalaa. eeta passe eeka iwara unaaa. Orientation babbu basement eke thel bamme hulan kapolle innawa uda nagala witharak neme. kakuluth wana wana. Hugaak unge thibune salli gewwa api. a hinda apita ooona widiyata meke iinna oona wage hageemak. issara wage cap dammama wage kana purola denna dan ewun na bro
    Achalata hoda personality ekak thibba.. eetapasse aapu hadda wanni wala un SIS president une.. unta hodata andala ena unwa, wahane ena unwa alluwe na.. campus athule president unata eliye samanya minissu kiyala amathaka una unta :D katha nan bohomai kiyanna puluwan
    ------ Post added on Jun 6, 2021 at 10:43 AM
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Thel bamma SLIIT eke bocca .. kari Chanux Orb enawa kella ekka lectures wireless bluetooth headset daala Iphone eka athe thiyan :D SLIIT eke ballekwath ganan gatte na habai,,

    Achalata hoda personality ekak thibba.. eetapasse aapu hadda wanni wala un SIS president une.. unta hodata andala ena unwa, wahane ena unwa alluwe na.. campus athule president unata eliye samanya minissu kiyala amathaka una unta :D katha nan bohomai kiyanna puluwan
    ------ Post added on Jun 6, 2021 at 10:43 AM
    ලොල් ඔව්, SLIIT එකේ බලු බල්ලෙක් මූව ගණන් ගන්නෙ නෑ :lol::lol: