බිත්තර බනිසක් ගත්ත, නොදකින් බිතතරෙන් 1/8ක්ක වගේ කෑලි 2ක් තිබ්බෙ. ලූනු කෑල්ලක්වත් නෑ ඒකට ආයෙ වෙනම මාමයිට් දාගෙන කෑවෙ. රුපියල් 40ක් :no: ගෑනියෙක් නෙවෙ යකුනෙ මම මිනිහෙක්. නූල දාපු එකාට වැරදිලා ඒ උනාට ඇගිලි ලාමක ඇයි 🤣🤣